Business News Hard Talk Latest News Trendingරජයේ ආයතන රැසක ලොක්කන්ගේ වැටුප් ගැන සොයයිChannel News Lanka17/10/202219/10/2022 by Channel News Lanka17/10/202219/10/202201924 ප්‍රධාන පෙළේ රාජ්‍ය ආයතන කිහිපයක ඉහළ නිලධාරීන් ලබන වැටුප් පිළිබඳව සමාලෝචනයක් කරන ලෙස විගණකාධිපති වාර්තා මගින් මුදල් අමාත්‍යාංශයට පෙන්වා දී ඇත. විදුලිබල මණ්ඩලය, ලිට්රෝ ආයතනය,...
Business News Latest News Trendingබොරතෙල් නැවක් ඩොලර් නැතිව මාසයක් කොළඹ මුහුදේ.. දැනට ප‍්‍රමාද ගාස්තු ඩොලර් ලක්‍ෂ 43යි..Channel News Lanka17/10/202219/10/2022 by Channel News Lanka17/10/202219/10/202201941 රී ලංකාවට පැමිණ තිබෙන බොර තෙල් නැවක් ගොඩබෑමට මුදල් නොගෙවීම නිසා අද වන විට ඩොලර් මිලියන 4.3 ක මුදලක් ප්‍රමාද ගාස්තු වශයෙන් ගෙවීමට සිදුව ඇතැයි...
Business News Latest News Trendingපාර්ලිමේන්තුව විසුරුවන කාලය ජනපති කියයිChannel News Lanka17/10/202219/10/2022 by Channel News Lanka17/10/202219/10/2022018125 පාර්ලිමේන්තුව නියමිත කාලයට පෙර විසුරුවා නොහරින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ. ජනාධිපතිවරයා මේ බව සඳහන්...
Latest News Trending’’රනිල් දැන් හොඳයි’’Channel News Lanka16/10/2022 by Channel News Lanka16/10/202201918 රනිල් වික්‍රමසිංහ මහතාට අප උදව් කරන්නේ දැන් ඔහු වෙනස්වී සිටින නිසා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය. රනිල් වික්‍රමසිංහ තානාපති කාර්යාල කියන දේ නොඅසන...
Latest News Trendingමහින්ද ඔය තත්වයට වැටුනේ බේබිලා නිසයිChannel News Lanka16/10/2022 by Channel News Lanka16/10/202201924 මහින්ද රාජපක්ෂ මහතා ඔය තත්වයට ඇද වැටුණේ බේබිලා නිසා බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය. කලින් කැබිනට්ටුවේ සිටියේ රාජපක්ෂලා තුන් දෙනෙකු පමණක් බවත් මේ...
Business News Hard Talk Latest News Trendingජ්‍යෙෂ්ඨ පුරවැසි තැන්පතුව අවලංගු කරයිChannel News Lanka16/10/202216/10/2022 by Channel News Lanka16/10/202216/10/202201957 ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු අලුතින් ආරම්භ කිරීම නතර කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. ඒ අනුව මින් ඉදිරියට අලුතින් ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර...
Hard Talk Latest News Trendingපුංචි ඡන්දය නැත්නම් නඩු මඟටChannel News Lanka15/10/202216/10/2022 by Channel News Lanka15/10/202216/10/202202028 පළාත් පාලන මැතිවරණය නියමිත පරිදි නොපවත්වා ,කල් දැමීමට ආණ්ඩුව පියවර ගතහොත්,සියලු දෙනා එක්ව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට විපක්ෂයේ දේශපාලන පක්ෂ තීරණය කර ඇත. විපක්ෂයේ දේශපාලන පක්ෂ...
Latest News Trendingපිටි අඩු කළත් පාන්මිල අඩු නොවේChannel News Lanka15/10/202216/10/2022 by Channel News Lanka15/10/202216/10/202201972 ආනයනික තිරිඟු පිටි කිලෝවක තොග මිල රුපියල් 290 දක්වා මිල අඩු කළ ද පාන්, බනිස් මිල අඩු කළ නොහැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ...
Hard Talk Latest News Trendingපොහොට්ටුවේ ප්‍රබලයන් අලියාට ඈඳා ගැනීමේ මෙහෙයුමක්Channel News Lanka15/10/202216/10/2022 by Channel News Lanka15/10/202216/10/202201935 ආණ්ඩුවේ ඇමතිධුර හොබවන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබලයන් කිහිප දෙනකු එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ කරගැනීම සදහා ,පොදුජන පෙරමුණෙන් ස්වාධීන වූ මන්ත්‍රීවරයකු මැදිහත් වී සිටින බව...
Hard Talk Latest News Trendingමහින්දයි චමලුයි බයෙන් ඉන්නේ කියලා ඩයනාගේ සැමියා අත ෆොන්සේකාට ගෝටාගෙන් පණිවුඩයක් ?Channel News Lanka15/10/202216/10/2022 by Channel News Lanka15/10/202216/10/202201954 ඩයනා ගමගේ මන්ත්‍රීවරියගේ සැමියා වන කපිතාන් සේනක සිල්වා මහතා හරහා ගෝඨාභය රාජපක්ෂ මහතා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට ලැබුණු පණිවිඩයක් පිළිබඳ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා...