Latest News Trendingපක්ෂ නායක රැස්විමට සමගි බල වේගය නෑChannel News Lanka09/07/202209/07/2022 by Channel News Lanka09/07/202209/07/202201962 අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කැඳවා ඇති එම පක්ෂ නායක රැස්වීමට සමගි ජන බලවේගය සහභාගි නොවන බව, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිවේදනයක් නිකුත් කරමින් පැවසීය....
Latest News Trendingසජිත් රෝහල්ගත කරයිChannel News Lanka09/07/202209/07/2022 by Channel News Lanka09/07/202209/07/202201982 විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සාමාන්‍ය රෝගී තත්වයක් නිසා රෝහල් ගත කර ඇතැයි සජබ ආරංචි මාර්ග සඳහන් කරයි. සජිත් ප්‍රේමදාස මහතා සාමාන්‍ය උණ රෝග තත්ත්වයකට...
Latest News Trendingපොහොට්ටුවේ පිරිසක් තනතුරින් යන්නැයි ජනපතිට කියයිChannel News Lanka09/07/2022 by Channel News Lanka09/07/202201961 රටේ පවතින තත්වය සැලකිල්ලට ගෙන වහාම ජනපති ධුරයෙන් ඉවත්වන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු පිරිසක් ජනාධිපති වරයාට ලිපියක් යොමු කරමින් ඉල්ලීමක් කරති. මේ ලිපිය...
Latest News Trendingඅරගලකරුවෝ ජනාධිපති මන්දිරයට ඇතුළු වෙතිChannel News Lanka09/07/202209/07/2022 by Channel News Lanka09/07/202209/07/202201957 චැතැම් වීදිය ඔස්සේ ජනාධිපති මන්දිරය දක්වා ගමන් ගත් පිරිස මේ අවස්ථාවේ ජනාධිපති මන්දිරයට ඇතුළුව ඇත. ජනාධිපති මන්දිරයට ඇතුළුවන ප්‍රධාන පිවිසුම් දොරටුව විවෘත කරගෙන මෙලෙස ජනාධිපති...
Latest News Trendingඅයි.එම්.එෆ් වෙතින් නිවේදනයක්Channel News Lanka09/07/202210/07/2022 by Channel News Lanka09/07/202210/07/202201981 ශ්‍රී ලංකාව සමඟ සාකච්ඡා ඉදිරියට පවත්වාගෙන යාම සඳහා ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන දේශපාලන අස්ථාවරත්වයට ඉක්මණින් විසඳුමක් බලාපොරොත්තු වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනයක් නිකුත්...
Latest News Trendingජනාධිපති ලේකම් කාර්යාලයටත් පිරිස ඇතුළු වෙයිChannel News Lanka09/07/202209/07/2022 by Channel News Lanka09/07/202209/07/202202003 ගාලු මුවදොර පිහිටි ජනාධිපති ලේකම් කාර්යාලයට මීට සුළු මොහොතකට පෙර අරගලකරුවන් ඇතුළු වී ඇත.. ගාලු මුවදොර පැමිණි අරගලකරුවන් ජනාධිපති ලේකම් කාරියාල පරිශ්‍රයේ රැදෙමින් සිටිති. ඔවුන්...
Latest News Trendingබස්නාහිර පොලිස් කොට්ඨාස 7 කට ඇඳිරි නීතිය පනවයිChannel News Lanka08/07/2022 by Channel News Lanka08/07/202201958 බස්නාහිර පළාතේ පොලිස් කොට්ඨාස 7 ක සියලුම පොලිස් බලප්‍රදේශ ආවරණය වන පරිදි අද (8) රාත්‍රී 9.00 සිට නැවත දැනුම් දෙන තෙක් පොලිස් ඇඳිරි නීතිය පැනවූ...
Latest News Trendingකැසිනෝ වලට බදු ගහනකොට ධම්මිකට රිදෙන්නේ ඇයි?Channel News Lanka07/07/202209/07/2022 by Channel News Lanka07/07/202209/07/202201937 බදු නොගෙවන කැසිනෝ සහ සූදූ ව්‍යාපාරිකයින්ගෙන් බදු අයකර ගැනීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගැනීමට යන විට අමාත්‍ය ධම්මික පෙරේරා මහතාට රිදී ඇත්තේ මන්දැයි එක්සත්...
Latest News Trendingපොලිස්පතිගෙන් විශේෂ ප්‍රකාශයක්Channel News Lanka07/07/202209/07/2022 by Channel News Lanka07/07/202209/07/202201943 මුලික අයිතිවාසිකම් භුක්ති විදීම සදහා කටයුතු කරන අවස්ථාවල දී ඉතා වගකීමෙන් යුක්තව කටයුතු කරන ලෙසටත්, රජයේ හා පෞද්ගලික දේපළ වලට හානි කිරීමෙන් හා නීතියානුකූල ලෙස...
Latest News Trendingඉන්ධන ලීටරයක් රුපියල් 200 කින් අඩුකරන්න පුළුවන්Channel News Lanka07/07/202209/07/2022 by Channel News Lanka07/07/202209/07/202201965 ඉන්ධන ලීටරයක් දැනට අළෙවි කරන මිලට වඩා රුපියල් 200 ක් අඩු මිලකට ජනතාවට ලබාදීමේ හැකියාව ඇති බවත් ඉන්ධන ලීටරයක සත්‍ය ආනයනික වියදම රුපියල් 300 ට...