Latest News Trendingළහිරු වීරසේකර අත්අඩංගුවටChannel News Lanka09/09/202210/09/2022 by Channel News Lanka09/09/202210/09/202201933 සමාජ ක්‍රියාකාරිකයෙකු වූ ළහිරු වීරසේකර මහතා මරදාන පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත. පසුගියදා පැවති උද්ඝෝෂණයක් අතරතුර පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම හා අයුතු ජන රාශියක සාමාජිකයකු...
Latest News Trendingඅයි.එම්.එෆ් ගිවිසුමේ සංවේදී තැන් ඇති බව කියයිChannel News Lanka09/09/202210/09/2022 by Channel News Lanka09/09/202210/09/20220140 රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අස්සන් කළ මාණ්ඩලික මට්ටමේ ගිවිසුමේ බදු සංවේදී කාරණා ගණනාවක් ඇතුළත් වන හෙයින් මුදල් ඇමැතිවරයා සමග සාකච්ඡා කර ඒ සම්බන්ධයෙන් තීරණයක්...
Latest News Trendingබැසිල් රට යයිChannel News Lanka09/09/202210/09/2022 by Channel News Lanka09/09/202210/09/202202001 හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා උදෑසන ඇමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්ව යාම සදහාට කටුනායක ගුවන් තොටුපළෙන් ඩුබායි බලා පිටත්ව ගිය බව කටුනායක ගුවන් තොටුපළ කාර්යය...
Hard Talk Latest News Trending World NewsQueen Elizabeth II has died, Buckingham Palace announcesChannel News Lanka08/09/2022 by Channel News Lanka08/09/202202191 Queen Elizabeth II, the UK’s longest-serving monarch, has died at Balmoral aged 96, after reigning for 70 years. Her family gathered at her Scottish estate...
Latest News Trendingසමාජ ආරක්ෂණ බදු පනත වැඩි ඡන්ද 81 කින් සම්මතයිChannel News Lanka08/09/2022 by Channel News Lanka08/09/202201984 සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත් කෙටුම්පත වැඩි ඡන්ද 81 කින් පාර්ලිමේන්තුවේ දී ඊයේ(8) පස්වරුවේ සම්මත විය. පනතට පක්ෂව ඡන්ද 91 ක් ලැබුණු අතර ඊට විරුද්ධව...
Latest News Trendingඅති විශාල ඇමති මණ්ඩලට සජබයේ විරෝධයChannel News Lanka08/09/202208/09/2022 by Channel News Lanka08/09/202208/09/202201958 අති විශාල ඇමති මණ්ඩල නඩත්තුව පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (8) රැස්වූ සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ ඒකමතික විරෝධය පළ කරනු ලැබීය....
Latest News Trendingරට බේරාගන්න සුදුසුම පුද්ගලයා රනිල්.. එනිසා ඔහු ජනාධිපති කලා..Channel News Lanka08/09/2022 by Channel News Lanka08/09/202201948 පුද්ගලික විවේචන කොතරම් තිබුණද මේ මොහොතේ රට ගොඩ ගැනීමට සුදුසුම පුද්ගලයා රනිල් වික්‍රමසිංහ මහතා බව රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා සඳහන් කරයි. පාර්ලිමේන්තුවේ සිටින 225...
Latest News Trendingබදු නොගෙවන ලොකු සමාගමක් අලූත්ගමගේ හෙළිකරයිChannel News Lanka08/09/2022 by Channel News Lanka08/09/202201972 කොළඹ නගරයේ ලොකුම ගොඩනැගිලි සාදන සමාගම ආදායම් බදු දෙපාර්තමේන්තුවට සත පහක් හෝ නො ගෙවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා...
Latest News Trendingදමිතා අබේරත්න 14 තෙක් රිමාන්ඩ්Channel News Lanka08/09/2022 by Channel News Lanka08/09/202201952 ජනාධිපති ලේකම් කාර්යාලයට අයුතු ලෙස ඇතුළු වූයේයැයි කොම්පඤ්වීදිය පොලිසිය අත්අඩංගුවට ගත් ප්‍රවීණ නිළි දමිතා අබේරත්න මහත්මිය ලබන 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස...
Latest News Trendingරාජ්‍ය ඇමැතිවරු දිවුරුම් දෙති-ශෂීන්ද‍්‍ර, සීතා, පිල්ලෙයාන්, ගීතාත් දිවුරයිChannel News Lanka08/09/2022 by Channel News Lanka08/09/202201953 රාජ්‍ය අමාත්‍යවරුන් ජනාධිපතිවරයා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී රාජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙනු ලැබීය. එසේ දිවුරුම් දුන් රාජ්‍ය අමාත්‍යවරු මෙසේය. ජගත් පුෂ්ප කුමාර – විදේශ රැකියා...