Latest News Trendingරටට සේවය කරන්න මුදල් ඇමතිකම නැතිවම බැහයිලු ?Channel News Lanka27/08/2022 by Channel News Lanka27/08/202201974 ආණ්ඩුවට සම්බන්ධ වෙතැයි පසුගිය කාලයේදී ලොකු කතා බහකට ලක්වූ සමගි ජන බලවේගයේ නම ගිය පුද්ගලයකු එලෙස සම්බන්ධවීමට දැන් දැන් අදි මදි කරමින් සිටින බව පැවසේ....
Latest News Trendingඅරගලකරුවෝ 30 වෙනිදා නැවතත් කොළඹට ?Channel News Lanka27/08/202227/08/2022 by Channel News Lanka27/08/202227/08/202202018 අරගලකරුවන් කොළඹට ලබන 30 වෙනිදා යළිත් පැමිණීමට නියමිතව ඇතැයි වාර්තා වේ. ජනාධිපතිවරයා විසින් අතුරු අයවැය කතාව ඉදිරිපත් කරනු ලැබීමට නියමිතව ඇත්තේ ලබන තිස් වෙනිදා ය....
Latest News Trendingරංජන්ට විදෙස් ශ්‍රමිකයන් ගැන බලන්න තනතුරක්Channel News Lanka26/08/202227/08/2022 by Channel News Lanka26/08/202227/08/202201921 විදේශගත ශ්‍රමිකයන්ගේ සුභසාධනය සහ ප්‍රවර්ධනය සඳහා වන තානාපති ලෙස රන්ජන් රාමනායක මහතා පත්කර ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි. විදේශ...
Latest News Trendingඩීසල් හිඟයට තවමත් විසඳුමක් නෑChannel News Lanka26/08/202227/08/2022 by Channel News Lanka26/08/202227/08/202201954 ඛනිජ තෙල් සංස්ථාව ඉන්ධන බෙදාහැරීම ආරම්භ කළ ද ඩීසල් හිඟය තව දුරටත් පවතින බව ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර රාජපක්ෂ මහතා අද (26) පෙරවරුවේ...
Latest News Trendingආනයන තහනම ජනතාවගේ ආරක්‍ෂාවට තර්ජනයක්Channel News Lanka26/08/202227/08/2022 by Channel News Lanka26/08/202227/08/202201979 භාණ්ඩ වර්ග 300 ක ආනයනය තහනම් කිරීමට රජය පියවර ගැනීමෙන් ජනාතවගේ ජීවනෝපායන් මෙන්ම ආරක්‍ෂාවට ද දැඩි තර්ජනයක් එල්ල වී ඇති බවත් මෙම ආනයන තහනමත් සමඟ...
Latest News Trendingසජබ ජාතික ලැයිස්තුවේ පළමු පුරප්පාඩුවට රංජන්ටChannel News Lanka26/08/202227/08/2022 by Channel News Lanka26/08/202227/08/202201977 සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුවේ ඇති වන පළමු පුරප්පාඩුව සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පත්කිරීමට කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා...
Latest News Trendingමූල්‍ය අරමුදල විදුලි බිල සංශෝධනය ඇතුළු තොරතුරු ඉල්ලයිChannel News Lanka26/08/202227/08/2022 by Channel News Lanka26/08/202227/08/202201959 පවතින මූල්‍ය අර්බුදයට විසඳුම් සෙවීමේ අරමුණින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර පැවැත්වෙන සාකච්ඡා වටයේ තවත් සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේ දී අද (26)...
Latest News Trendingරන්ජන් බන්ධනාගාරයෙන් පිටවෙයි.. පිලිගන්න වැලිකඩට මහ සෙනගක්..Channel News Lanka26/08/202227/08/2022 by Channel News Lanka26/08/202227/08/202201938 සිර දඬුවම් නියම වී බන්ධනාගාරගතව සිටි පරිමි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට ජනාධිපති සමාව නිදහස හිමිවිය. ඒ මහතා මීට ටික වේලාවකට පෙර බන්ධනාගාරයෙන් පිටතට...
Latest News Trendingජපානය හා ශ්‍රී ලංකාවේ ණය හිමියන් අතර සමුළුවක්Channel News Lanka25/08/202227/08/2022 by Channel News Lanka25/08/202227/08/202202047 ජපානය ශ්‍රී ලංකාවේ ණය හිමියන්ගේ සමුළුවක් සංවිධානය කිරීමට අපේකෂා කරන බව ආරංචි මාර්ග උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය වාර්තා කළේය. ශ්‍රී ලංකාවේ ණය අර්බුදයට යම්...
Latest News Trendingදරුවන්ට පෝෂණීය ආහාර වේලක් දෙන්න අමෙරිකාවෙන් අත හිතChannel News Lanka25/08/202227/08/2022 by Channel News Lanka25/08/202227/08/202201981 පාසල් දිවා ආහාර වෙලෙහි පෝෂණීය මට්ටම ඉහළ නැංවීමේ අරමුණින් වියලි ආහාර තොගයක් ඇමෙරිකානු රජය මගින් ශ්‍රී ලංකාවට ප්‍රදානය කර තිබේ. පෝෂණ ගුණයෙන් ඉහළ රෝස සැමන්...