Business News Latest News Trendingබැංකු පොලිය ඉහල දැමීමෙන් ව්‍යාපාරිකයන් අමාරුවේ..- මුදල් රාජ්‍ය ඇමතිChannel News Lanka29/09/202230/09/2022 by Channel News Lanka29/09/202230/09/202201918 පවතින ආර්ථික අර්බුදය හමුවේ බැංකුවල මූල්‍ය තත්ත්වයන් ආරක්ෂා කරගනිමින් ණය ලබාගෙන ඇති ව්‍යවසායකයන් වෙත උපරිම සහන ලබා දෙන ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...
Hard Talk Latest News Trendingහිතාගන්නවත් බැරි පවුල්වල තරුණියන් ගණිකා වෘත්තියේ..Channel News Lanka29/09/202230/09/2022 by Channel News Lanka29/09/202230/09/202201931 මෙරට පවතින ආර්ථික අර්බුදය මත හිතාගන්න බැරි පවුල්වල තරුණියන් ගණිකා වෘත්තියට විශාල වශයෙන් යොමු වන බව පොලිස් නිලධාරීන් තමන් සමග පැවසූ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල...
Hard Talk Latest News Trendingඅයි.එම්.එෆ් ණය මුදල් පේන තෙක් මානෙක නෑChannel News Lanka29/09/202230/09/2022 by Channel News Lanka29/09/202230/09/202201944 ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක ණය මුදල ලබා ගැනීම සඳහා විධායක මණ්ඩලයේ අනුමැතිය දෙසැම්බර් මස මැද භාගය වන විට ලබා ගැනීමට ශ්‍රී...
Features Hard Talk Latest News TrendingIndia and Sri Lanka commit to more cooperation in skills training at ITEC Day CelebrationChannel News Lanka29/09/202230/09/2022 by Channel News Lanka29/09/202230/09/202202231 To mark 58 years of capacity building partnership between India and Sri Lanka through Indian Technical and Economic Cooperation (ITEC), High Commission of India in...
Latest News Trendingඅයවැය යෝජනාවෙන් වෛද්‍යවරුන් බාගයක් ගෙදරChannel News Lanka29/09/202230/09/2022 by Channel News Lanka29/09/202230/09/202201922 අතුරු අයවැය යෝජනා අනුව රටේ සමස්ත ලියාපදිංචි වෛද්‍ය නිලධාරීන් 654 න් 350කට පමණ දෙසැම්බර් 31 වන විට විශ්‍රාමයාමට සිදුවන බව රජයේ ලියාපදිංචි වෛද්‍ය නිලධාරී සංගමය...
Features Hard Talk Latest News Trendingමහජන මුදලින් වැටුප් ලබන වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ලෙන් ආබාධිතව ඉපදුන දැරියට කෝටි 3 ක් වන්දිChannel News Lanka29/09/202230/09/2022 by Channel News Lanka29/09/202230/09/202202035 ගම්පහ රෝහලේ වෛද්‍යවරුන්ගේ සහ කාර් ය මණ්ඩලයේ නොසැලකිල්ල මත මවක ආබාධිත දරුවකු බිහි කොට ඇතයි තීන්දු කළ කොළඹ අතිරේක දිසා විනිසුරු කල්හාරී ලියනගේ මහත්මිය එම...
Latest News Trending’’ජාතික සභාවට සහභාගී වෙන්නේ නෑ’’Channel News Lanka28/09/202230/09/2022 by Channel News Lanka28/09/202230/09/202202024 මීට පෙර යොදාගත් ජනහමු කිහිපයකට හෙට(29) දිනයේ තමන් සහභාගී වන බැවින් හෙට පැවැත්වෙන ජාතික සභාවට සහභාගී නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය....
Latest News Trendingජපානයේ දී රනිල් – මෝදි හමුවක්Channel News Lanka28/09/202230/09/2022 by Channel News Lanka28/09/202230/09/202201966 ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර හමුවක් ජපානයේ ටෝකියෝ නුවරදී සිදුව තිබෙි. ජපාන හිටපු අග්‍රාමාත්‍ය ෂින්ෂො අබේ මහතාගේ අවමංගල්‍ය උත්සවයට...
Latest News Trendingයූරෝ මිලියන 1.5ක් යුරෝපා සංගමයෙන් දෙයිChannel News Lanka28/09/202230/09/2022 by Channel News Lanka28/09/202230/09/202201976 ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන සමාජයීය සහ ආර්ථික අර්බුදය හේතුවෙන් බලපෑම් එල්ල වී ඇති මිලියන ගණනක ජනතාවට සහාය වීම සඳහා යුරෝ මිලියන 1.5 (ශ්‍රී ලංකා...
Latest News Trendingවැඩිහිටි දීමනාවට බාලගිරි දෝෂයChannel News Lanka28/09/202230/09/2022 by Channel News Lanka28/09/202230/09/202201950 රජය මගින් මාසිකව ලබාදෙන වැඩිහිටි දීමනාව මෙතෙක් ලැබී නොමැති බවට ජනතාව චෝදනා කරති. සෑම මාසයකදීම 15 ත් 22 ත් අතර මෙම දීමනාව හිමිවුවත් මෙම මාසයට...