Features Latest News Trending World Newsචීන පාසල් බස් අනතුරෙන් සිසුන් 5 ක් ඇතුළු 11 ක් මරුටChannel News Lanka03/09/2024 by Channel News Lanka03/09/20240236 අඟහරුවාදා උදෑසන නැගෙනහිර චීනයේ පාසලක් ඉදිරිපිට සිදුවූ අනතුරකින් 11 ක් මියගොස් තිබේ. නැවතුමේ සිටි සිසුන් හා දෙමාපියන් රැසක් වෙත බස් රථය පැමිණ ගැටී ඇත.වාර්තා වන...
Business News Latest News Trending World Newsකැතේ පැසිෆික් ගුවන් යානා 178 න් 48 ක් තාවකාලිකව ඉවතටChannel News Lanka03/09/2024 by Channel News Lanka03/09/20240339 හොංකොං හි ජාතික ගුවන් සේවය වන කැතේ පැසිෆික් සමාගම, ගුවන් යානාවන්ට බලපාන එන්ජින් ගැටලුවක් හඳුනා ගැනීමෙන් පසු සිය සම්පූර්ණ එයාර්බස් A350 ගුවන් යානා ඇණිය පරීක්ෂා...
Latest News Trendingසියලු ගොවි ණය කපා හරීChannel News Lanka03/09/2024 by Channel News Lanka03/09/20240207 ගොවීන් විසින් ලබාගෙන ඇති සියලුම වගාන අය කපා හැරීමට රජය තීරණය කර තිබේ. ගොවි ජනතාවට මුල්‍ය සහාය සහ සහයෝගය ලබාදීමේ අරමුණින් රජය මෙම තීරණය ගෙන...
Latest News Trendingආදායම් බදු අඩු කිරීමේ යෝජනා IMF වෙතChannel News Lanka03/09/202403/09/2024 by Channel News Lanka03/09/202403/09/20240229 පෞද්ගලික ආදායම් බදු අඩු කිරීමට යෝජනා කරමින් සැලසුමක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යොමු කර ඇති බවත් එම සැලසුම වසරකට රුපියල් කෝටි 2,500 කට වඩා වැඩි ආදායමක්...
Latest News Trendingහැමෝම දෙවැනි මනාපය සජිත්ට දෙන්න.. රනිල්ගෙ අයත් දෙනවා..Channel News Lanka03/09/2024 by Channel News Lanka03/09/20240174 ජවිපෙ බලය ලබාගෙන කරනවා කියන දේවල් අනුව නම් මාස හයක් යන්නට ඉස්සර රට නැවත සැරයක් බංකොලොත් වීම සක්කරයාටවත් නැවැත්විය නොහැකි වනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රීිනි රෝහිණී...
Latest News Trendingමා ජනාධිපති වීම වැලැක්වීමට ලොකු කුමන්ත‍්‍රණයක් ක‍්‍රියාත්මකයි – අනුරChannel News Lanka02/09/202403/09/2024 by Channel News Lanka02/09/202403/09/20240148 ඉදිරි ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේගය ලබන නියත ජයග්‍රහණය වැළැක්වීම සඳහා සැලසුමක් ක්‍රියාත්මක කරමින් ඇතැයි එම පක්‍ෂයේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි....
Hard Talk Latest News Trendingපළාත් පාලන ඡන්දයේ නාමයෝජනා අවලංගු කිරීමට තීරණයක් ?Channel News Lanka02/09/202403/09/2024 by Channel News Lanka02/09/202403/09/20240171 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා අවලංගු කිරීමට අවශ්‍ය නීති සම්පාදනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. අනතුරුව යළි නාමයෝජනා කැඳවීම සඳහා ද අවශ්‍ය පියවර...
Features Latest News Trendingරනිල්-සජිත් එක් කිරීමේ තීරණාත්මක මෙහෙයුමක් ?Channel News Lanka02/09/202403/09/2024 by Channel News Lanka02/09/202403/09/20240168 ඉදිරි ජනාධිපතිවරණයේදී අපේක්‍ෂකයන් ලෙස තරඟ වදින සජිත් ප්‍රේමදාස මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශවයන් එක් කිරීම සඳහා තීරණාත්මක උත්සාහයක් ක්‍රියාත්මක වෙමින් ඇති බව වාර්තා...
Hard Talk Latest News Trendingජනවාරියේ සිට රාජ්‍ය සේවක වැටුප් ඉහළ දැමීමට කැබිනට් අනුමැතියChannel News Lanka02/09/202403/09/2024 by Channel News Lanka02/09/202403/09/20240202 රාජ්‍ය සේවක වැටුප් විෂමතා සම්බන්ධයෙන් සොයා බලා ක්‍රියාමාර්ග ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත්කළ උදය ආර්. සෙනෙවිරත්න මහතාගේ සභාපතිත්වය දරණ ජනාධිපති විශේෂඥ කමිටුවේ...
Latest News Trending World Newsඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් 6 දෙනෙකුගේ සිරුරු හමුවෙයිChannel News Lanka01/09/202402/09/2024 by Channel News Lanka01/09/202402/09/20240196 හමාස් සංවිධානය විසින් ගාසා තීරයේ රඳවා ගෙන සිටි ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් 6 දෙනෙකුගේ සිරුරු සොයාගත් බව ඊශ්‍රායල ආරකෂක බළකාය පවසයි. රෆා ප්‍රදේශයේ තිබූ භූගත උමඟක තිබී...