Business News Latest News Trendingශ්‍රී ලංකාව තව පහළටChannel News Lanka15/08/202216/08/2022 by Channel News Lanka15/08/202216/08/202201962 ගෝලීය ශ්‍රේණිගත කිරීම් සමාගමක් වන එස් ඇන්ඩ් පී සමාගම ශ්‍රී ලංකාවේ බැඳුම්කරවල ශ්‍රේණිගත කිරීම ‘ඩී’ දක්වා පහත දැමූ බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කළේය.’ඩි’ ශ්‍රේණි...
Latest News Trendingතැපැල් ගාස්තු වල විශාල ඉහල දැමීමක්Channel News Lanka14/08/202215/08/2022 by Channel News Lanka14/08/202215/08/202201972 දේශීය තැපැල් ගාස්තු ඉහළ නංවමින් රුපියල් 15 ක්ව පැවැති සාමාන්‍ය තැපැල් ගාස්තුව සියයට 233 කින් ඉහළ දමමින් රුපියල් 50 ක් බවට පත්කර තිබේ. රුපියල් 30...
Latest News Trending‘‘මගේ අරගලය තවම අවසන් නෑ‘‘Channel News Lanka14/08/202215/08/2022 by Channel News Lanka14/08/202215/08/202201959 ගාලු මුවදොර අරගලය නැවතුනත්, පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් තමන් ගෙන යන අරගලය සාධාරණය ඉටුවන අත්හරින්නේ නැතැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ. මෙම ප්‍රහාරය පිටුපස...
Latest News Trendingආර්ථික ගැටලුව ගහෙන් වැටුණු ජනතාවට විදුලි බල මණ්ඩල ගොනා ඇන්නChannel News Lanka14/08/202215/08/2022 by Channel News Lanka14/08/202215/08/202201948 ආර්ථික ගැටලුව නැමැති ගහෙන් වැටුණු ජනතාවට විදුලි බල මණ්ඩලය නැමැති ගොනා ඇන්න බව ඕමල්පේ සෝභිත නාහිමියෝ පැවසූහ. එම ඇනීම කළේ විදුලි මිල වැඩි කිරීමෙන් බවද...
Latest News Trendingජනපති රනිල් විවේචනය කල චම්පික ඇමතිකමක් ගන්න සූදානමක්Channel News Lanka14/08/202215/08/2022 by Channel News Lanka14/08/202215/08/202201952 සර්ව පාක්ෂික ආණ්ඩුවක වගකීමක් භාරගැනීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක සහ කුමාර වෙල්ගම යන මහත්වරු පවසති. තමන් සර්ව පාක්ෂික ආණ්ඩුවක් සම්බන්ධයෙන් ඉදිරිපත් කර...
Latest News Trendingකෝප් එරාන්ට – කෝපා කබීර්ටChannel News Lanka14/08/202215/08/2022 by Channel News Lanka14/08/202215/08/202201955 නවවෙනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ( කෝප් කමිටුව) සභාපති ධූරය සඳහා සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතාද රාජ්‍ය...
Latest News Trendingවියදම් සීමා කරන්න ජනපතිගෙන් නියෝගChannel News Lanka14/08/202215/08/2022 by Channel News Lanka14/08/202215/08/202201954 රට මුහුණ දී සිටින ආර්ථික අභියෝගය ජය ගැනීම සඳහා සහයක් ලෙස රජයේ වියදම් සීමා කිරීම සම්බන්ධයෙන් දැඩි සීමා පනවමින් ජනාධිපති ලේකම්වරයා අමාත්‍යාංශ ලේකම්වරුන්ට චක්‍රලේඛයක් නිකුත්...
Latest News Trendingචීන නැවට හම්බන්තොටට එන්න අවසරChannel News Lanka13/08/2022 by Channel News Lanka13/08/202201966 යුවාන් වැන්ග් 5 චීන පර්යේෂණ නෞකාව අගෝස්තු 16-22 දක්වා හම්බන්තොට වරායේ නැංගුරම් ලෑමට අවසර ලබා දුන් බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින්...
Latest News Trendingඉන්දියාව ලංකාවට ගුවන් යානයක් තෑගි දෙයිChannel News Lanka13/08/2022 by Channel News Lanka13/08/202201954 ඉන්දීය රජය ශ්‍රී ලංකාවට සමුද්‍රීය නිරීක්ෂණ ගුවන් යානාවක් ප්‍රදානය කිරීමට කටයුතු කර තිබේ. මෙම සමුද්‍රීය නිරීක්ෂණ ගුවන් යානය ඩෝනියර් 228 වර්ගයට අයත්ය. ගුවන් යානය ශ්‍රී...
Latest News Trendingඅර්බුදයෙන් නියත වශයෙන්ම රට ගොඩගන්නවාChannel News Lanka13/08/2022 by Channel News Lanka13/08/202202144 මුහුණ දී සිටින දැවැන්ත ආර්ථික අර්බුදයෙන් නියත වශයෙන්ම රට ගොඩගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහනුවර ශ්‍රී දළදා මාලිගාවෙි පෙරහර මංගල්‍යය අවසන් බව සැල කරන...