Latest News Trendingපාර්ලිමේන්තුව වාර අවසාන කිරීමට තීරණයක්Channel News Lanka21/07/2022 by Channel News Lanka21/07/202201928 පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇත. ජනාධිපතිවරයා පක්ෂ නායකයන්ට ඒ බව දැනුම් දුන් බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග...
Hard Talk Latest News Trending8 වැනි විධායක ජනාධිපති දිවුරුම් දෙයිChannel News Lanka21/07/2022 by Channel News Lanka21/07/202201951 ශ්‍රී ලංකාවේ 8 වැනි විධායක ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා කෝට්ටේ පාර්ලිමේන්තු පරිශ්‍රයේදී දිවුරුම් දුන්නේය. අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේ දිවුරුම් දීම සිදු කෙරිණි. හය...
Latest News Trendingරනිල්ට අභියෝග කල ධම්මික පෙරේරා මන්ත්‍රීධූරයෙන් අස්වෙයිChannel News Lanka21/07/202221/07/2022 by Channel News Lanka21/07/202221/07/202201941 ධම්මික පෙරේරා මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයෙන් ඉවත් වීමට තීරණය කර ඇතැ. බැසිල් රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීමෙන් පසු පුරප්පාඩු වූ ශ්‍රී ලංකා...
Latest News Trendingරනිල් ජනපති කිරීමේ ගැසට් නිවේදනය නිකුත් වෙයිChannel News Lanka20/07/202221/07/2022 by Channel News Lanka20/07/202221/07/202201973 රනිල් වික්‍රමසිංහ මහතා අට වැනි විධායක ජනාධිපති බවට පත් කරගත් බවට වන ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා විසින් මෙම ගැසට්...
Latest News Trending‘‘මෙය අනපේක්ෂිත ප්‍රතිඵලයක් ලෙස මා සලකන්නේ නැහැ‘‘Channel News Lanka20/07/2022 by Channel News Lanka20/07/202202007 මේ පාර්ලිමේන්තුවේ අපිට යම් ප්‍රතිවිරුද්ධ දේශපාලන කඳවුරක් නිර්මාණය වී තිබෙනවා. ඒ කඳවුරත් එක්ක මතවාදී ක්‍රියාකාරීත්වයක් අවශ්‍ය බව ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණ අපේක්ෂක අනුර දිසානායක මහතා...
Latest News Trendingඉන්දියාව මෙරට තත්ත්වය ගැන කණස්සල්ලෙන්Channel News Lanka20/07/202220/07/2022 by Channel News Lanka20/07/202220/07/202201915 ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් ඉන්දියාව කණස්සල්ලෙන් සිටින බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයිශංකර් මහතා පවසයි. ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ඉන්දියාවේ...
Latest News Trending‘‘රට සුවපත් කරන්න සියලු දෙනාගේ සහාය අවශ්‍යයි‘‘Channel News Lanka20/07/2022 by Channel News Lanka20/07/202201917 සැමට සහෝදරත්වයේ හස්තය දිගු කරන අතර සියලු දෙනාම අප්‍රමාදී විය යුත්තේ රට සුවපත් කිරීමට යැයි ජනාධිපතිවරණ අපේක්ෂක ඩලස් අලහප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. රට සුවපත්...
Latest News Trendingජනපති සටනින් රනිල් දිනයිChannel News Lanka20/07/2022 by Channel News Lanka20/07/202201919 ශ්‍රී ලංකාවේ 8 වන විධායක ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු ඡන්දයෙන් තේරී පත්විය. ජනාධිපති ඡන්දයට ඉදිරිපත් වූ අපේක්ෂකයන් අතුරින් රනිල් වික්‍රමසිංහ මහතා ඡන්ද 134...
Latest News Trendingමූල්‍ය සහාය ලබාදීමේ සාකච්ඡා හැකි ඉක්මනින් අවසන් කරනවාChannel News Lanka20/07/202221/07/2022 by Channel News Lanka20/07/202221/07/202202374 ශ්‍රී ලංකාවට මූල්‍ය සහාය ලබා දීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පවත්වන සාකච්ඡා හැකි ඉක්මණින් අවසන් කිරීමට බලාපොරොත්තු වෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා...
Latest News Trendingජනාධිපතිවරයා තෝරාගැනීම හෙට පෙරවරු 10 සිටChannel News Lanka19/07/202220/07/2022 by Channel News Lanka19/07/202220/07/202201912 ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම හෙට (20 ) පෙරවරු 10 සිට පැවැත්වෙන බවට වන යෝජනාව සභා නායක දිනේෂ් ගුණවර්ධන මහතා සභාවට දැනුම් දුන්නේය. ඒ...