Latest News Trendingජනාධිපතිවරයා දිනාගත යුත්තේ ජනතා විශ්වාසයයිChannel News Lanka31/07/202202/08/2022 by Channel News Lanka31/07/202202/08/202201927 රාජ්‍ය පාලනයේදී ජනාධිපතිවරයා දිනාගත යුත්තේ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගේ විශ්වාසය නොව ජනතා විශ්වාසය බවත්, සියලු පක්‍ෂ එක්කරගත් සර්ව පාක්‍ෂික වැඩපිළිවෙලකට යොමුවන්නේ නම් ඒ සඳහා ජනාධිපතිවරයාට සහය ලබාදෙන...
Latest News Trendingගෙදරක් නැති මිනිහෙකුට ගෙදර යන්නැයි කීම කාලය නාස්ති කිරීමක්Channel News Lanka31/07/202202/08/2022 by Channel News Lanka31/07/202202/08/202201943 රනිල් ගෙදර යන්නැ යි කියා පෙළපාළි ගියාට තමාට යන්නට ගෙදරක් නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ගෙදරක් නැති මිනිහෙකුට ගෙදර යන්නැයි කියා පෙළපාළි යාමෙන් පලක්...
Latest News Trendingගෝඨාට එන්න සුදුසු කාලය මෙය නොවේChannel News Lanka31/07/202202/08/2022 by Channel News Lanka31/07/202202/08/202201940 හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ශ්‍රී ලංකාවට පැමිණීමට සුදුසු කාලය මෙය නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී...
Latest News Trending’’මාසයක් හරි නවතින්න බලාගෙන 9වෙනිදා කොළඹට එන්න’’Channel News Lanka30/07/2022 by Channel News Lanka30/07/202201962 රටේ ජනතාව සියලු දෙනා එකතු වී කොළඹ මාසයක් හෝ නැවතී මේ ප්‍රශ්නය විසඳාගත යුතු බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත්...
Latest News Trendingභයානකයි – වේගයෙන් පැතිරෙන කොවිඩ් අනු ප්‍රභේදයක් ශ්‍රී ලංකාවේChannel News Lanka30/07/2022 by Channel News Lanka30/07/202201934 සීඝ්‍ර පැතිරීමක් සහිත ඔමික්‍රොන් බී.ඒ 5 යනුවෙන් හැඳින්වෙන කොවිඩ් අනු ප්‍රභේදය මෙරටින් ප්‍රථම වතාවට හමුවී ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා...
Business News Hard Talk Latest News Trendingලෙඩා ගොඩ ගන්නවාද? මැරෙන්න අරිනවාද ?Channel News Lanka30/07/202231/07/2022 by Channel News Lanka30/07/202231/07/202201953 ශ්‍රී ලංකා ආර්ථිකය නැමති ලෙඩා බෙහෙත් දීලා සුව කරන්න උත්සාහ කරනවාද?බෙහෙත් නොදී මැරෙන්න ඉඩ දෙනවාද?කියා තීරණය කළ යුතුව ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. සියලු...
Hard Talk Latest News Trending World Newsලංකාවට එන යුවාන් වැන්ග් 5 ගැන ඉන්දියාව අවධානයෙන්Channel News Lanka30/07/202231/07/2022 by Channel News Lanka30/07/202231/07/202201987 අභ්‍යවකාශ සහ චන්ද්‍රිකා නිරීක්ෂණ කටයුතුවල නිරත චීන පර්යේෂණ නෞකාවක් වන යුවාන් වැන්ග් 5 ලබන අගෝස්තු 11 දින ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරායට ළඟා වීමට නියමිත බව...
Hard Talk Latest News Trending World Newsඅප්‍රිකාවෙන් පිට පළමු වඳුරු උණ මරණ වාර්තා වෙයිChannel News Lanka30/07/202231/07/2022 by Channel News Lanka30/07/202231/07/202201974 අප්‍රිකාවෙන් පිට පළමු ‘වඳුරු උණ’ මරණ වාර්තා වීමට පටන්ගෙන ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. මෙම මරණ වාර්තා වන්නේ ස්පාඤ්ඤයෙන් සහ බ්‍රසීලයෙනි. ගෝලීය හදිසි තත්ත්වයක්...
Business News Hard Talk Latest News Trendingමන්ත්‍රීවරු ඉන්ධන දීමනාව හදිසියේම වැඩි කරගනිතිChannel News Lanka30/07/202231/07/2022 by Channel News Lanka30/07/202231/07/202201956 සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඉන්ධන දීමනාව හදිසියේම ලක්ෂ දෙකකට ආසන්න මුදලකින් වැඩි කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ. මේ අනුව යාපනය වැනි ඈත දුර බැහැර ප්‍රදේශවල...
Latest News Trendingපැතුම් කර්නර් 4 තෙක් රිමාන්ඩ්Channel News Lanka29/07/202230/07/2022 by Channel News Lanka29/07/202230/07/202201949 පාර්ලිමේන්තුව අසළ පොල්දූව වටරවුමේ පැවති විරෝධතා ව්‍යාපාරයක දී ගැටුම්කාරී තත්ත්වයක් මෙහෙය වූ බවට කොළඹ අපරාධ කොට්ඨාසය අත්අඩංගුවට ගත් වෛද්‍ය පැතුම් කර්නර් මහතා ලබන 4 වැනිදා...