Features Latest News Trendingජාතික හැදුනුම්පත් ගාස්තුත් ඉහළ යයිChannel News Lanka14/10/202216/10/2022 by Channel News Lanka14/10/202216/10/202201932 ජාතික හැදුනුම්පත් සේවා ගාස්තු ලබන නොවැම්බර් මස 1 වැනිදා සියයට 100 කින් ඉහළ දමමින් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත්...
Features Hard Talk Latest News Trendingජනතාව අර්ථික ප්‍රශ්නවල අතරමං වෙලාChannel News Lanka14/10/202216/10/2022 by Channel News Lanka14/10/202216/10/202201943 ශ්‍රී ලංකාවේ උග්‍ර වන ආර්ථික අර්බුදය හේතුවෙන් ජනතාව තමාට ලැබෙන මුදලින් කුසගින්න නිවාගන්නවාද ,ඖෂධ මිලදී ගන්නවාද නැතිනම් දරුවන්ගේ අධ්‍යාපනයට මුදල් වැයකරනවාද යන ආර්ථික ප්‍රශ්නවල අතරමං...
Features Hard Talk Latest News Trendingඉන්දියාව හා එක්ව ත්‍රිකුණාමලය වරාය සංවර්ධන කළ යුතුයිChannel News Lanka14/10/202216/10/2022 by Channel News Lanka14/10/202216/10/202201930 ත්‍රිකුණාමලය උපාය මාර්ගික වරායක් ලෙස සංවර්ධනය කිරීමේදී ඉන්දියාව සමඟ එක්ව කටයුතු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. මෙම පියවර ගන්නේ මැතිවරණ ඉලක්ක කර...
Hard Talk Latest News Trendingජාවාරම් කරන්න රන් පැළඳ ඒමෙන් මසකට ඩොලර් මිලියන 30ක් අහිමි වෙයිChannel News Lanka14/10/202216/10/2022 by Channel News Lanka14/10/202216/10/202201919 ජාවාරම් කිරීමේ අරමුණින් ප්‍රමාණය ඉක්මවා රන් භාණ්ඩ පැළඳ විදේශයන්හි සිට මෙරටට පැමිණෙන පුද්ගලයන් හේතුවෙන් ශ්‍රී ලංකාවට මසකට ඇමෙරිකානු ඩොලර් මිලියන 30 ක් අහිමි වන බව...
Business News Latest News Trendingසොයා නොබලා බදුවැඩිකිරීම් නිසා ව්‍යාපාර වැසී යා හැකියිChannel News Lanka14/10/202216/10/2022 by Channel News Lanka14/10/202216/10/202201927 රජය විද්‍යාත්මක සොයා බැලීමකින් තොරව සිදු කරන බදු වැඩිකිරීම් හේතුවෙන් ව්‍යාපාර වැසී යා හැකි බව 43 වන සේනාංකයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා...
Business News Hard Talk Latest News Trendingපෞද්ගලික රෝහල් ශල්‍යාගාර ආණ්ඩුවෙන් කුලියට ගන්න යයිChannel News Lanka14/10/202216/10/2022 by Channel News Lanka14/10/202216/10/202201950 රජයේ රෝහල් වල ශල්‍යාගාර තදබදය මඟහරවා ගැනීම සඳහා කොළඹ හා අවට ප්‍රදේශවල පෞද්ගලික රෝහල් වල ශල්‍යාගාර කුලී පදනම මත ලබා ගැනීමට රජයේ අවධානය යොමුව තිබෙි....
Business News Hard Talk Latest News Trendingවැරදි ආර්ථික තීරණ ගැන විගණන විමර්ශනයක්Channel News Lanka13/10/202214/10/2022 by Channel News Lanka13/10/202214/10/202201940 ගෝඨාභය රාජපක්ෂ රජයේ වැරැදි ආර්ථික කළමනාකරණ තීරණ සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා විශේෂ විමර්ශනයක් ආරම්භ කළේය. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන විගණකාධිපති ඩබ්ලිව්.පී.සී. වික්‍රමරත්න මහතා ප්‍රකාශ කරන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය දුන්...
Business News Hard Talk Latest News Trendingලංකාවේ දළ දේශීය නිෂ්පාදන වර්ධනයක් දකින්න වෙන්නේ 2027 දීChannel News Lanka13/10/202214/10/2022 by Channel News Lanka13/10/202214/10/202201942 ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය 2021 වසරේ සියයට 3.3 ක වර් ධනයක් පෙන්නුම් කර ඇති බවත් නැවතත් එවැනි වර් ධනයක් බලාපොරොත්තු විය හැක්කේ 2027 වසරේ...
Hard Talk Latest News Trendingතිලිණි ප්‍රියමාලිගේ ඩොලර් වංචා එළියටChannel News Lanka13/10/202214/10/2022 by Channel News Lanka13/10/202214/10/202201950 රටේ විවිධ කෝටිපති ව්‍යාපාරිකයන්ගෙන් රුපියල් කෝටි ගණනින් මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින තිළිණි ප්‍රියමාලි නැමැත්තිය තෙල් අර්බුධයක් පැවති සමයේ ශ්‍රි ලංකාවට තෙල්...
Latest News Trendingතවත් ආයතන පහක ලොක්කෝ කෝප් කමිටුව හමුවටChannel News Lanka12/10/202216/10/2022 by Channel News Lanka12/10/202216/10/202201955 තවත් ආයතන පහක ප්‍රධානීන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) හමුවට කැඳවීමට එම කාරක සභාව තීරණය කර ඇත. ඒ අනුව ලංකා ධීවර සංස්ථාව,...