Hard Talk Latest News Trendingපලාත් පාලන ඡන්දය කල් දමන්න අමුතු ගැටයක්…Channel News Lanka28/09/202230/09/2022 by Channel News Lanka28/09/202230/09/202201934 පලාත් පාලන ආයතන 44 ක් වෙනුවට 22 ක් පවත්වාගෙන යැම සදහා මුදල් අමාත්‍යාවරයා විසින් පාර්ලිමේන්තුට ඉදිරිපත් කර ඇති යෝජනාව මගින් සිදු කරන්නට යන්නේ සිිමා නිර්ණය...
Latest News Trendingලංවිම වාහන 3000ක් තිබියදී හිතවතුන්ගෙන් තවත් 800ක් කුලියට ගනීChannel News Lanka28/09/202230/09/2022 by Channel News Lanka28/09/202230/09/202201980 ලංකා විදුලි බල මණ්ඩලය සතුව වාහන 3000ට අධික ප‍්‍රමානයක් තිබියදී විශාල බදු මුදලක් ගෙවමින් වාහන 800කට ආසන්න ප්‍රමාණයක් පෞද්ගලික අංශයෙන් ලබාගෙන ඇතැයි ශ්‍රී ලංකා නිදහස්...
Features Latest News Trending World NewsIndia is resolved to create more capacities for global goodChannel News Lanka27/09/202228/09/2022 by Channel News Lanka27/09/202228/09/202202248 India’s statement at the General Debate of the 77th session of United Nations General Assembly (UNGA) in New York on 24 September 2022 projected India’s...
Business News Features Hard Talk Latest News Trendingනාගරික සංවර්ධනේ ගෙවල් ඩොලර්වලට අලෙවි කරයිChannel News Lanka27/09/202230/09/2022 by Channel News Lanka27/09/202230/09/202201948 නාගරික සංවර්ධන අධිකාරියට අයත් නිවාස ඩොලර් වලට අලෙවි කිරිමේ රජයේ වැඩපිළිවෙල යටතේ පළමු නිවස ඩුබායි හි රැකියාවේ නියුතු ශ්‍රී ලාංකිකයෙකු අද මිලදී ගත් බව නාගරික...
Hard Talk Latest News Trendingවත්මන් රජය බ්‍රිතාන්‍යයවත් නොකළ ජනතා මර්දනයක් කරනවාChannel News Lanka27/09/202230/09/2022 by Channel News Lanka27/09/202230/09/202201924 වත්මන් රජය වසර 64ක් පැරණි පනතක් හමස් පෙට්ටියෙන් ගෙන පැරණි නීතිය පවා භාවිතා කරමින් බ්‍රිතාන්‍ය රජයවත් නොකල ආකාරයට ජනතාව මර්දනයට කරමින් සිටින බව නිදහස ජනතා...
Business News Hard Talk Latest News Trending’’ආණ්ඩුවට උත්තර දෙන්න ඡන්දයක් පවත්වන්න’’Channel News Lanka27/09/202230/09/2022 by Channel News Lanka27/09/202230/09/202201926 එළඹෙන මාර්තු මාසයේදී පළාත් පාලන ඡන්දය පවත්වන ලෙසට මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටින බවත්, එවිට ආණ්ඩුවට උත්තර දිය හැකි බවත්, මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ....
Features Hard Talk Latest News Trendingදිනකට පුද්ගලයන් 10 දෙනෙකුගෙන් 8 දෙනෙක් බඩගින්නේChannel News Lanka27/09/202230/09/2022 by Channel News Lanka27/09/202230/09/202205118 සෑම පුද්ගලයන් 10 දෙනෙකුගෙන් 8 දෙනෙකු ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය හමුවේ ඇති වී තිබෙන දුෂ්කරතා වලට මුහුණ දීම සඳහා ආහාර වේල් මග හැරීම,පෝෂ්‍යදායි ආහාර නොගැනීම...
Business News Hard Talk Latest News Trendingශ්‍රී ලංකාවේ සාමාන්‍ය පවුලකින් මාසයකට රුපියල් 28,000 ක බදු රජයටChannel News Lanka27/09/2022 by Channel News Lanka27/09/202201958 ශ්‍රී ලංකාවේ සාමාන්‍ය පවුලක බදුබර 2021 වසරට සාපේක්ෂව 2022 වර්ෂයේ දී සියයට 42 කින් පමණ වැඩි වී ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන...
Latest News Trendingජනපති ජපානයටChannel News Lanka26/09/202227/09/2022 by Channel News Lanka26/09/202227/09/202201923 ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජපානයේ සංචාරයක් සදහා අද අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගිය බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය . ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය...
Latest News Trendingවිරෝධතා කරන්න පැය 6කට කලින් අවසර ගන්නChannel News Lanka26/09/202227/09/2022 by Channel News Lanka26/09/202227/09/202202286 යම් ස්ථානයක උද්ඝෝෂණයක් , හෝ පෙළපාලියක් පවත්වන්නේ නම් රටේ ක්‍රියාත්මක නීතියට අනුව ඒ සම්බන්ධයෙන් පැය හයකට පෙර පොලිසිය හෝ ආරක්ෂක අංශ දැවත් කර පූර්ණ අනුමැතිය...