Latest News Trendingරනිල්ගේ ගෙට ගිනි තැබූ සජබ සංවිධායකගේ පුතා රටින් පනී ?Channel News Lanka18/07/202219/07/2022 by Channel News Lanka18/07/202219/07/202201910 වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ඉකුත් 09 දින රාත්‍රියේ ගිනි තබා හානි කිරීමට මුල්ව , අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකුගේ පුතකු...
Latest News Trendingකාදිනල් තුමන්ගෙන් මන්ත්‍රීවරුන්ට ලිපියක්Channel News Lanka17/07/202220/07/2022 by Channel News Lanka17/07/202220/07/202201922 පක්‍ෂ දේශපාලනික බල ව්‍යාපෘතීන් සහ මන්ත්‍රීවරුන් මිලදී ගැනීම් වැනි දූෂිත ක්‍රියා පසෙකලා මාතෘභූමියේ සහ ජනතාවගේ අපේක්ෂාවන් සාක්ෂාත් කළ හැකි නායකත්වයක් තෝරා ගැනීම සඳහා හෘදසාක්ෂියට එකඟව...
Latest News Trendingකෝච්චියට මගීන් වැඩී වී ප්‍රවේශපත්‍ර හිඟ වෙයිChannel News Lanka17/07/202220/07/2022 by Channel News Lanka17/07/202220/07/202201910 දුම්රිය සඳහා ඉල්ලුම වැඩිවීමත් සමඟ දුම්රිය ප්‍රවේශපත් අවසන් වෙමින් තිබෙන බවත් මෙම තත්වය මත දුම්රිය ස්ථානය රැසක සාමාන්‍ය ප්‍රවේශපත් නිකුත් කිරීම අර්බුදකාරී වනු ඇති බවත්...
Latest News Trendingලංවීම මිලට ගන්නා ඉන්ධනවලට මිල සූත්‍රයක් ගේන්නChannel News Lanka17/07/202219/07/2022 by Channel News Lanka17/07/202219/07/202201932 ලංකා විදුලිබල මණ්ඩලය විදුලිය නිපදවීම සඳහා මිලදී ගන්නා ඉන්ධන පාරදෘශ්‍ය මිල සූත්‍රයක් යටතේ ලබාදිය යුතු බවත් එසේ වුවහොත් යෝජිත විදුලි ගාස්තු සංශෝධනයෙන් ජනතාවට වන බලපෑම...
Latest News Trendingමහ බැංකු අධිපතිට එරෙහිව කෝප් කමිටුවට පැමිණිල්ලක්Channel News Lanka17/07/202219/07/2022 by Channel News Lanka17/07/202219/07/202201939 ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ මහතා ජාත්‍යන්තර ස්වෛරීත්ව බැදුම්කරවල ගෙවීම් පැහැර හැරීමට තීරණය කිරීමෙන් ශ්‍රී ලංකාව බරපතල කොන්දේසි සහිතව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙත...
Latest News Trendingඅනුරත් ජනපති තරඟයටChannel News Lanka16/07/202217/07/2022 by Channel News Lanka16/07/202217/07/202201927 ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ද ජනාධිපති ධූරය සඳහා තරඟ කිරීමට සූදානම් බව ජාතික ජනබලවේගයේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා...
Latest News Trendingරන්ජන්ට නිදහස ?Channel News Lanka16/07/202217/07/2022 by Channel News Lanka16/07/202217/07/202201918 සිරගතව සිටින රන්ජන් රාමනායක මහතා නිදහස් කිරීම සඳහා සියලු කටයුතු සම්බන්ධීකරණය කරන ලෙස වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට උපදෙස් දුන්නේය....
Latest News Trendingශ්‍රීලනිපයේ සහය කාටවත් නෑChannel News Lanka16/07/202217/07/2022 by Channel News Lanka16/07/202217/07/202201920 ජනාධිපති ධූරය සදහා ඉදිරිපත් වී සිටින කිසිදු අපේක්ෂකයකුට ඡන්දය නොදෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇතැයි එම පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන...
Latest News Trending’’තෙල් නොලැබුණහොත් මැතිසබයට එන්නේ නෑ’’Channel News Lanka16/07/202219/07/2022 by Channel News Lanka16/07/202219/07/202201913 ඉන්ධන ලබා ගැනීමට විධිමත් වැඩපිළිවෙළක් නොයෙදුවහොත් පාර්ලිමේන්තු රැස්වීම්වලට ඉදිරි දිනවල සහභාගී නොවන බව ආණ්ඩුවේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් රැසක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට දැනුම්දී ඇත....
Latest News Trendingජනපතිගේ ඉල්ලා අස්වීමේ ලිපිය මැති සබයටChannel News Lanka16/07/202219/07/2022 by Channel News Lanka16/07/202219/07/202201911 ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කළේය. කොරෝනා වසංගත තත්ත්වයෙන් ජනතාව ආරක්ෂා කර ගැනීමට 2020 -2021 වසර වසර වල...