Latest News Trendingඅන්තරේ පාගමනට කඳුළුගෑස්Channel News Lanka30/08/202231/08/2022 by Channel News Lanka30/08/202231/08/202201958 අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය, වෘත්තීය සමිති හා බහුජන සංවිධාන ඒකාබද්ධව පැවැත්වූ පාගමන විසුරුවීම සඳහා පොලීසියෙන් කඳුළුගෑස් හා ජල ප්‍රහාරයක් එල්ල කෙරිණි. මරදාන එල්ෆින්ස්ටන් රඟහල අසලින්...
Latest News Trendingඅයි.එම්.එෆ් නියෝජිතයෝ සජිත් හමු වෙතිChannel News Lanka30/08/202231/08/2022 by Channel News Lanka30/08/202231/08/202201944 ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් කොළඹ දී අද (30)පැවැත්විණ. ශ්‍රී ලංකාව මුහුණ දී සිටින මූල්‍ය අර්බුදයට විසඳුම්...
Latest News Trendingදරුවන් මන්දපෝෂණය ගැන රජයේ විසැඳුම් මොනවද ?Channel News Lanka30/08/202231/08/2022 by Channel News Lanka30/08/202231/08/202201961 යුනිසෙෆ් සංවිධානයේ දකුණු ආසායානු කලාපීය අධ්‍යක්ෂවරයා ශ්‍රී ලංකාවේ දරවුන්ගේ මන්ද පෝෂණය ගැන කළ බරපතල ප්‍රකාශය සම්බන්ධයෙන් රජය වහාම විසැඳුම් පැහැදිලි කළ යුතු යැයි ලංකා ගුරු...
Latest News Trendingලංකාවට ණය දුන් රටවල් සාකච්ඡා කරන්න එන්නChannel News Lanka30/08/202231/08/2022 by Channel News Lanka30/08/202231/08/202201924 ශ්‍රී ලංකාවට ලබා දී ඇති ණය සම්බන්ධව සාකච්ඡා කිරීමට එක මේසයකට රැස්වෙන ලෙස සියලුම ණය දුන් රටවලින් ඉල්ලා සිටින බව ජපාන මුදල් අමාත්‍ය ෂුනිචි සුසුකි...
Latest News Trendingදේශපාලන ස්ථාවරත්ව ඇති කිරීම කල්දැමීම හොඳ දෙයක් නොවෙයිChannel News Lanka29/08/202231/08/2022 by Channel News Lanka29/08/202231/08/202201904 රටේ දේශපාලන ස්ථාවරත්ව ඇති කිරීම කල්දැමීම හොඳ තත්වයක් නොවන නිසා හැකි ඉක්මණින් දේශපාලන ස්ථාවරභාවය සඳහා කටයුතු කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බවත් සර්ව පාක්‍ෂික ආණ්ඩුවක්...
Features Latest News Trendingඋසස් පෙළ ගණිත අංශයේ පළමුවැනියා රාජකීය විදුහලෙන්Channel News Lanka29/08/202231/08/2022 by Channel News Lanka29/08/202231/08/202201960 මෙවර අ.පො.ස උසස් පෙළ විභාගයේ ගණිත අංශයේ පළමුවැනියා බවට පත්ව ඇත්තේ කොළඹ රාජකීය විද්‍යාලයේ සහන් සමරකෝන් ශිෂ්‍යයාය. ඉංග්‍රීසි මාධ්‍යයෙන් විභාගයට පෙනී සිටි ඔහු සංයුක්ත ගණිතය,...
Latest News Trendingවිදුලි බිල ඉහළ දැමීමට එරෙහිව සජබ පාර්ලිමේන්තුව ඉදිරිපිට විරෝධතාවයකChannel News Lanka29/08/202231/08/2022 by Channel News Lanka29/08/202231/08/202201933 විදුලි බිල අධික ලෙස ඉහළ දැමීමට එරෙහිව සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ මන්ත්‍රීවරුන් විසින් අද(29) පාර්ලිමේන්තුව ඉදිරිපිට දී නිහඬ විරෝධතාවයක නිරතවිය. දූෂණය නවතනු...
Latest News TrendingITN ප්‍රධාන විධායක නිලධාරී ධූරයට අසංග ජයලත් පත් කෙරේChannel News Lanka29/08/2022 by Channel News Lanka29/08/202202136 ස්වාධීන රූපවාහිනි මාධ්‍ය ජාලයේ අභිනව ප්‍රධාන විධායක නිලධාරී ධූරයට මාධ්‍ය හා දැන්වීම්කරණ ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු වන අසංග ජයලත් මහතා ජනාධිපති රනිල්ගේ වික්‍රමසිංහ මහතාගේ අනුමැතියෙන් ජනමාධ්‍ය ඇමති...
Latest News Trendingශ්‍රී ලංකන් කොටස් ප්‍රතිව්‍යුහගත කරයිChannel News Lanka29/08/2022 by Channel News Lanka29/08/202202960 ශ්‍රී ලංකන් ගුවන් සේවාව හා එහි පාලිත සමාගම් කඩිනමින් ප්‍රතිව්‍යුහගත කිරීමට කටයුතු කරන බව වරාය නාව්ක හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා...
Business News Latest News Trendingනොරොච්චෝලේ නඩත්තුවට වසර 12ක් තිස්සේ චීන සමාගමකට ගෙවලාChannel News Lanka29/08/2022 by Channel News Lanka29/08/202201960 නොරොච්චෝලේ තාප විදුලි බලාගාරය නඩත්තු කිරීම සඳහා වසර 12 ක් තිස්සේ චීන සමාගමට ගෙවූ මුදලින් රටට තවත් තාප විදුලි බලාගාරයක් හදන්නට තිබූ බව සමගි ජන...