Latest News Trendingපුටින් නව නීතියකට අත්සන් තබයිChannel News Lanka05/11/202209/11/2022 by Channel News Lanka05/11/202209/11/202201928 දරුණු අපරාධකරුවන්ට රුසියානු හමුදාවේ සේවය කිරීමට ඉඩ ලබා දෙමින් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් නව නීතියකට අත්සන් තබා තිබේ. මිනීමැරුම්, මංකොල්ලකෑම්, මත්ද්‍රව්‍ය ජාවාරම් සහ වෙනත් බරපතල...
Latest News Trending World News2024 ජනපතිවරණයට එනවා – ට්‍රම්ප්Channel News Lanka05/11/202209/11/2022 by Channel News Lanka05/11/202209/11/202201978 2024 වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණයට රිපබ්ලිකන් අපේක්ෂකයා ලෙස තමන් ඉදිරිපත් වීමට සූදානම් යැයි හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ට්‍රම්ප් ඇමෙරිකන් ජනාධිපති ධුරය හොබවූයේ එක් ධුර කාලයක්...
Latest News Trendingජානකී සිරිවර්ධන අත්අඩංගුවට ගනීChannel News Lanka04/11/202205/11/2022 by Channel News Lanka04/11/202205/11/202201981 ක්‍රිෂ් සමුහ ව්‍යාපාරය විධායක අධ්‍යක්ෂිකා ජානකී සිරිවර්ධන රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. බිලියන ගණනක මුල්‍ය වංචා මත රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින තිළිණි ප‍්‍රියමාලි සම්බන්ධයෙන්...
Latest News Trendingජනතාවට හදිසි මානුෂීය සහායක් අවශ්‍යයිChannel News Lanka04/11/202205/11/2022 by Channel News Lanka04/11/202205/11/202201933 ශ්‍රී ලංකාවේ මිලියන 5.7 ක ජනතාවට මානුෂීය සහාය අවශ්‍ය වී ඇති බවත් එම ජනතාවට හදිසි මානුෂීය සහායක් සහ මැදිහත් වීමක් නොලැබුණහොත් මිලියන 5.7 ක සංඛ්‍යාව...
Business News Latest News Trendingශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීම “ඩී” දක්වා පහතටChannel News Lanka04/11/202205/11/2022 by Channel News Lanka04/11/202205/11/202202048 ශ්‍රී ලංකාව ඉකුත් සැප්තැම්බර් මස 14 සහ 28 බැඳුම්කර සඳහා ගෙවීමට තිබූ පොලී මුදල් වාරික දෙකක් ගෙවීම අතපසු කිරීමත් සමග ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ජාත්‍යන්තර ණය...
Latest News Trendingඅත්‍යවශ්‍ය සේවා ගැසට්ටුව යළි අලුත් වෙයිChannel News Lanka04/11/202205/11/2022 by Channel News Lanka04/11/202205/11/202201938 සේවා රැසක් නැවතත් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් අනුව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ගැසට් නිවේදනයක් ඊයේ (3) රාත්‍රී නිකුත් කර...
Features Hard Talk Latest News Trendingඅටමස්ථානාධිපති ලෙස හේමරතන හිමි පත් කරෙතිChannel News Lanka03/11/202204/11/2022 by Channel News Lanka03/11/202204/11/202201966 අනුරාධපුර අභිනව අටමස්ථානාධිපති ලෙස නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක පල්ලේගම හේමරතන නාහිමියන් පත්කිරීමට අටමස්ථාන කාරක සභාව තීරණය කළේය. අටමස්ථාන කාරක සභාවේ සභාපති වෛද්‍ය ජනක අනුරාධ බුලංකුලම...
Business News Latest News Trendingරට රැකියා කරන්නන්ට විද්‍යුත් වාහන ගෙන්වීමේ අවස්ථාවChannel News Lanka03/11/202204/11/2022 by Channel News Lanka03/11/202204/11/202201912 විදෙස්ගත ශ්‍රමිකයන්ට ඔවුන්ගේ ප්‍රේෂණවල වටිනාකම මත පදනම්ව විද්‍යුත් මෝටර් වාහන ආනයන කිරීම සඳහා අවසර ලබාදීමේ විධිවිධාන ඇතුළත් ගැසට් පත්‍රයට රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ...
Latest News Trendingතිළිණිට සම්බන්ධ නිළියෝ දෙදෙනෙක් මාරුChannel News Lanka03/11/202204/11/2022 by Channel News Lanka03/11/202204/11/202201946 රුපියල් කෝටි 130 ට ආසන්න වටිනා මුදලක් වංචා කළැයි සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින තිළිණි ප්‍රියමාලිට සම්බන්ධ බව කියන ප්‍රවීන චිත්‍රපට නිළියක් සහ රංගන ශිල්පිණියක මඟහරිමින්...
Latest News Trendingඉම්රාන් ඛාන්ට වෙඩිChannel News Lanka03/11/202204/11/2022 by Channel News Lanka03/11/202204/11/202201987 පාකිස්තානයේ ගුජ්රන්වාලා හි පැවැති රැලියකට සහභාගිවෙමින් සිටියදී සිදුවූ වෙඩිතැබීමකින් පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ පාදයකට වෙඩි වැදී ඇතැයි තාරික් ඊ.ඉන්සාෆ් පක්ෂය අල්ජසීරා පුවත් සේවයට තහවුරු...