Latest News Trendingයුරෝපා සංගම් නියෝජිතවරු ජනපති හමුවෙතිChannel News Lanka11/08/202212/08/2022 by Channel News Lanka11/08/202212/08/202202012 ශ්‍රී ලංකාව යළි යථා තත්ත්වයට ගෙන ඒම සඳහා ඒකාබද්ධ ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීම අවශ්‍ය බව යුරෝපා සංගමයේ මෙරට නියෝජිතවරුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ පවසා තිබේ....
Latest News Trendingආසියානු කුසලානයේ සත්කාරත්වය ගැන තීරණයක් ගන්න පැය 24 ක්Channel News Lanka11/08/202212/08/2022 by Channel News Lanka11/08/202212/08/202201923 එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී මේ මස 27 වැනිදා ආරම්භ වීමට නියමිත ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරත්වය භාරගැනීමට සූදානම් බවත් ඒ වෙනුවෙන් 2023 ආසියානු කුසලාන තරගාවලියේ...
Latest News Trendingප්‍රභූ පංතිය කුමන්ත්‍රණයකින් ‘අරගලය’ ගෙදර යැව්වාChannel News Lanka11/08/202212/08/2022 by Channel News Lanka11/08/202212/08/202201924 අරගලය තුළ ද ප්‍රභූ පංතිය ක්‍රියාත්මක කළ කුමන්ත්‍රණය නිසා නිර්ප්‍රභූ පත්තියට නැවත බලය ඒම වලක්වමින් අගෝස්තු 9 වැනිදා අරගලයට ගෙදර යෑමට සිදුවූ බවත් රනිල් වික්‍රමසිංහ...
Latest News Trendingගෝඨාභය තායිලන්තයටChannel News Lanka11/08/202212/08/2022 by Channel News Lanka11/08/202212/08/202201946 සිංගප්පූරුවේ රැඳී සිටි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (11) තායිලන්තය බලා යෑමට නියමිත බව රොයිටර් පුවත් සේවය පවසයි. ආරංචි මාර්ග උපුටා දක්වමින් රොයිටර් පුවත්...
Latest News Trendingවිදුලි ගාස්තු ඉහළ දැමීමෙන් කුඩා කර්මාන්ත මකර කටේChannel News Lanka11/08/202212/08/2022 by Channel News Lanka11/08/202212/08/202201943 විදුලි ගාස්තු සියයට 75 කින් ඉහළ දැමීමත් සමඟ ඉතිරි වී තිබෙන කුඩා කර්මාන්ත වැසීයෑමේ දැඩි අවධානමකට පත්ව ඇති බවත් ලංකා කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ ලියාපදිංචි කර්මාන්තවල...
Latest News Trendingගෝඨාභයගේ පැමිණීම ගැන තායිලන්ත අගමැතිගෙන් ප්‍රකාශයක්Channel News Lanka11/08/202212/08/2022 by Channel News Lanka11/08/202212/08/202201930 හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දින 90 ක කාලයක් තායිලන්තයේ රැඳී සිටීමට තායිලන්ත රජය අවසර ලබා දුන් නමුත් එම කාලය තුලදී ගෝඨාභය රාජපක්ෂ මහතා, තමන්...
Latest News Trendingවිදුලි බිල වැඩි කිරීම ගැන විවාදය ලබන 29 වැනිදාChannel News Lanka10/08/202211/08/2022 by Channel News Lanka10/08/202211/08/202201938 විදුලි බිල සියයට 75කින් වැඩි කිරීම සම්බන්ධයෙන් සභාව කල්තබන අවස්ථාවේ විවාදය ලබන 29 වැනිදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළේය. මේ අනුව මෙම...
Latest News Trendingඡන්දයක් තිව්වොත් බහුතර පිළිගැනීම රනිල්ටChannel News Lanka10/08/202212/08/2022 by Channel News Lanka10/08/202212/08/202201946 ජනමත විචාරණයක් හෝ ඡන්දයක් තිබුනොත් රනිල් වික්‍රමසිංහ මහතාගේ ක්‍රියාකලාපය, විශිෂ්ට නායකත්වය රටේ බහුතර ජනතාව කිසිම පැකිලීමකින් තොරව පිළිගන්නා බව වරාය හා නාවික අමාත්‍ය නිමල් සිරිපාල...
Latest News Trendingකාදිනල්තුමාටත් කොරෝනාChannel News Lanka10/08/202212/08/2022 by Channel News Lanka10/08/202212/08/202201926 මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ කොවිඩ් ආසාදනයවීමෙන් රෝහල් ගත කරනු ලැබ සිටිති. කෙසේ වෙතත් උන්වහන්සේගේ තත්වය බරපතළ නැතැයි රෝහල් ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත. මැල්කම් කාදිනල්...
Latest News Trendingබස් හිමියන්ගෙන් ගමනා ගමන කොමිසමට තගක්Channel News Lanka10/08/202212/08/2022 by Channel News Lanka10/08/202212/08/202201935 බස් ගාස්තු සංශෝධනය කිරීමට විරෝධය පළකරමින් බස් රථ හිමියන් පිරිසක් ජාතික ගමනා ගමන කොමිසමේ (එන්.ටී.සී.) නිලධාරීන්ට තර්ජනය කළ බවට නාරාහෙන්පිට පොලිසියට පැමිණිල්ලක් කළ බව එම...