Business News Hard Talk Latest News Trendingසියලු මන්ත්‍රීවරුන්ට බදු ලිපිගොනුවක්Channel News Lanka15/11/202216/11/2022 by Channel News Lanka15/11/202216/11/202201939 කැමති සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට බදු ලිපිගොනුවක් විවෘත කර ගැනීමට කතානායකවරයාගේ අවසර ඇතිව වැඩපිළිවෙළක් ළඟදිම අරඹන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේදී අද (15)...
Hard Talk Latest News Trendingරට කෑ අයට අච්චු කළොත් රට හදන්න සහය දෙනවාChannel News Lanka15/11/202216/11/2022 by Channel News Lanka15/11/202216/11/202201925 රට ගොඩනගන්න දායකත්වය ලබා දිය හැක්කේ රට විනාශ කළ අයට නීතිය ක්‍රියාත්මක කළ හොත් පමණක් යැයි සමගි ජන ජනබලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා...
Latest News Trendingඅයවැයෙන් රටේ මූලික ප්‍රශ්න සඳහා කිසිදු විසඳුමක් නැහැChannel News Lanka14/11/202216/11/2022 by Channel News Lanka14/11/202216/11/202201942 මෙවර අයවැයෙන් රටේ මූලික ප්‍රශ්න සඳහා කිසිදු විසඳුමක් නොමැති බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය. රට මුහුණ දෙන ආර්ථික ප්‍රශ්නය, ජනතාවගේ ජීවන...
Business News Latest News Trendingබිත්තර හිගය උග්‍ර වෙයි: හෝටල් වැසී යන ලකුණුChannel News Lanka14/11/202216/11/2022 by Channel News Lanka14/11/202216/11/202201934 බිත්තර ප්‍රශ්නයට කඩිනමින් විසඳුමක් ලබා නොදෙන්නේ නම් ඉදිරි දින කිහිපය තුළ සියලුම හෝටල් වැසි යනු ඇතැයි සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා...
Latest News Trendingදිස්ත්‍රික්ක අටක ගොවීන්ට නොමිලයේ යූරියාChannel News Lanka13/11/202218/11/2022 by Channel News Lanka13/11/202218/11/202202276 අක්කරයකට වඩා අඩු බිම් ප්‍රමාණයක වී වගා කරන දිස්ත්‍රික් අටක ගොවීන්ට යුරියා පොහොර මෙට්‍රික් ටොන් 9300ක් නොමිලයේ සැපයීමට එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය පියවර...
Latest News Trendingපොලිසියේ වැඩවලින් මානව හිමිකම් කැඩිලාChannel News Lanka12/11/202218/11/2022 by Channel News Lanka12/11/202218/11/202201948 පොලිස් නිලධාරීන් අතින් මේ දිනවල දිගින් දිගටම සිදුවන ජනතාවගේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් කරුණු විමසීම සදහා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ පොලිස්පතිවරයා ශ්‍රී ලංකා...
Latest News Trendingපෙර පාසල් දරුවන්ගේ උදෑසන ආහාර වේල මැයි මස දක්වාChannel News Lanka11/11/202218/11/2022 by Channel News Lanka11/11/202218/11/202201909 ලෝක බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක වන පෙර පාසල් දරුවන්ට උදෑසන ආහාර වේල ලබාදීම සහ පන්ති සහන ගාස්තු කිරීමේ වැඩසටහන ලබන වසරේ මැයි මස දක්වා ක්‍රියාත්මක...
Latest News Trendingවාරි ව්‍යාපෘති හතරකින් කෝටි 9,029ක් වතුරේChannel News Lanka10/11/202218/11/2022 by Channel News Lanka10/11/202218/11/202201917 ගිං නිල්වලා හැරවීමේ ව්‍යාපෘතිය හා උමාඔය හැරවීමේ ව්‍යාපෘතිය ඇතුළු ව්‍යාපෘති හතරක් සඳහා වාරිමාර්ග අමාත්‍යාංශය පසුගිය වසර 14 ක කාලයේදී රුපියල් කෝටි නව දහස් විසි නවයකට...
Latest News Trendingපොහොර සමාගම් පොහොර වංචාවකChannel News Lanka09/11/202218/11/2022 by Channel News Lanka09/11/202218/11/202201922 සහනාධාර යටතේ ගොවීන්ට ලබාදීමට රජයේ පොහොර ලේකම් කාර්යාලය අවසර මත යූරියා පොහොර ආනයනය කළ පෞද්ගලික සමාගම් ගොවීන්ට පොහොර නොදී කර්මාන්ත කටයුතු සඳහා පෞද්ගලික සමාගම්වලට ව්‍යාජ...
Latest News Trendingළමයින්ගේ ආරක්ෂාව ඉදිරියේදී තවත් අඩුවේවිChannel News Lanka08/11/2022 by Channel News Lanka08/11/202201946 ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය හේතුවෙන් ළමයින්ගේ ආරක්ෂාව පිළිබඳ, ඔවුන්ගේ මනෝවිද්‍යාත්මක සහ සමාජයීය තත්ත්වය පිළිබඳ බරපතළ ගැටලු නිර්මාණය වී ඇතැයි මානුෂීය කටයුතු සම්බන්ධීකරණය...