Latest News Trendingලංකාවේ නිදහස ඇති කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලයිChannel News Lanka08/11/2022 by Channel News Lanka08/11/202201922 පීඩාවට පත්ව සිටින ජනතාවට එරෙහිව වර්තමාන ආණ්ඩුව ක්‍රියාත්මක කරන කුරිරු මර්ධනය මේ වන විට දරාසිටි නොහැකි තරමට වර්ධනය වී ඇති බවත් රට තුළ නිදහස සහ...
Latest News Trendingමට තිබුනේ එක ඇඳුමයිChannel News Lanka08/11/2022 by Channel News Lanka08/11/202201965 තමාට පොඩි කාලේ තිබුනේ එක කලිසමක් සහ කමිසයක් පමණක් බවත් සතියේම හෝද හෝද ඇන්දේ ඒ ඇඳුම බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල්...
Business News Latest News Trendingවෙළෙඳ ඇමති බඩු මිල ගැන තක්සේරුවක් දෙයිChannel News Lanka08/11/202209/11/2022 by Channel News Lanka08/11/202209/11/202201926 ඉදිරි මාස තුන ඇතුළත මිල වැඩි වීමකින් තොරව අත්‍යවශ්‍ය භාණ්ඩ සාධාරණ මිලකට ලබා දීමට ආණ්ඩුවට හැකියාව තිබෙන බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය....
Latest News Trendingකැසිනෝ බලපත්‍ර ගැන හර්ෂගෙන් චෝදනාවක්Channel News Lanka08/11/202209/11/2022 by Channel News Lanka08/11/202209/11/202201920 මුදල් අමාත්‍යවරයා කැසිනෝ ව්‍යාපාරවලට බලපත්‍ර නිකුත් කිරීම සඳහා අවසර ඉල්ලා ඇති බවත් යහපාලනය පවතින ලෝකයේ කිසිම රටක් මේ ආකාරයට බලපත්‍ර නොදෙන බවත් සමගි ජන බලවේගය...
Latest News Trendingධනුෂ්ක වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යංශය පෙරට එයිChannel News Lanka07/11/202208/11/2022 by Channel News Lanka07/11/202208/11/202201928 ස්ත්‍රී දූෂණ චෝදනාවකට ඕස්ටේ්‍රලියාවේ බන්ධනාගත කර සිටින ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යංශය පෙනී සිටි යුතු බවට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා තීරණය කර...
Latest News Trendingතිළිණිට – ජානකීට කෝටි අටක ආශිර්වාද පූජාවක්Channel News Lanka07/11/2022 by Channel News Lanka07/11/202201984 තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිය වන තිළිණි ප්‍රියමාලි සහ ක්‍රිස් සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂිකා ජානකී සිරිවර්ධන යන අය ආශිර්වාද පූජාවක් සඳහා මිලියන 80ක මුදලක් කට්ටඩියෙකුට ලබා දී...
Hard Talk Latest News Trendingජනපති ජගත් මහලේකම් හමුවෙයිChannel News Lanka07/11/2022 by Channel News Lanka07/11/202201932 එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුව (COP 27) සඳහා සහභාගී වීමට ඊජිප්තුවේ කයිරෝ නුවරට ගොස් සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටේරස් මහතා...
Latest News Trendingපළාත් ඡන්දය කල් යන හැටි හිටපු මැකෝ කියයිChannel News Lanka06/11/202209/11/2022 by Channel News Lanka06/11/202209/11/202202042 පළාත් පාලන ආයතන සදහාවූ කොට්ටාස සීමා නීර්ණය කිරීමේ ජාතික කමිටුවෙන් කිසිදාකවත් පළාත් පාලන මැතිවරණය කල් දැමීමක් සිදු නොවන බව පළාත් පාලන ආයතන සදහාවූ කොට්ටාස සීමා...
Latest News Trendingරාජ්‍ය නිලධාරීන්ගේ වංචා ගැන කියන්න අංකයක්Channel News Lanka06/11/202209/11/2022 by Channel News Lanka06/11/202209/11/202201931 රාජ්‍ය නිලධාරීන්ගේ අල්ලස් ගැනීම සහ දූෂණ ක්‍රියා සම්බන්ධයෙන් දැනුම්දීමට 1905 දුරකතන අංකය හඳුන්වා දී තිබේ. දිස්ත්‍රික් ලේකම්,ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ග්‍රාමනිලධාරී කාර්යාලවල සේවය නියුතු නිලධාරින්ගේ අල්ලස්...
Business News Latest News Trendingණය ගැන සාකච්ඡා සුබවාදීChannel News Lanka06/11/202209/11/2022 by Channel News Lanka06/11/202209/11/202201924 මෙරට ණය හිමියන් සමග පැවැති දෙවැනි වටයේ සාකච්ඡා සුබවාදී අවසානයක් කරා එලඹි බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය. චීනය, ඉන්දියාව සහ ජපානය ඇතුළු...