Latest News Trendingහිටපු ජනපති යළි එනවාChannel News Lanka26/07/2022 by Channel News Lanka26/07/202201942 හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සැඟවී නොමැති බවත්, ඔහු යළිත් මෙරටට පැමිණෙන බවත් කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය....
Latest News Trendingරනිල්ගේ මුක්තියට මෛත්‍රී හරස් වෙයිChannel News Lanka26/07/2022 by Channel News Lanka26/07/202201939 පාස්කු ඉරුදින ප්‍රහාර නොවැළැක්වීම සම්බන්ධයෙන් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම්වල වගඋත්තරකරුවකු ලෙස නම්කර සිටින වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට ව්‍යවස්ථාවෙන් ලැබී ඇති මුක්තියට අනුව ඔහු...
Latest News Trendingඅගෝස්තු මාසයේදී සංශෝධිත අයවැයක්Channel News Lanka26/07/2022 by Channel News Lanka26/07/202201945 ඉදිරි මාස කිහිපය සඳහා වන සංශෝධිත හා අන්තර්කාලීන අයවැයක් අගෝස්තු මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන...
Latest News Trendingඉන්ධන ආනයනය සීමා කරයිChannel News Lanka25/07/202226/07/2022 by Channel News Lanka25/07/202226/07/202201954 දෛනික ඉන්ධන ඉල්ලුම සපුරාලිය නොහැකි වීම නිසා කිව්.ආර්. පද්ධතිය හඳුන්වා දුන් බවත් විදේශ විනියම අර්බුදය හේතුවෙන් ඉදිරි මාස 12 තුළ ද ඉන්ධන ආනයනය සීමා කිරීමට...
Business News Latest News Trendingඑතෙරින් ලැබෙන මුදල් පහළටChannel News Lanka25/07/202226/07/2022 by Channel News Lanka25/07/202226/07/202201950 විදේශ ශ්‍රමික හරහා මෙරටට ගලා එන මුදල් ඉකුත් වසරේ පළමු මාස 6 ට සාපේක්ෂව මෙම වසරේ පළමු මාස 6 තුළ සියයට 51.6 කින් පහත වැටී...
Latest News Trendingජනපති ඉන්දීය ජනපතිනියට සුබ පතයිChannel News Lanka25/07/202226/07/2022 by Channel News Lanka25/07/202226/07/202201977 ඉන්දියාවෙි නව ජනාධිපතිවරියගේ නායකත්වය දෙරට භුක්ති විඳින සුහද සබඳතා ශක්තිමත් කරන්නට නව ජවයක් ලබා දෙනු ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඉන්දියා නව ජනාධිපතිනී දෟපධි...
Latest News Trendingජනපති මන්දිරයෙන් පිත්තල බෝල ඉස්සූ තිදෙනා රිමාන්ඩ්Channel News Lanka25/07/202226/07/2022 by Channel News Lanka25/07/202226/07/202201932 ජනාධිපති මන්දිරයට බලෙන් ඇතුළු වී එහි ජනෙල් තිර රෙදි එල්ලීම සදහා බිත්තිවල සවිකර තිබූ රත්‍රන් පැහැති පිත්තල බෝල 40ක් සොරකම්කරන ලදැයි වැලිකඩ පොලීසිය අත්අඩංගුවට ගත්...
Latest News Trendingරාජ්‍ය ආයතන කිහිපයකට නව පත්වීම්Channel News Lanka25/07/202226/07/2022 by Channel News Lanka25/07/202226/07/202201926 රාජ්‍ය ආයතන කිහිපයක් සඳහා නව ප්‍රධානීන් පත් කර ඇතැයි කැබිනට් ප්‍රකාශක ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (26) පැවසීය. ඒ අනුව...
Latest News Trendingසර්ව පාක්ෂික ආණ්ඩුවකට අපට ආරාධනා නෑChannel News Lanka25/07/202226/07/2022 by Channel News Lanka25/07/202226/07/202201717 සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා තවමත් තමන්ට නිල වශයෙන් ආරාධනා ලැබී නැතැයි දෙමළ සහ මුස්ලිම් දේශපාලන පක්ෂවල නායකයෝ පැවසූහ. මේ සම්බන්ධයෙන් අප සමස්ත ලංකා මහජන...
Latest News Trendingජාතික ප්‍රශ්නවලට විසඳුම් දෙන්න ජාතික සභාවක් පිහිටුවනවාChannel News Lanka24/07/2022 by Channel News Lanka24/07/202201936 ජනතා ප්‍රශ්න වලට විසඳුම් ලබා දෙන ජාතික සභාවක් පිහිටුවීමට පියවර ගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹ දී ප්‍රකාශ කළේය. බහුජන සමිති, වෘත්තිය සමිති,...