Latest News Trendingත්‍රිරෝද 300ක් විද්‍යුත් කරණයටChannel News Lanka25/08/202227/08/2022 by Channel News Lanka25/08/202227/08/202201951 ශ්‍රී ලංකාව මුහුණදී සිටින ඛනිජ තෙල් අර්බුදයට විසඳුමක් ලෙස එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ සහයෝගය ඇතිව ත්‍රීරෝද රථ 300ක් විද්‍යුත්කරණය කිරීමේ නියමු ව්‍යාපෘතියක ආරම්භ කර ඇතැයි...
Latest News Trendingරන්ජන් හෙට හෝ සඳුදා නිදහස්?Channel News Lanka25/08/202227/08/2022 by Channel News Lanka25/08/202227/08/202202075 රංජන් රාමනායක මහතා හෙට හෝ සදුදා හෝ නිදහස ලබන බවට තමා දැඩි ලෙස විශ්වාස කරන බව සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. රංජන්...
Latest News Trendingහිටපු ජනාධිපති ගෝඨාභයට අගමැති වෙන්න පුළුවන්Channel News Lanka25/08/202226/08/2022 by Channel News Lanka25/08/202226/08/202201945 හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා අග්‍රාමාත්‍ය ධූරයට පත්කිරීමට කිසිඳු අකමැත්තක් නොමැති බවත් එවැනි යෝජනාවක් ඉදිරිපත් වුවහොත් කැමැත්ත පළකරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් ප්‍රදීප් උදුගොඩ මහතා...
Business News Latest News Trendingඩීසල් – පෙට්‍රල් නැවතත් හිඟයක්Channel News Lanka25/08/202226/08/2022 by Channel News Lanka25/08/202226/08/202202088 ඛනිජ තෙල් සංස්ථාවෙන් ඩීසල් සහ පෙට්‍රල් යන ඉන්ධන වර්ග දෙකේම තොග නොලැබෙන බවත් ඒ හේතුවෙන් රට පුරා නැවතත් ඉන්ධන හිඟයක් ඇති වී තිබෙන බවත් ලංකා...
Latest News Trendingපාර්ලිමේන්තුවට අලුත් කමිටු තුනක්Channel News Lanka24/08/202225/08/2022 by Channel News Lanka24/08/202225/08/202201950 ජනාධිපතිවරයා ගේ යෝජනාවක් අනුව තවත් පාර්ලිමේන්තු ස්ථාවර කාරක සභා තුනක් පිහිටුවීමට අපේක්ෂා කරන බව සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා පාර්ලිමේන්තු පක්ෂ නායකයන්ට අද (24)...
Latest News Trendingරතන හිමිගේ පක්‍ෂ නායකයා මිනී මැරුම් සිද්ධියකට අත්අඩංගුවටChannel News Lanka24/08/202225/08/2022 by Channel News Lanka24/08/202225/08/202201937 අපේ ජන බලවේගය පක්ෂ නායක සමන් පෙරේරා මහතා තංගල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසිය පවසන්නේ කුඩාවැල්ල ප‍්‍රදේශයේදී පසුගිය 05දා සිදුව ඇති මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධ...
Latest News Trendingරන්ජන් නිදහස් කරනවා..- ජනපති කියයිChannel News Lanka24/08/202225/08/2022 by Channel News Lanka24/08/202225/08/202201930 රංජන් රාමනායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වරයාට ජනාධිපති සමාව ලබාදීමේ ලිපි ලේඛන සඳහා ප්‍රමාදයකින් තොරව අත්සන් තබන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබේ. ඒ පිළිබඳව...
Latest News Trendingඩොලර් වලට ඉන්ධන දීම අත්හිටුවයි…Channel News Lanka24/08/202225/08/2022 by Channel News Lanka24/08/202225/08/202201931 කර්මාන්ත ශාලා සඳහා ඩොලර්වලට ඉන්ධන ලබා දීමට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ගෙන තිබූ තීරණය තාවකාලිකව අත්හිටුවා තිබේ. කර්මාන්තශාලා සහ ආයතන සඳහා මෙම ක්‍රමවේදය හරහා...
Latest News Trendingකෝප්, කෝපා පත්කිරීම් ගැන පොහොට්ටු ලේකම්ගෙන් විරෝධයක්Channel News Lanka24/08/202225/08/2022 by Channel News Lanka24/08/202225/08/202201938 කෝප් සහ කෝපා කමිටු සභාපති තනතුරුවලට පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවලට පිටින් මන්ත්‍රීවරුන් පත් කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් නීතිඥ සාගර...
Latest News Trendingනිවාඩු ලබා රට රැකියාවට යන අයට කොන්දේසියක්Channel News Lanka24/08/202225/08/2022 by Channel News Lanka24/08/202225/08/202201958 රාජ්‍ය සේවකයන් වැටුප් රහිත නිවාඩු ලබා විදේශ ගතවිමෙන් පසුව අනිවාර්යෙන්ම මෙරටට මාසිකව නිශ්චිත ඩොලර් ප්‍රමාණයක් එවීම අනිවාර්ය යැයි මුදල් අමාත්‍යංශය නිකුත් කළ චක්‍රලේඛයක සඳහන් වේ....