Latest News Trendingනාවික හා ගුවන් හමුදාවට ඕස්ට්‍ර්ලියාවෙන් නොමිළේ ඉන්ධනChannel News Lanka03/08/202210/08/2022 by Channel News Lanka03/08/202210/08/202201933 රටතුළ පවතින ඉන්ධන අර්බුධය හේතුවෙන් සමුද්‍රීය මෙහෙයුම් අඛණ්ඩව පවත්වාගෙන යාම සදහා ඕස්ට්‍ර්ලියානු රජය විසින් ශ්‍රි ලංකා නාවික හමුදාවට හා ගුවන් හමුදාව වෙත නොමිළේ ඉන්ධන තොගයක්...
Latest News Trendingපුත්තලමේ රසායනාගාර මාෆියාවක්Channel News Lanka03/08/202210/08/2022 by Channel News Lanka03/08/202210/08/202201940 පුත්තලම මූලික රෝහලට නේවාසික ප්‍රතිකාර ලබා ගැනිමට පැමිණේන රෝගීන්ගේ රසායනාගාර පරික්ෂණ සඳහා පෞද්ගලික රෝහලකට යැවිමේන් රෝගීන්ට අනවශ්‍ය මුදලක් දැරිමට සිදුව ඇතැයි රෝගීහු චෝදනා කරති. මෙම...
Latest News Trending World Newsබ්‍රිතාන්‍යයේ පෝලියෝ බියක්Channel News Lanka03/08/202210/08/2022 by Channel News Lanka03/08/202210/08/202202004 පෝලියෝ වයිරසයේ ව්‍යාප්තිය ගැන බියක් හටගැනීමත් සමඟ ලන්ඩන් නුවර අවුරුදු 10 ට අඩු පොඩිත්තන්ට පෝලියෝ මර්දන බූස්ටර් එන්නත් ලබා දීම ආරම්භ කර තිබේ. මහා බ්‍රිතාන්‍යයේ...
Latest News Trendingසර්ව පාක්ෂික කතාවලට තව පක්ෂ තුනක් ජනපති හමුවෙයිChannel News Lanka03/08/202204/08/2022 by Channel News Lanka03/08/202204/08/202201944 සර්ව පාක්ෂික රජයක් පිහිටුවීම පිළිබඳව සාකච්ඡා කිරීමට දෙමළ ජාතික සන්ධානය ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී සාකච්ඡා කළේය. දෙමළ ජාතික සංවිධානයේ මන්ත්‍රීවරුන්...
Latest News Trendingජෝසප් ස්ටාලින් අත්අඩංගුවටChannel News Lanka03/08/202204/08/2022 by Channel News Lanka03/08/202204/08/202202000 ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කොළඹ කොටුව පොලීසිය මගින් අද (3) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ. කොළඹ කොටුව ගුරු මැදුරට පැමිණි පොලිස්...
Business News Latest News Trendingඅර්බුදයෙන් රට මුදාගන්න වැඩපිළිවෙළක්Channel News Lanka02/08/202204/08/2022 by Channel News Lanka02/08/202204/08/202201974 මෙම වසර අවසානය වන විට රට පවතින අර්බුදකාරී තත්වයෙන් මුදවාගැනීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල මේ වන විටත් සකස් වී ඇතැයි මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ මහබැංකු අධිපතිවරයා...
Business News Latest News Trendingකොරෝනා සමයේ වැඩි කළ බස් ගාස්තු අඩු කරන්නලුChannel News Lanka02/08/202204/08/2022 by Channel News Lanka02/08/202204/08/202201953 කොවිඩ්’ සමයේ ඉහළ දැමූ පෞද්ගලික බස් ගාස්තු සියයට 20 ක ප්‍රතිශතය අඩු කිරීමට ප්‍රවාහන අමාත්‍යංශයෙන් අවසර ඉල්ලා ඇති බවත් ඩීසල් මිල රුපියල් 10 කින් අඩු...
Latest News Trendingපාස්කු ප්‍රහාරය: ජනපති රනිල් වගඋත්තරකාරභාවය ඉවත් කරනවාද නැද්ද?: තීරණය කල්යයිChannel News Lanka02/08/202204/08/2022 by Channel News Lanka02/08/202204/08/202201952 පාස්කු ඉරුදින ප්‍රහාර නොවැළැක්වීම සම්බන්ධයෙන් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම්වල වගඋත්තරකරුවකු ලෙස නම්කර සිටින වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා එම පෙත්සම්වල වගඋත්තරකාර භාවයෙන් ඉවත්කරනවාද නැද්ද...
Latest News Trendingරැට්ටාට ඇපChannel News Lanka02/08/202204/08/2022 by Channel News Lanka02/08/202204/08/202201985 අධිකරණ නියෝගයක් කඩ කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු සමාජ ක්‍රියාකාරිකයකු වන රතිදු සේනාරත්න නොහොත් රැට්ටා ඇප මත මුදා මුදාහැරීමට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළේය....
Latest News Trendingලංකාවේ කාන්තාවන් – ළමයින් වෙනුවෙන් නෝර්වෙන් මිලියන 490 ක්Channel News Lanka02/08/202204/08/2022 by Channel News Lanka02/08/202204/08/202201942 ලංකාවේ කාන්තාවන් සහ ළමයින් වෙනුවෙන් නෝර්වේජියානු ක්‍රෝන් මිලියන 13 ක (රුපියල් මිලියන 490 ක්) ලෝක ආහාර වැඩසටහන යටතේ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලට සහ යුනිසෙෆ් සංවිධානයට...