Latest News Trendingනව අග්‍රාමාත්‍යධුරය: විපක්ෂයේ යෝජිත නම හෙට එළියටChannel News Lanka14/07/202215/07/2022 by Channel News Lanka14/07/202215/07/202201962 නව අග්‍රාමාත්‍යධුරය සඳහා වන විපක්ෂය යෝජනා කරන නම හෙට (15) පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේදී කතානායකවරයා වෙත ඉදිරිපත් කරන බව සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා...
Latest News Trending‘‘ගෝඨාභය දේශපාලන රැකවරණ ඉල්ලා නෑ‘‘Channel News Lanka14/07/202215/07/2022 by Channel News Lanka14/07/202215/07/202201943 පුද්ගලික සංචාරයක් සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සිංගප්පූරුවට ඇතුළු වීමට ඉඩ දුන් බව සිංගප්පූරු විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ...
Hard Talk Latest News Trendingහමුදාවෙන් දැඩි නිවේදනයක්Channel News Lanka14/07/2022 by Channel News Lanka14/07/202201935 මහජන දේපල මෙන්ම සියලු මර්මස්ථාන සහ මහජන ජීවිත සුරැකීමේ වගකීම හමුදාව වෙත පැවරී ඇති බවත්, හමුදාව එම බලය පාවිච්චි කිරීමට කිසිසේත්ම මැලි නොවන බව යුද...
Latest News Trendingගෝඨාභය මාලදිවයිනට ගොඩබසී – BBCChannel News Lanka13/07/2022 by Channel News Lanka13/07/202202034 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වනවිට මාලදිවයිනට ගොඩබැස ඇති බව ජාත්‍යන්තර BBC පුවත් සේවය වාර්තා කර තිබේ. ඒ මහතා අද (13) අළුයම හමුදා ගුවන් යානයකින්...
Latest News Trendingවැඩබලන ජනපති වශයෙන් අගමැති අද දිවුරුම් දෙයි ?Channel News Lanka13/07/2022 by Channel News Lanka13/07/202202060 වැඩබලන ජනාධිපතිවරයා වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (13) දිනයේදී දිවුරුම් දෙනු ඇති බව තහවුරු නොකළ දේශපාලන ආරංචිමාර්ග පවසයි. නව ජනාධිපතිවරයකු තෝරා පත්කර ගැනීම සඳහා...
Latest News Trendingගෝඨාභය සහ බැසිල් රටින් පිටවෙයි !Channel News Lanka13/07/2022 by Channel News Lanka13/07/202202077 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මීට සුළු වේලාවකට පෙර දිවයිනෙන් පිටව ගොස් ඇත. ඔවුන් හමුදා ගුවන් යානයකින් මෙසේ පිටව...
Latest News Trendingනීතිය – සාමය ස්ථාපිත කරන්නැයි පොදුජන පෙරමුණ ඉල්ලා සිටියිChannel News Lanka13/07/202215/07/2022 by Channel News Lanka13/07/202215/07/202201952 රට තුළ වහාම නීතිය හා සාමය පරිපූර්ණ ලෙස ස්ථාපිත කරන ලෙස වැඩබලන ජනාධිපතිපතිවරයාගෙන් සහ ආරක්‍ෂක අංශ වෙතින් දැඩිව ඉල්ලා සිටින බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ...
Latest News Trendingඑක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් නිවේදනයක්Channel News Lanka13/07/202215/07/2022 by Channel News Lanka13/07/202215/07/202201952 ප්‍රචණ්ඩත්වයෙන් වැළකී සාමකාමී බලය පැවරීමකට සහයෝගය ලබා දෙන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටියේය. නීතියේ ආධිපත්‍යයට ගරු කරමින්...
Latest News Trending‘‘පාර්ලිමේන්තුව වහා කැඳවා විධිමත් පාලනයක් ගොඩනගන්න‘‘Channel News Lanka13/07/202215/07/2022 by Channel News Lanka13/07/202215/07/202201947 රට තුළ නිර්මාණය වී ඇති දේශපාලන අස්ථාවරත්ව හේතුවෙන් රටේ ආරක්‍ෂාවට මෙන්ම මහජන ජීවිත ද දැඩි තර්ජනයට පත්ව ඇති මෙම තීරණාත්මක මොහොතේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය තුළ පාර්ලිමේන්තුව...
Latest News Trendingපාන් – බනිස් මිල නඟීChannel News Lanka12/07/2022 by Channel News Lanka12/07/202201969 තිරිගු පිටි මිල ඉහළ දැමීම හේතුවෙන් පාන් ඇතුලු බේකරි නිශ්පාදන, ඇතුලු ආහාර ද්‍රව්‍ය වල මිල ඉහළ දැමීමට බේකරි හිමියන් පියවර ගෙන තිබේ. ඒ අනුව පාන්...