විදුලි පාරිභෝගිකයන්ගේ තැන්පතුවලට පොලිය ගෙවන්න යයි
ලංකා විදුලිබල මණ්ඩලයෙන් විදුලිය ලබා ගැනීමේ දී පාරිභෝගිකයන්ගෙන් ලබාගන්නා මුදල් තැන්පතුවලට හිමිවිය යුතු පොලිය පාරිභෝගිකයන්ට ගෙවීමට කටයුතු කරන බව නීතිපතිවරයා නිතිපතිවරයා ශ්රේෂ්ඨාධිකරණයට අද (08) දැනුම්...
