Latest News Trendingසර්ව පාක්ෂික ආණ්ඩුවකට එක්වෙන්නChannel News Lanka29/07/202230/07/2022 by Channel News Lanka29/07/202230/07/202201980 සර්ව පාක්ෂික ආණ්ඩුවක් වෙනුවෙන් එක්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලිඛිත ආරාධනයක් කර තිබෙි. ආර්ථික හා සමාජයීය ස්ථාවරත්වය ඇති කිරීම සඳහා වන...
Latest News Trendingසුද්දො බාගෙට බාගයකට ලංකාව එපා වෙලාChannel News Lanka29/07/202230/07/2022 by Channel News Lanka29/07/202230/07/202202017 විදේශීය සංචාරකයන් මෙරටට පැමිණීමට පෙර කළ හෝටල් වෙන් කිරීම්වලින් සියයට 45 ක් පමණ අරගල හේතුවෙන් හදිසියේම අවලංගු කරගෙන ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනී...
Latest News Trendingලංකාවට නව මූල්‍ය පහසුකම් දෙන්නේ නෑ – ලෝක බැංකුවChannel News Lanka29/07/202230/07/2022 by Channel News Lanka29/07/202230/07/202201968 ශ්‍රී ලංකාවේ ප්‍රමාණවත් සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් ක්‍රියාත්මක වන තුරු නව මූල්‍ය පහසුකම් ශ්‍රී ලංකාවට ලබා නොදෙන බව ලෝක බැංකුව ඊයේ (28) නිවේදනයක් නිකුත් කරමින්...
Latest News Trendingලබන සතියේත් පාසල් දින තුනයිChannel News Lanka29/07/202231/07/2022 by Channel News Lanka29/07/202231/07/202201955 සියලුම රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් අගෝස්තු 1 වැනිදා සිට 5 වැනිදා දක්වා සතියේ සඳුදා, අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා පමණක් පැවැත්වීමට තීරණය කළ බව අධ්‍යාපන...
Hard Talk Latest News Trendingජුලී චන්ග්-අලි සබ්රි අතර හමුවක්Channel News Lanka29/07/202231/07/2022 by Channel News Lanka29/07/202231/07/202202007 ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජුලී චන්ග් මහත්මිය සහ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා අතර හමුවක් විදේශ කටයුතු අමාත්‍යංශයේදී පැවැත්විණ. එහිදී ශ්‍රී ලාංකික ජනතාවගේ හදිසි...
Latest News Trendingදිනකට ලක්ෂයක් බඩගින්නේChannel News Lanka28/07/202229/07/2022 by Channel News Lanka28/07/202229/07/202203043 මෙරට පවුල් ලක්ෂයක් දිනපතා ආහාර ලබා ගැනීමට නොහැකිව කුසගින්නේ සිටින බව ආහාර සුරක්ෂිතා කමිටුවේ සභාපති ආචාර්ය සුරේන් බටගොඩ මහතා පවසයි. මීට අමතරව පවුල් 75,000ක් දිනපතා...
Latest News Trendingකොරෝනා රෝගීහු 131ක්Channel News Lanka28/07/202229/07/2022 by Channel News Lanka28/07/202229/07/202201963 කොරෝනා රෝගීන් 131ක් අද දිනයේ වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. අද දිනයේ දී කොරෝනා මරණ වාර්තා වී නැති බවද සෞඛ්‍ය සේවා...
Latest News Trendingරූපවාහිනියට කඩා පැන්න ධානිශ් අලී ඇතුළු දෙදෙනකුගේ විදෙස් ගමන් තහනම්Channel News Lanka28/07/202229/07/2022 by Channel News Lanka28/07/202229/07/202201963 අරගලකරුවන් පිරිසක් ජාතික රූපවාහිනි සංස්ථාවට කඩා වැදී මාධ්‍යවේදීන් ඇතුළු කාර්ය මණ්ඩලය බියගන්වා තර්ජනය කර සජීවී රූපවාහිනී වැඩසටහනකට සම්බන්ධවීමේ සිද්ධියට අදාළව රොෂාන් අලි ධානිශ් අලී සහ...
Latest News Trendingඅකිල ඉහල තනතුරකටChannel News Lanka28/07/202231/07/2022 by Channel News Lanka28/07/202231/07/202201942 එක්සත් ජාතික පක්ෂයේ උප නායක අකිල විරාජ් කාරියවසම් මහතා ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක තනතුරකට පත් කර තිබෙි. පරිපාලන කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලෙස අකිල විරාජ්...
Business News Hard Talk Latest News Trendingඅයි.එම්.එෆ් සාකච්ඡා සාර්ථකයිChannel News Lanka28/07/202231/07/2022 by Channel News Lanka28/07/202231/07/202201973 රටේ පවතින ආර්ථික අසීරුතාව සමනය කර යහපත් ආර්ථික පිළිවෙතක් රට තුළ ස්ථාපනය කිරීම සඳහා රජය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමේ අරමුණින් සිදු කරන සාකච්ඡා...