Latest News Trendingගෝඨාභයට දැඩි රැකවල්: හෝටලයෙන් පිටව නොයන්නැයි ඉල්ලයිChannel News Lanka13/08/2022 by Channel News Lanka13/08/202201935 තායිලන්තයේ සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට රැඳී සිටින හෝටලයෙන් පිටව නොයන ලෙස බැංකොක් පොලිසිය උපදෙස් දී ඇතැයි එරට ආරංචි මාර්ග උපුටා දක්වමින් බැංකොක් පෝස්ට්...
Latest News Trendingආනයන භාණ්ඩ තවදුරටත් සීමා කරන්නැයි ඉල්ලයිChannel News Lanka13/08/2022 by Channel News Lanka13/08/202201953 විදේශ විනිමය අර්බුදය ඉදිරි කාලයේ දී තවදුරටත් උග්‍ර විය හැකි බැවින්, අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය තවදුරටත් සීමා කරන්නැයි ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් අමාත්‍යාංශයට දැනුම්...
Latest News Trendingආන්දෝලනාත්මක යුවාන් වැන්ග් 5ට 16 වෙනිදා මෙරටට ඇතුළුවීමට අවසර ?Channel News Lanka13/08/2022 by Channel News Lanka13/08/202201985 හම්බන්තොට වරායට පිවිසීමට අවසර ලැබෙන තෙක් ශ්‍රී ලංකා මුහුදු සීමාවේ රැඳී සිටින යුවාන් වැන්ග් 5 පර්යේෂණ නෞකාවට අගෝස්තු 16 වෙනිදා හම්බන්තොට වරායට පැමිණීමට අවසර ලබා...
Latest News Trendingසමාව ඉල්ලන ලිපියට රංජන් අස්සන් තබයිChannel News Lanka13/08/2022 by Channel News Lanka13/08/202201961 සමාව ඉල්ලා ජනාධිපතිවරයාට යවන ලිපියට රංගන ශිල්පී රංජන් රාමනායක මහතා අත්සන් තබා ඇතැයි වාර්තා වේ. එම සමාව ඉල්ලීමේ ලිපිය ඔහුගේ නීතිඥයන් විසින් සකස් කරනු ලැබ...
Latest News Trendingපාස්කු වින්දිතයන්ට පාප් වහන්සේගෙන් යූරෝ ලක්ෂයක්Channel News Lanka12/08/202213/08/2022 by Channel News Lanka12/08/202213/08/202201954 පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට ආධාර වශයෙන් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ යූරෝ ලක්ෂයක (රුපියල් කෝටි හතරක පමණ) මුදලක් ලබා දී ඇති බව කොළඹ...
Latest News Trendingහදිසි නීතිය බල රහිත කරන්නැයි ඉල්ලූ පෙත්සම විභාගයට අවසරChannel News Lanka12/08/202213/08/2022 by Channel News Lanka12/08/202213/08/202201936 ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇති හදිසි අවස්ථා රෙගුලාසි බල රහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ඇතුළු තිදෙනෙකු කර තිබූ මූලික...
Latest News Trendingඅරගලකරුවන්ට පොදු සමාවක් ලබා දෙන්නChannel News Lanka12/08/202213/08/2022 by Channel News Lanka12/08/202213/08/202201924 අරගලකරුවන්ට පොදු සමාවක් ලබා දෙන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුයුදීන් මහතා පාර්ලිමේන්තුවේදී අද ඉල්ලීමක් කළේය. ඔහු මෙසේ පැවසුවේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ...
Latest News Trendingසියයට 80ව බලන්නේ නෑChannel News Lanka12/08/202213/08/2022 by Channel News Lanka12/08/202213/08/202201940 මෙවර අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ගේ සියයට 80 ක පාසලට පැමිණීමේ අවශ්‍යතාව නොසළකන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ උසස් නිලධාරියකු පැවසීය. මෙවර උසස් පෙළ විභාගය...
Latest News Trendingවිපක්ෂයේ හදවතේ නායකයා රනිල්Channel News Lanka12/08/202213/08/2022 by Channel News Lanka12/08/202213/08/202201945 සර්ව පාක්ෂික ආණ්ඩුව හදන්න එන්නැයි බයියොයි,ටොයියොයි හැමෝටම ආරාධනා කරන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය....
Latest News Trendingපාර්ලිමේන්තු මුදල් කමිටුවේ සභාපති ධූරය හර්ෂ ද සිල්වාටChannel News Lanka12/08/202213/08/2022 by Channel News Lanka12/08/202213/08/202201930 නවවෙනි පාර්ලිමේන්තුවේ තෙවැනි තෙවැනි සභාවාරයේ රජයේ මුදල් පිළිබඳ පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ධූරය සඳහා සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා...