Latest News Trendingජනපති තෝරන දින නියම වෙයිChannel News Lanka11/07/202212/07/2022 by Channel News Lanka11/07/202212/07/202201943 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා අස්වුවහොත් අභිනව ජනාධිපතිවරයකු පත්කර ගැනීම සඳහා දින තුනක් ඇතුළත පාර්ලිමේන්තු මන්ත්‍ත්‍රීවරුන්ගෙන් නාම යෝජනා කැදවීමට පාර්ලිමේන්තු පක්ෂ නායකයෝ ඊයේ පස්වරුවේ තීරණය...
Latest News Trendingඅගමැති නිවෙසට ගිනි තැබීම සජිත් හෙළා දකීChannel News Lanka10/07/202212/07/2022 by Channel News Lanka10/07/202212/07/202201966 අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස ඉලක්ක කරගෙන කිසියම් කඩාකප්පල්කාරී පිරිසක් සිදුකළ ගිනි තැබීම පිළිකුලෙන් යුතුව හෙළා දකින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. එකී...
Latest News Trendingඅගමැති නිවසේ සිද්ධිය සී.අයි.ඩීයට බාරදෙයිChannel News Lanka10/07/202212/07/2022 by Channel News Lanka10/07/202212/07/202201945 අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ඇතුළු වී එයට ගිනි තබා විනාශ කිරීමේ සිද්ධියේ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර දීඇත. පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා විසින්...
Latest News Trendingදුම්රිය ගාස්තු ඉහළ දැමීම කල්දමයිChannel News Lanka10/07/202212/07/2022 by Channel News Lanka10/07/202212/07/202201947 දුම්රිය ගාස්තු සංශෝධනය දින නියමක් නොමැතිව කල්දැමූ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් අද (10) පස්වරුවේ පැවසීය. දුම්රිය ගාස්තු අනිද්දා (12) සිට ඉහළ නංවන බවට ප්‍රසිද්ධ...
Latest News Trendingඅනුප්‍රාප්තික ජනාධිපතිවරයකු ඉක්මනට පත් කළ යුතුයිChannel News Lanka10/07/202212/07/2022 by Channel News Lanka10/07/202212/07/202201956 ජනාධිපතිවරයා ඉල්ලා අස්වන බව දැනුම්දී ඇති හෙයින් රටේ ස්ථාවරත්වය සඳහා අනුප්‍රාප්තික ජනාධිපතිවරයකු ඉතා කඩිනමින් පත් කරන ලෙස සියලු පාර්ශ්වවලින් ඉල්ලීමක් කරන බව ශ්‍රී ලංකා නීතිඥ...
Latest News Trendingපක්ෂ නායක රැස්වීමක් හෙට නැවත කැඳවෙයිChannel News Lanka10/07/202212/07/2022 by Channel News Lanka10/07/202212/07/202201961 රටේ ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට(11) පස්වරු 2.00ට පැවැත්වීමට...
Latest News Trendingඇමෙරිකානු තානාපතිනිය ප්‍රචණ්ඩත්වය හෙළා දකීChannel News Lanka10/07/202212/07/2022 by Channel News Lanka10/07/202212/07/202201992 සාමකාමී විරෝධතාකරුවන්ට සහ මාධ්‍යවේදීන්ට එල්ල වූ සෑම ආකාරයකම ප්‍රචණ්ඩත්වය හෙළා දකින බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනි ජුලී චන්ග් මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන්...
Latest News Trendingජනපති ජූලි 13 ඉල්ලා අස් වේChannel News Lanka09/07/202210/07/2022 by Channel News Lanka09/07/202210/07/202201980 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන 13 වැනි දා ඉල්ලා අස්වන බවට ලිපියක් මගින් කතානායකවරයාට දන්වා ඇත. අද සවස පැවැති පක්ෂ නායක රැස්වීමේදී ජනාධිපති සහ අගමැතිවරයා...
Latest News Trendingජනපති – අගමැති අස්වීම් ලිපි අද රෑ කතානායකටChannel News Lanka09/07/202210/07/2022 by Channel News Lanka09/07/202210/07/202202005 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන් අද රාත්‍රී සිය ඉල්ලා අස්වීමේ ලිපි කතානායක යැවීමට නියමිත බව වාර්තා වෙයි. ඒ අනුව වැඩ බලන ජනාධිපති...
Latest News Trendingඅන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටවනුChannel News Lanka09/07/2022 by Channel News Lanka09/07/202201957 ජනපති අගමැති-අගමැති ඉවත්වීමෙන් පසුව ජනතා අරගලයේ අපේක්ෂාවලට අනුව අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටවිය යුතු බව අරගලකරුවෝ ජනාධිපති මන්දිරයේ පැවති මාධ්‍ය හමුවේ දී පැවැසූහ. රෙජිමය විසින් සොරා කන...