Latest News Trendingවඳුරු උණ: ගෝලීය හදිසි තත්ත්වයක්Channel News Lanka23/07/202224/07/2022 by Channel News Lanka23/07/202224/07/202201935 ‘වඳුරු උණ’ (මන්කිපොක්ස්) හෙවත් ‘වදුරු පැපොල’ වයිරසය සම්බන්ධයෙන් ගෝලීය හදිසි තත්ත්වයක් ප්‍රකාශ කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය තීරණය කර තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම තීරණය ගත්තේ...
Latest News Trendingකැබිනට් ඇමැතිවරු18ක් දිවුරතිChannel News Lanka22/07/2022 by Channel News Lanka22/07/202201932 රජයේ අමාත්‍ය මණ්ඩලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. කොළඹ මල් පාරේ පිහිටි අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ දී දිවුරුම් දීම සිදු කෙරිණි. අන්තර්කාලීන ආණ්ඩුවේ අමාත්‍ය...
Latest News Trendingත්‍රිවිධ හමුදාව කැඳවීමට ජනපතිගෙන් නියෝගයක්Channel News Lanka22/07/2022 by Channel News Lanka22/07/202201925 මහජන ආරක්ෂාව පවත්වාගෙන යෑම සඳහා ත්‍රිවිධ හමුදාව දිවයින පුරා කැඳවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබීය . ඔහු මෙම...
Latest News Trendingඅරගලකරුවන්ට පහර දීම ගැන සජිත්ගෙන් දැඩි ප්‍රකාශයක්Channel News Lanka22/07/2022 by Channel News Lanka22/07/202201935 ගෝල්ෆේස් අරගල කරුවන්ට මාධ්‍යවේදීන්ට සහ සිවිල් පුරවැසියන්ට අද අළුයම පහරදුන් පහර දුන් සහ ඊට නියෝග දුන් සියලුම දෙනාට එරෙහිව පරීක්ෂණ ආරම්භ කළ යුතු බව විපක්ෂ...
Latest News Trendingදිනේෂ් අගමැති ධූරයේ දිවුරුම් දෙයිChannel News Lanka22/07/2022 by Channel News Lanka22/07/202201924 නව රජයේ අග්‍රාමාත්‍ය වරයා ලෙස දිනේෂ් ගුණවර්ධන මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දැන් දිවුරුම් දුන්නේය. දිනේෂ් ගුණවර්ධන මහතා 1983 අතුරු මැතිවරණයෙන් මහරගම මන්ත්‍රීවරයා ලෙස...
Hard Talk Latest News Trendingඅරගලකරුවන්ට පහරදීම ව්‍යවස්ථා විරෝධියිChannel News Lanka22/07/2022 by Channel News Lanka22/07/202201951 ව්‍යවස්ථාව ආරක්‍ෂා කිරීමට යැයි පවසමින් බලයට පැමිණි රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිධූරයට පත්ව පැය 24ක් යන්නටත් මත්තෙන් ජනතාවගේ ප්‍රකාශනයේ හා විරෝධතා දැක්වීමේ මූලික අයිතිවාසිකම් සම්පූර්ණයෙන් කඩකර...
Hard Talk Latest News Trendingජනධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට අරගලකරුවන් පිරිස ඉවත් කරයිChannel News Lanka22/07/2022 by Channel News Lanka22/07/202201967 පොලිසිය සහ හමුදාව ,විශේෂ කාර්ය බළකාය එක්ව ජනාධිපති ලේකම්කාර්යාලය අසල රැඳිසිටි අරගලකරුවන් අද (22) අළුයම එම ස්ථානයෙන් ඉවත් කර ඇත. අරගලකරුවන් අත්පත් කරගෙන සිටි ජනාධිපති...
Latest News Trendingකොරෝනා ආසාදිතයෝ 57 ක්: දෙදෙනෙක් ඊයේ මිය ගිහින්Channel News Lanka21/07/202222/07/2022 by Channel News Lanka21/07/202222/07/202201927 කොවිඩ් ආසාදිතයන් 57 දෙනෙක් අද වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි. මීට අමතරව ආසාදිත මරණ දෙකක් ඊයේ (20) වාර්තා වූ බව අධ්‍යක්ෂ ජනරාල්වරයා...
Latest News Trendingමා රාජපක්ෂවරුන්ගේ නොව ජනතාවගේ මිතුරෙක්Channel News Lanka21/07/202222/07/2022 by Channel News Lanka21/07/202222/07/202201930 තමා රාජපක්ෂවරුන්ගේ මිතුරකු නොව ජනතාවගේ මිතුරකු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. මා හැමදාම රාජපක්ෂවරුන්ට එරෙහිව ක්‍රියාකළ අයකු බවද ජනාධිපතිවරයා කීය. ජනාධිපති ධුරයෙහි දිවුරුම් දීමෙන්...
Latest News Trendingඅලුත් ජනපතිට හිටපු ජනපතිනිගෙන් සුභ පැතුම්Channel News Lanka21/07/202222/07/2022 by Channel News Lanka21/07/202222/07/202202330 ශ්‍රී ලංකාව මුහුණ පා ඇති මෙම තීරණාත්මක අවස්ථාවේ දී උදාර හදවතක් සහ දූරදර්ශී දර්ශනයක් සහිත නායකයන් රටට අවශ්‍ය බව ජනාධිපතිධූරයට පත් වූ රනිල් වික්‍රමසිංහ මහතාට...