Latest News Trendingසලකුණු කළ තැපැල් ඡන්ද පත්‍රිකා දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වෙතChannel News Lanka06/09/2024 by Channel News Lanka06/09/20240198 සලකුණු කළ තැපැල් ඡන්ද පත්‍රිකා රක්ෂිත පැකට්, යළිත් දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වෙත රැගෙන යාම ආරම්භ කළ බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි. විශේෂ ආරක්ෂාවක් යටතේ එම කටයුතු...
Business News Latest News Trendingමෙරට විදෙස් සංචිතයේ කැපී පෙනෙන වර්ධනයක්Channel News Lanka06/09/2024 by Channel News Lanka06/09/20240158 ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය 2024 අගෝස්තු මාසයේදී අමෙරිකානු ඩොලර් මිලියන 5,954ක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ...
Latest News Trendingඅභියාචනාධිකරණයට නව විනිසුරුවරුන් පත් කෙරේChannel News Lanka06/09/2024 by Channel News Lanka06/09/20240146 ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අභියාචනාධිකරණයට නව විනිසුරුවරුන් පත්කර තිබේ. හිටපු මහාධිකරණ විනිසුරුවරුන් වන කේ.එම්.ජී.එච් කුලතුංග, ඩී. තොටවත්ත, ආර්. ඒ. රණරාජා සහ හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය...
Latest News Trendingමුසම්මිල් සහ නන්දිමිත්‍ර සජිත්ගේ වේදිකාවටChannel News Lanka05/09/202406/09/2024 by Channel News Lanka05/09/202406/09/20240178 සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ මිනුවන්ගොඩ නගරයේ අද (05) පැවැත්වෙන ජන රැලියට ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා සහ නන්දිමිත්‍ර ඒකනායක මහතා එක්විය. ශ්‍රී...
Latest News Trendingරාජ්‍ය අමාත්‍යවරු සිව්දෙනෙකු ඉවතටChannel News Lanka05/09/202406/09/2024 by Channel News Lanka05/09/202406/09/20240162 රාජ්‍ය අමාත්‍යවරු සිව්දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි සිය ධුර වලින් ඉවත් කිරීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබේ. ඒ අනුව ප්‍රේමලාල් ජයසේකර (වරාය සහ ගුවන් සේවා), ඉන්දික...
Latest News Trendingජනපතිට සහාය පළ කරන පොදුජන එක්සත් නිදහස් පෙරමුණ එළිදකීChannel News Lanka05/09/202405/09/2024 by Channel News Lanka05/09/202405/09/20240161 මෙවර ජනාධිපතිවරණයේදි රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරන පක්ෂ සියල්ල එකතුව ගොඩනැගු “පොදුජන එක්සත් නිදහස් පෙරමුණ” එළිදැක්වීම අද සිදුකෙරුණි. සන්ධානය එළිදැක්වීමේ උත්සවය අද (05) පෙරවරුවේ...
Features Latest News Trending World Newsඩයනා ඕස්ට්‍රේලියාවේ උපදීChannel News Lanka04/09/202404/09/2024 by Channel News Lanka04/09/202404/09/20240311 ඕස්ට්‍රේලියාවේ අට හැවිරිදි බිලී කැම්බල් නම් පිරිමි දරුවකු තමා පසුගිය ආත්මයේදී බ්‍රිතාන්‍යයේ රාජකීය පවුලේ ඩයනා කුමරිය බවට පවසන්නේ යැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පැරීසියේදී අවාසනාවන්ත...
Features Latest News Trendingඋප්පැන්න, විවාහ සහ මරණ සහතික සත්‍යාපනය කිරීම මාර්ගගත ක්‍රමයටChannel News Lanka04/09/2024 by Channel News Lanka04/09/20240209 උප්පැන්න, විවාහ සහ මරණ සහතික මාර්ගගතව සත්‍යාපනය කිරීමේ නව ක්‍රමවේදයක් හදුන්වාදීමට විදේශ කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන ඇත. රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ සහයෝගය ඇතිව මෙම නව ක්‍රමවේදය...
Features Latest News Trendingරෙජිස්ට්‍රාර් ජනරාල් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කළ බවට තීන්දුවක්Channel News Lanka04/09/2024 by Channel News Lanka04/09/20240169 රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර තිබෙන බවත් ඒ වෙනුවෙන් අගතියට පත් වූ පෙත්සම්කරුවන්ට රජය විසින් රුපියල් ලක්ෂ 33ක වන්දියක් ගෙවිය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය...
Features Latest News Trendingඅරුන්දික ස්වාධීන වෙයිChannel News Lanka04/09/2024 by Channel News Lanka04/09/20240152 නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේ දී ස්වාධීනව කටයුතු කරන බව දැනුම් දුන්නේය. අද (04) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඒ...