Latest News Trendingජංගම දුරකථන මිලත් නගී ?Channel News Lanka28/08/202231/08/2022 by Channel News Lanka28/08/202231/08/202201929 ජංගම දුරකථන සහ ඒවායේ උපාංග ආනයනය සීමාකිරීමෙන් ඒවායේ මිල අධික ලෙස ඉහළ යෑමේ අවධානමක් ඇති බවත් එසේ වුවහොත් එහි වාසිය මහපාරිමාණ ව්‍යාපාරිකයන් කීපදෙනකුට ලැබෙන බවත්...
Latest News Trendingවත්මන් පාලනයට එරෙහිව ජනිවා හි විරෝධයක්Channel News Lanka28/08/202231/08/2022 by Channel News Lanka28/08/202231/08/202201976 හදිසි නිතිය හකුලා ගන්නා ලෙස රජයට බල කරමින් යුරෝපයේ ශ්‍රී ලාංකිකයෝ අද (28) පෙරවරුවේ ජිනීවා නුවර පිහිටි මානව හිමිකම් කොමිසම ඉදිරිපිට දැවැන්ත විරෝධතාවක නිරත වූහ....
Latest News Trendingඅමරවීර කිරි මුදවීම නවත්වයිChannel News Lanka28/08/202229/08/2022 by Channel News Lanka28/08/202229/08/202201951 ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයෙන් හා මිල්කෝ ආයතන මගින් මුදවන ලද කිරි නිපදවීම නවත්වා දියර කිරි, පිටි කිරි ඇතුළු කිරි ආශ්‍රිත සෙසු නිෂ්පාදනයන් සඳහා ප්‍රමුඛත්වය...
Latest News Trendingඋසස් පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි-මෙවර 171497කට සරසවි වරම්Channel News Lanka28/08/202229/08/2022 by Channel News Lanka28/08/202229/08/202201993 අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2021 විභාගයේ ප්‍රතිඵල අද පස්වරුවේ නිකුත් කළ බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී.ධර්මසේන මහතා පවසයි. එම විභාග ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ...
Latest News Trendingමෛත්‍රී තවත් පිරිසක් ආණ්ඩුවක් පිහිටුවන්න යයිChannel News Lanka28/08/202229/08/2022 by Channel News Lanka28/08/202229/08/202201947 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ වමේ පක්ෂ සමඟ එක්ව බිහිකරන සන්ධානයක් මගින් නිශ්චිත වශයෙන්ම ඉදිරියේදී ආණ්ඩුවක් පිහිටුවන බව ශ්‍රී.ල.නි.ප සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා...
Latest News Trendingඅර්ජුන වැඩ පටන් ගනීChannel News Lanka28/08/202229/08/2022 by Channel News Lanka28/08/202229/08/202201933 රුපියල් කෝටි ගණනක් වැය කර විදේශ සංචාරයක නිරත වීමට සූදානම් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් හත්දෙනකුගේ ගමන අත්හිටවූ බව ජාතික ක්‍රීඩා සභාවේ සභාපති හිටපු...
Business News Hard Talk Latest News Trendingජීවන වියදම -දුගී භාවය හා උද්දමනය ගැන රට කළඹන හෙළිදරව්වක්Channel News Lanka27/08/202227/08/2022 by Channel News Lanka27/08/202227/08/202202080 රුපියල් හැට තුන් දහසක් ලෙස පැවති ශ්‍රී ලංකාවේ සාමාන්‍ය පවුලක 2019 වර්ෂයේ මාසික පරිභෝජන වියදම( ආහාර ඇතුළු විවිධ භාණ්ඩ සඳහා වැය කරන මුදල) උද්ධමනකාරී තත්ත්වය...
Features Hard Talk Latest News Trendingළමා මන්දපෝෂණයෙන් ලංකාව හය වැනි තැනටChannel News Lanka27/08/202229/08/2022 by Channel News Lanka27/08/202229/08/202202082 ළමා මන්දපෝෂණය අතින් ශ්‍රී ලංකාව ගෝලීය වශයෙන් 6 වෙනි ස්ථානය දිනා සිටින බවත් දකුණු ආසියාවේ දරුණු මන්ද පෝෂණ තත්ත්වයට මුහුණ දී සිටින රටවල් අතර 2...
Latest News Trendingවෙල්ගමගේ පක්ෂයෙන් විමුක්ති දේශපාලනයට ?Channel News Lanka27/08/2022 by Channel News Lanka27/08/202201944 හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ සහ දිවංගත විජය කුමාරණතුංග මහතාගේ පුත් විමුක්ති කුමාරතුංග මහතා දේශපාලනයට ගෙන ඒමේ සැලසුමක් පවතින බව දේශපාලන ආරංචිමාර්ග පවසයි. ඒ...
Latest News Trendingජනතාව කබලෙන් ලිපට – ජල ගාස්තුවත් ඉහලටChannel News Lanka27/08/202227/08/2022 by Channel News Lanka27/08/202227/08/202201997 ජල ගාස්තු ලබන සැප්තැම්බර් 1 වැනිදා සිට ඉහළ නැංවීමට තීරණය ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ උසස් නිලධාරියකු පැවසීය. ඒ අනුව ජල ගාස්තුව සියයට...