Hard Talk Latest News Trendingවෛද්‍යවරුන් 60 ගෙදර යැවීම හොඳයිChannel News Lanka02/10/202211/10/2022 by Channel News Lanka02/10/202211/10/202201969 සෙසු රාජ්‍ය සේවකයන් මෙන්ම වෛද්‍යවරුන් ද වයස 60 දී විශ්‍රාම ගැන්වීමට රජය ගෙන ඇති තීරණය වඩාත් හොඳ තීරණයක් බවත් එය තරුණ වෛද්‍යවරුන්ගේ වෘත්තිය අනාගතයට වඩා...
Business News Latest News Trendingසිගරට් මිල 5 කින් නගීChannel News Lanka01/10/202202/10/2022 by Channel News Lanka01/10/202202/10/202201986 ගෝල්ලීෆ් සහ බෙන්සන් ඇන්ඩ් හෙජස් යන සිගරට් වර්ග දෙකෙහි සිගරට්ටුවක මිල රුපියල් 5 කින් වැඩි කර ඇතැයි ලංකා දුම්කොළ සමාගම පවසයි . ඒ අනුව ගෝල්ලීෆ්...
Latest News Trendingපෙට්‍රල් මිල අඩුවෙයිChannel News Lanka01/10/202202/10/2022 by Channel News Lanka01/10/202202/10/202201944 පෙට්‍රල් මිල අද (1) මධ්‍යම රාත්‍රියේ සිට පහත දමන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල...
Latest News Trending’කොළඹ – නුවර’ සති අන්ත සැප දුම්රියක් අද සිටChannel News Lanka01/10/202202/10/2022 by Channel News Lanka01/10/202202/10/202201937 කොළඹ – නුවර’ ඔඩිසි නමින් නම් කල කොටුව මහනුවර අතර විශේෂ සුඛෝපභෝගී සති අන්ත දුම්රියක් අද සිට ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන...
Latest News Trendingසමාජ ආරක්ෂණ බද්ද අය කිරීම අද සිටChannel News Lanka01/10/202202/10/2022 by Channel News Lanka01/10/202202/10/202202008 පසුගිය අයවැයෙන් හඳුන්වාදුන් සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද අද(1) සිට ක්‍රියාත්මක කෙරෙන බව මුදල් අමාත්‍යාංශය පවසයි. මෙම බද්ද අය කෙරෙන්නේ වාර්ෂිකව රුපියල් කෝටි දහයකට වැඩි පිරිවැටුමක්...
Hard Talk Latest News Trendingඅධි ආරක්ෂිත කලාප ගැසට්ටුව අවලංගු කරයිChannel News Lanka01/10/202202/10/2022 by Channel News Lanka01/10/202202/10/202201950 කොළඹ ස්ථාන කිහිපයක් අධි ආරක්ෂිත කලාප ලෙස නම් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම ගැසට් නිවේදනය අවලංගු...
Latest News Trendingදියවැඩියා රෝගීන්ගේ බෙහෙත් හිඟයක්Channel News Lanka30/09/202202/10/2022 by Channel News Lanka30/09/202202/10/202201946 කොළඹ ජාතික රෝහලේ දියවැඩියා සායනයට පැමිණෙන රෝගීන්ට අවශ්‍ය බෙහෙත් රැසක් නොමැතිවිමෙන් රෝගීන් දැඩි අපහසුතාවට පත්ව සිටින බව ද වාර්තා වේ. බෙහෙත් හිඟය හේතුවෙන් රෝගීන්ට ඇතැම්...
Latest News Trendingපාස්කු ප්‍රහාර පැමිණිල්ල බලරහිත කරන්නැයි මෛත්‍රීපාලගෙන් පෙත්සමක්Channel News Lanka30/09/202202/10/2022 by Channel News Lanka30/09/202202/10/202201948 ආරක්ෂක අමාත්‍යවරයාව සිට පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ තොරතුරු දැන දැනත් එය වලක්වා නොගත්තේ යැයි කියමින් තමාට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් පවරා ඇති අපරාධ පැමිණිල්ල...
Latest News Trendingකෝප්, කෝපා පත්කිරීම සඳුදාChannel News Lanka30/09/202202/10/2022 by Channel News Lanka30/09/202202/10/202201927 පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) සහ රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා කමිටුව) සඳහා පත් කෙරෙන සාමාජික මන්ත්‍රීවරුන් කතානායක මහින්ද යාපා...
Latest News Trendingපළාත් සභා ලොක්කන්ගේ දීමනා කපයිChannel News Lanka30/09/202202/10/2022 by Channel News Lanka30/09/202202/10/202201942 පළාත් සභාවල සභාපතිවරුන්ගේ වාහන සහ ඉන්ධන, දුරකථන ඇතුළු දීමනා සීමා කිරීමට රජය තීරණය කර ඇත. ඒ සඳහා වන විශේෂ චක්‍රලේඛයක් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා...