Features Latest News Trendingළමුන් 16,000 කට උග්‍ර මන්ද පෝෂණයChannel News Lanka09/09/202410/09/2024 by Channel News Lanka09/09/202410/09/20240207 ළමා මන්දපෝෂණ තත්ත්වය පිළිබඳ සොයා බැලීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ. මෙම වාර්තාව මගින් පෙන්වා දී ඇත්තේ අඩු බර, මිටිභාවය,...
Latest News Sports Trendingතෙවැනි ටෙස්ට් තරගයේ ජය ශ්‍රී ලංකාවටChannel News Lanka09/09/202410/09/2024 by Channel News Lanka09/09/202410/09/20240530 එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වුණු තෙවැනි ටෙස්ට් තරගයේදී සත්කාරක එංගලන්ත කණ්ඩායම පරදවා කඩුලු 8ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ලකුණු 219ක...
Latest News Trendingගීතා සජිත්ගේ වේදිකාවටChannel News Lanka09/09/202410/09/2024 by Channel News Lanka09/09/202410/09/20240167 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ මහත්මිය 2024 ජනාධිපතිවරණයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට තීරණය කර තිබේ....
Latest News Trendingතලතා අතුකෝරල රනිල්ගේ වැලිමඩ රැලියට එයිChannel News Lanka08/09/202409/09/2024 by Channel News Lanka08/09/202409/09/20240164 සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකොරළ අද(08) ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ පැවැත්වෙන ‘පුළුවන් ශ්‍රී ලංකා’ ජනරැළි වේදිකාවට එක්වූවාය. ඉකුත්දා ඇය පාර්ලිමේන්තු...
Latest News Trendingජනාධිපති ක්‍රමය අහෝසි කරන ව්‍යවස්ථාවකට නායකත්වය ලබා දෙනවා – සජිත් ප්‍රේමදාසChannel News Lanka08/09/202409/09/2024 by Channel News Lanka08/09/202409/09/20240183 සමගි ජන බලවේගය බලයට පත්වු වහාම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන ව්‍යවස්ථාවකට නායකත්වය ලබා දෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය. හෙතෙම මෙලෙස පැවසුවේ...
Latest News Trendingඅනුර උතුරේ ජනතාවගෙන් සමාව ගතයුතුයි – ජනාධිපතිChannel News Lanka08/09/202409/09/2024 by Channel News Lanka08/09/202409/09/20240205 අනුර දිසානායක යාපනයට පැමිණ කළ තර්ජනකාරී ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහු උතුරේ ජනතාවගෙන් වහාම සමාව ගත යුතුව ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසී ය. ජනාධිපතිවරයා එලෙස පැවසුවේ යාපනයේ...
Latest News Trendingලකුණු කල ඡන්ද පත‍්‍රිකාවක් අන්තර්ජාලයේ – කොමිසමෙන් පොලිසියට පැමිණිල්ලක්..Channel News Lanka08/09/202409/09/2024 by Channel News Lanka08/09/202409/09/20240183 සළකුණු කළ තැපැල් ඡන්ද පත්‍රිකාවක ඡායාරූපයක් සමාජ මාධ්‍යයේ හුවමාරු වෙමින් ඇතිබව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්.ඒ. එල්. රත්නායක මහතා පැවසීය. ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු...
Latest News Trendingජනපති රනිල්, මාවෙයි සේනාධිරාජා හමුවෙයිChannel News Lanka07/09/202408/09/2024 by Channel News Lanka07/09/202408/09/20240185 ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ සභාපති, මාවෙයි සේනාධිරාජා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා ගේ නිවසේදී සිදුවිය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ යාපනයේ ජනපතිවරණ...
Business News Latest News Trendingඉන්දියන් බිත්තර ලංකාවට – මිල ගැන බරපතල ගැටළුවක් ?Channel News Lanka07/09/202408/09/2024 by Channel News Lanka07/09/202408/09/20240221 ඉන්දියාවෙන් ආනයනය කරනු ලබන මිලියන 03ක බිත්තර තොගය මෙම සතිය අවසානයේදී දිවයිනට ළඟාවීමට නියමිතව ඇත. මේ සම්බන්ධයෙන් රාජ්‍ය වානිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර...
Latest News Trending22දා පොහොට්ටු කැබිනෙට්ටුවක් දිවුරන්න සූදානම් ?Channel News Lanka07/09/202408/09/2024 by Channel News Lanka07/09/202408/09/20240216 රටේ ජනතාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සිටින බව එම පක්ෂයේ මහ ලේකම් නීතීඥ සාගර කාරියවසම් මහතා ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය වෙනුවෙන් ඇප මුදල් තැන්පත්...