Latest News Trendingපුංචි ඡන්දය ලබන මාර්තුවේChannel News Lanka01/09/202203/09/2022 by Channel News Lanka01/09/202203/09/202201939 පළාත් පාලන මැතිවරණය ලබන මාර්තු මාසය පමණ වන විට පැවැත්වීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා කීය. පළාත් පාලන මැතිවරණය 2018...
Business News Hard Talk Latest News Trendingඉන්ධන ගැටළුවෙන් ශ්‍රී ලන්කන් සේවයට අමතර ඩොලර් මිලියන හතක වියදමක්Channel News Lanka01/09/202203/09/2022 by Channel News Lanka01/09/202203/09/202202044 තෙල් සංස්ථාව ගුවන්යානා ඉන්ධන ලබා නොදීමෙන් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානා වලට අවශ්‍ය ඉන්ධන ඉන්දියාවෙන් ලබා ගැනීම නිසා මසකට ඇමෙරිකානු ඩොලර් මිලියන හතක අමතර...
Business News Latest News Trendingආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් බිලියන 2ක මූල්‍ය සහායක්Channel News Lanka31/08/2022 by Channel News Lanka31/08/202201962 ආසියානු සංවර්ධන බැංකුව ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 2 ක මුදලක හදිසි මූල්‍ය සහායක් ලෙස අනුමත කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ශ්‍රී ලංකාව සඳහා ආසියානු...
Latest News Trendingජනපති හදිසියේ පාර්ලිමේන්තු සභා ගැබට පැමිණ ප්‍රකාශයක් කරයිChannel News Lanka31/08/2022 by Channel News Lanka31/08/202201956 හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් ආණ්ඩුව මිලියන 400ක් තියා රුපියල් 4ක් වත් වියදම් කර නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් අද පැවසීය. අතුරු අය...
Hard Talk Latest News Trendingමරණ දණ්ඩනයට අත්සන් තැබීම ජනාධිපති ප්‍රතික්ෂේප කරයිChannel News Lanka31/08/2022 by Channel News Lanka31/08/202201944 මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට අත්සන් නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නීතිපතිවරයා මඟින් ශ්‍රේෂ්ඨාධිකරණයට අද (31) දැනුම්දී තිබේ. මරණීය දණ්ඩනය නියම වී සිටින විත්තිකරුවන් හතරදෙනෙකුගේ...
Latest News Trendingරටේ ආයතන තුනෙන් එකක් අඩුකරන්නට යෝජනාChannel News Lanka31/08/2022 by Channel News Lanka31/08/202201979 රටේ එක් වැඩකට එක් ආයතනයක් පමණක් තිබීම හොඳටම ප්‍රමාණවත් බව සමගි ජන බලවේගය පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිමේන්තුවේදී අද (31) පැවසීය....
Business News Features Hard Talk Latest News Trendingහාල් කතාවේ ඇත්ත – වසරේ ලාභය බිලියන සීයයි – බදු ගෙවන්නේ ලක්ෂ නවයයිChannel News Lanka31/08/2022 by Channel News Lanka31/08/202201971 කන්න දෙකකට රුපියල් බිලියන 100 ක ශුද්ධ ලාභයක් ලබන මෙරට ප්‍රධාන පෙළේ වී මෝල් හිමියකු වසරකට බදු ගෙවන්නේ රුපියල් ලක්ෂ නවයක් පමණක් බව ශ්‍රී ලංකා...
Latest News Trendingපොහොට්ටුවේ දහතුනක් විපක්ෂයේ අසුන් ගනිතිChannel News Lanka31/08/2022 by Channel News Lanka31/08/202201962 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිසංස්කරණවාදී කණ්ඩායම විපක්ෂයේ අසුන් ගන්නා බව පොදුජන පෙරමුණේ සභාපති ජී.එල් පීරිස් මහතා පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය. ඒ අනුව පොදු...
Latest News Trendingජොන්ස්ටන්ට අධි චෝදනාChannel News Lanka30/08/202231/08/2022 by Channel News Lanka30/08/202231/08/202201941 සතොස සේවකයන් සිය නිල රාජකාරීවලින් ඉවත් කොට දේශපාලන කටයුතු යෙදවීම තුළින් රජයට පාඩු කළ බවට හිටපු වෙළද අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තිදෙනකුට කොළඹ මහාධිකරණ විනිසුරු...
Latest News Trendingසනත් නිශාන්තට එරෙහිව තවත් පෙත්සමක්Channel News Lanka30/08/202231/08/2022 by Channel News Lanka30/08/202231/08/202201933 ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු පක්ෂ මූලස්ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා අධිකරණයට අපහාස වන අයුරින් ප්‍රකාශයක් කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් විභාගයක්...