Latest News Trendingඉන්දීය පොහොර වලින් මෙට්‍රික් ටොන් 15000 ක් තේ වගාවටChannel News Lanka24/07/2022 by Channel News Lanka24/07/202201971 ඉන්දියාවෙන් ලැබුණු යූරියා පොහොර වලින් මෙට්‍රික් ටොන් 15,000ක් තේ වගාව සඳහා ලබා දීමට තීරණය කළ බව කෘෂිකර්ම, වනජීවී හා වන සංරක්ෂණ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර...
Latest News Trendingසාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව 6දා නැවත අරඹයිChannel News Lanka24/07/2022 by Channel News Lanka24/07/202201967 සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂාවේ දෙවැනි අදියර ලබන අගෝස්තු මස 6 වැනිදා ආරම්භ කිරීමට සැළසුම් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් එල්. එම්. ඩී....
Latest News Trendingරාජ්‍ය සේවකයන් තව මාසයක් නිවසේ සිට වැඩChannel News Lanka24/07/2022 by Channel News Lanka24/07/202201943 රාජ්‍ය ආයතනවල සේවකයන්ට තවත් මාසයක කාලයක් නිවසේ සිට රාජකාරී කිරීමට අවස්ථාව සලසමින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය නව චක්‍රකල්ඛයක් නිකුත්...
Latest News Trendingමාස හතට ලක්ෂ එකහමාරක් එතෙර රැකියාවලටChannel News Lanka24/07/2022 by Channel News Lanka24/07/202201953 ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික සහ දේශපාලන අර්බුදය මධ්‍යයේ ශ්‍රී ලාංකිකයන් 150,000 කට අධික සංඛ්‍යවක් ජනවාරි මස සිට විදේශ රැකියා සඳහා පිටත්ව ගොස් තිබේ....
Latest News Trendingසවුත්වේල්ස් සරසවියට මෙරට සිසුන් ගැනීම නවතීChannel News Lanka24/07/2022 by Channel News Lanka24/07/202201942 මහා බ්‍රිතාන්‍යයේ විශ්ව විද්‍යාලවලට මෙරට සිසුන් බඳවා ගැනීම නවතා ඇතැයි එහි ඉගෙනුම ලැබීමට වීසා අයදුම් කර ඇති සිසුවෝ පවසති. 2022 වසරේ සැප්තැම්බර් මස ඇරඹෙන නව...
Latest News Trendingවජිර මැති සබයටChannel News Lanka23/07/202224/07/2022 by Channel News Lanka23/07/202224/07/202201954 එක්සත් ජාතික පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා එජාප සභාපති වජිර අබේවර්ධන මහතා පත් කරනු ලැබ තිබේ. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු...
Hard Talk Latest News Trendingසැමගේ නියෝජනයෙන් ස්ථිර කැබිනට්ටුවක්Channel News Lanka23/07/202224/07/2022 by Channel News Lanka23/07/202224/07/202201965 සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවමින් පාර්ලිමේන්තුවේ බහුතර පක්ෂ හා කණ්ඩායම් නියෝජනය වන පරිදි ස්ථිර කැබිනට් මණ්ඩලයක් ඉදිරි සති දෙක ඇතුළත පත් කිරීමට නියමිතව ඇතැයි රජයේ ආරංචි...
Latest News Trendingඅරගලකරුවන්ට පහර දීම ගැන විපක්ෂය විවාදයක් ඉල්ලයිChannel News Lanka23/07/202224/07/2022 by Channel News Lanka23/07/202224/07/202201937 පාර්ලිමේන්තුව ලබන සදුදා (25) කැඳවන ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් ඉල්ලීමක් කර ඇත. අරගල කරුවන්ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන්...
Latest News Trendingඩලස්ගේ අය වෙන් වෙන්න තීරණයක්Channel News Lanka23/07/202224/07/2022 by Channel News Lanka23/07/202224/07/202201944 ජනාධිපතිවරයා තෝරාගැනීමේ දී ඩලස් අලහප්පෙරුම මහතාට සහාය දුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් කණ්ඩායම ඉදිරියේ දී පාර්ලිමේන්තුවේ වෙනම කණ්ඩායමක් ලෙස කටයුතු කරනු ඇතැයි වාර්තා වේ....
Latest News Trending’’අරලියගහ මන්දිරය යන්න පුළුවන් තත්වයක නෑ’’Channel News Lanka23/07/202224/07/2022 by Channel News Lanka23/07/202224/07/202201946 අරලියගහ මන්දිරය තවම යන්න පුළුවන් තත්වයක නැතැයි නව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය. සිද්ධියකින් දෙකකින් රටක් ගැන පැහැදිලි චිත්‍රයක් ඇති කරගත නොහැකි බව පැවසූ ඒ...