Latest News Trendingසර්ව පාක්ෂික ආණ්ඩුවේ ඇමතිකම් දක්ෂතා මතChannel News Lanka06/08/202207/08/2022 by Channel News Lanka06/08/202207/08/202201957 සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමෙි දී සියලුදෙනාගේ අදහස්වලට ඇහුම්කන් දෙමින් කුසලතා මත වගකීම් පැවරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පැවසීය. සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම...
Latest News Trendingසර්ව පාක්ෂික ආණ්ඩුවකට ජනාධිපති-සජබ සාකච්ඡා කරයිChannel News Lanka05/08/202208/08/2022 by Channel News Lanka05/08/202208/08/202201984 ඉදිරියේ දී පිහිටුවීමට යෝජිත ආණ්ඩුව සර්ව පාක්ෂික ආණ්ඩුවක් ලෙස නම් කිරීමට එකඟ නොවන්නේ නම් එය සර්ව පාක්ෂික පාලනයක් ලෙස නම් කරන මෙන් තමන් යෝජනා කරන...
Latest News Trending’’අරගලකරුවන් ආර්ථික අරගලය ජයගන්න එක්කාසු කරගන්නවා’’Channel News Lanka05/08/202208/08/2022 by Channel News Lanka05/08/202208/08/202201996 අරගලකරුවන් සහ තරුණ පරපුර සමග විනිවිදභාවයෙන් කටයුතු කිරීමට සූදානම් බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පැවසීය. දැන් තිබෙන අභියෝගය ආර්ථික අරගලය ජය ගැනීම බව කී වික්‍රමසිංහ...
Latest News Trendingකාබනික කෘෂිකර්ම ප්‍රතිපත්ති ඉදිරියටත්Channel News Lanka05/08/202208/08/2022 by Channel News Lanka05/08/202208/08/202201957 කාබනික කෘෂිකර්ම ප්‍රතිපත්තිය රජය ඉදිරියටත් පවත්වාගෙන යන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. ලබන මහ කන්නයේ වගා කරන කුඹුරු වලින් සියයට 30ක් කාබනික වගාවට...
Features Latest News Trendingකොළඹ සරසවිය මුලට එයිChannel News Lanka05/08/202208/08/2022 by Channel News Lanka05/08/202208/08/202201991 ලෝකයේ විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීමේ ‘වෙබෝමෙටි්‍රක්ස්’ ශේණිගත කිරීම් අනුව මෙරට විශ්ව විද්‍යාල අතර පළමු ස්ථානය කොළඹ විශ්ව විද්‍යාලයට හිමිව ඇත. මෙහි දෙවන ස්ථානය ශ්‍රී ජයවර්ධනපුර...
Latest News Trendingජනපති හා අරගලකරුවන් එකගතාවයක… මන්දිරයේදී හමුවේ..Channel News Lanka05/08/202209/08/2022 by Channel News Lanka05/08/202209/08/202201975 ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සමග පැවති සාකච්චා සම්බන්ධයෙන් පැහැදිලි කරමින් ගාළු මුවදොර අරගල භූමිය නියෝජය කරන Black Cap Movement සංවිධානය විසින් නිකුත් කර ඇති මාධ්‍ය...
Latest News Trendingඅරගල ක්‍රියාකරු දනීෂ්ට දින 14ක සිරදඬුවමක්Channel News Lanka04/08/2022 by Channel News Lanka04/08/202201965 කොටුව මහේස්ත්‍රාත් අධිකරණ මගින් රිමාන්ඩ් බාරයට පත්කර සිටි අරගල ක්‍රියාකාරිකයකු වන දනීෂ් අලීට මැගසින් බන්ධනාගාර තුළ ජංගම දුරකතනයක් භාවිතා කිරීම සම්බන්ධයෙන් වරද පිළිගැනීම නිසා ඔහුට...
Latest News Trendingජෝසප් ස්ටාලින් 12 තෙක් රිමාන්ඩ්Channel News Lanka04/08/202204/08/2022 by Channel News Lanka04/08/202204/08/202201999 අධිකරණ නියෝග කඩකළැයි කොටුව පොලිසිය අත්අඩංගුවට ගත් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ලබන 12 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත්...
Latest News Trendingමා සියලුම ලාංකිකයන්ගේ ජනාධිපතිChannel News Lanka03/08/202204/08/2022 by Channel News Lanka03/08/202204/08/202204656 රටක ජනාධිපතිවරයා ජනතාවගෙන් ඉහළ වැජඹෙන රජ කෙනකු හෝ දෙවි කෙනකු විය යුතු නැතැයි ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා නව වැනි පාර්ලිමේන්තුවේ තෙවන සැසිවාරය විවෘත කරමින් අද...
Latest News Trendingමහ රැජන ජනපතිට සුබ පතයිChannel News Lanka03/08/202204/08/2022 by Channel News Lanka03/08/202204/08/202201968 එළිසෙබෙත් මහ රැජන ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා වෙත සුබ පැතුම් පණිවිඩයක් එවා තිබේ. ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය විසින් මහරැජනගේ සුභ පැතුම් පණිවිඩය ජනාධිපති...