Latest News Trendingජනපති තෝරන දිනය නිල වශයෙන් දැනුම් දෙයිChannel News Lanka16/07/202219/07/2022 by Channel News Lanka16/07/202219/07/202201926 ජුලි 19 වැනිදා ජනාධිපතිවරයා පත්කරගැනීමේ නාමයෝජනා බාර ගන්නා බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා සභාවට නිල වශයෙන් දැනුම් දුන්නේය. ජනාධිපති ධුරයට එක් මන්ත්‍රීවරයකුට වඩා නාම...
Latest News Trendingරනිල් වැඩබලන ජනපති ධුරයේ දිවුරුම් දෙයිChannel News Lanka15/07/202216/07/2022 by Channel News Lanka15/07/202216/07/202202035 රනිල් වික්‍රමසිංහ මහතා වැඩබලන ජනාධිපති ධුරයෙහි දිවුරුම් දුන්නේය. අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේ දිවුරුම් දීම සිදු කෙරිණි. ජනාධිපති වරයාගේ ඉල්ලා අස්වීමෙන් පසු අග්‍රාමාත්‍යවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්...
Latest News Trendingමහින්දට-බැසිල්ට 28තෙක් විදෙස් ගමන් තහනම්Channel News Lanka15/07/202216/07/2022 by Channel News Lanka15/07/202216/07/202201935 හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ යන මහත්වරු දෙදෙනාට ශ්‍රේෂ්ඨාධිකරණයේ අවසරයකින් තොරව මේ මස 28 වැනි දින තෙක් විදෙස් ගතවීම තහනම් කරමින්...
Latest News Trendingඅගමැතිකම දිනේෂ්ට දෙන්නChannel News Lanka15/07/202216/07/2022 by Channel News Lanka15/07/202216/07/202201945 සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා වැඩබලන අගමැතිවරයා ලෙස පත් කරන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා වැඩබලන ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර...
Latest News Trendingරටවල් හතරක තැපැල් භාණ්ඩ භාරගැනීම නවතීChannel News Lanka15/07/202216/07/2022 by Channel News Lanka15/07/202216/07/202201946 ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් ගමන් සීමාකිරීම සහ අත්හිටුවීම හේතුවෙන් ඇමෙරිකාව, නෙදර්ලන්තය, ඊශ්‍රාලය සහ රුසියාව යන රටවල්වලට තැපැල් භාණ්ඩ භාරගැනීම නවැත දැනුම් දෙනතුරු අත්හිටුවූ බව තැපැල්පති...
Latest News Trendingපොහොට්ටුවේ නිල සහාය රනිල්ටChannel News Lanka15/07/202216/07/2022 by Channel News Lanka15/07/202216/07/202201918 පාර්ලිමේන්තුවේදී ලබන 20 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරයා තේරාගැනීමේ අවස්ථාවේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දක්වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ...
Hard Talk Latest News Trendingජනාධිපති-අගමැති සටනට සමඟි ජන බලවේගයත් එනවාChannel News Lanka15/07/202216/07/2022 by Channel News Lanka15/07/202216/07/202201946 ජනාධිපති සහ අග්‍රාමාත්‍ය තනතුරට කළින් ගත් තීරණයට අනුව සමඟි ජන බලවේගය ඉදිරිපත්වීමට තීරණය කළ බවත් නාමයෝජනා ලබන සඳුදා භාරදෙන බවත් සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී...
Latest News Trendingරනිල් වික්‍රමසිංහ වැඩබලන ජනපති ලෙස හෙට දිවුරුම් දෙයිChannel News Lanka14/07/202215/07/2022 by Channel News Lanka14/07/202215/07/202201927 අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩ බලන ජනාධිපති ලෙස හෙට පෙරවරුවේ දිවුරුම් දීමට නියමිතය. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වූ බවට නිල වශයෙන් නිවෙිදනය කිරීමෙන්...
Hard Talk Latest News Trendingජනපති ඉල්ලා අස්වීම කතානායකටChannel News Lanka14/07/202215/07/2022 by Channel News Lanka14/07/202215/07/202201938 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති තනතුරින් ඉල්ලා අස්වීමේ ලිපිය කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට අද (14) රාත්‍රීයේ එවා ඇත. ඔහු මෙම ලිපිය එවා ඇත්තේ සිංගප්පූරුවේ...
Latest News Trendingපාර්ලිමේන්තු පක්ෂ නායකයෝ හෙට නැවත රැස්වෙතිChannel News Lanka14/07/202215/07/2022 by Channel News Lanka14/07/202215/07/202201926 මතුවී ඇති අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී හෙට (15)...