Business News Hard Talk Latest News Trendingරට ගොඩගන්න තියෙන ලොකුම බාධාව රාජපක්ෂ පවුලයිChannel News Lanka05/07/2022 by Channel News Lanka05/07/202201971 පවතින අවාසනාවන්ත තත්වයෙන් රට මුදා ගැනීමට ඇති ලොකුම බාධාව රාජපක්ෂ පවුල තවදුරටත් බලයේ රැඳීසිටීම බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ. පවතින තත්වය යටතේ තවදුරටත්...
Latest News Trendingඅනුර රනිල්ට උත්තර දෙයිChannel News Lanka05/07/2022 by Channel News Lanka05/07/202202001 “මම අග්‍රාමාත්‍ය ධුරය බාර ගත්තත්, රනිල් වික්‍රමසිංහ වන ඔබ අගමැති ධුරය බාරගෙන හිටියත් ඔබටත් මටත් එම පුටුවේ වාඩි වීම සඳහා ජනවරමක් නැති බව මතක තබා...
Hard Talk Latest News Trendingඅනුරට පුළුවන් නම් රට දෙන්න සූදානම්Channel News Lanka05/07/2022 by Channel News Lanka05/07/202201970 අනුර දිසානායක මහතාට රට හදන්නට හැකිනම් තමා ඉවත් වී එතුමාට අග්‍රාමාත්‍ය ධුරයේ දීමට සූදානම් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. “ඇමැති මණ්ඩලයත් ඉවත්වී අනුර...
Latest News Trendingඉන්ධන වාර්තාවක් ශ්‍රේෂ්ඨාධිකරණය ඉල්ලයිChannel News Lanka04/07/202205/07/2022 by Channel News Lanka04/07/202205/07/202201960 ඉන්ධන මිලදී ගැනීම, බෙදා හැරිම සහ ඉන්ධන බෙදාහැරීමේදී ප්‍රමුඛස්ථානය ලබා දෙන ක්ෂේත්‍ර කවරේදැයි යන්න පැහැදිලි කර ඒ සම්බන්ධ වාර්තාවක් ලබන 12 වැනිදාට පෙර අධිකරණයට ගොනු...
Latest News Trending2022 උසස් පෙළ මසක් ප්‍රමාදයිChannel News Lanka04/07/202205/07/2022 by Channel News Lanka04/07/202205/07/202201948 2021 වසරේ උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල එළඹෙන අගෝස්තු 15 වැනිදා නිකුත් කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පාර්ලිමේන්තුවේදි අද (04) ප්‍රකාශ කළේය. එමෙන්ම...
Latest News Trendingජැක්සන්ට පැය හතක සැත්කමක්Channel News Lanka04/07/202205/07/2022 by Channel News Lanka04/07/202205/07/202201978 අනුරාධපුරයේදී අනතුරකට ලක්වූ ප්‍රවීණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනී මහතාට කොළඹ ජාතික රෝහලේ දී අද (4) පැය 7ක ශල්‍යකර්මයක් සිදුකෙරිණි. සිදුවූ අනතුරින් ඔහුගේ ගෙලෙහි අස්ථිවලට හා...
Latest News Trendingතුර්කි යානයක් කටුනායකදී අනතුරකChannel News Lanka04/07/202205/07/2022 by Channel News Lanka04/07/202205/07/202201943 ගුවන් ගත කිරීමට සූදානමින් තිබූ තුර්කි ගුවන් සේවයට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක්, දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් කටුනායක ගුවන් තොටුපළේ දී අනතුරකට පත් වී තිබේ...
Latest News Trendingරුපියල් හයේ බෙහෙත් පෙත්ත රජය රුපියල් හයසීයට මිලට ගනිමින්…Channel News Lanka04/07/202205/07/2022 by Channel News Lanka04/07/202205/07/202201941 රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. මාධ්‍ය නිවේදනයයි ඖෂධ හිගය හා ඉන්ධන අර්බුදය යන ද්විත්ව අභියෝගයන් හමුවේ දිනෙන් දින බිද...
Latest News Trendingකඩකප්පල් ක්‍රියාවක් ගැන පොලිස්පතිගෙන් ආරක්ෂක ලේකම්ට ලිපියක්Channel News Lanka04/07/202205/07/2022 by Channel News Lanka04/07/202205/07/202201958 ‘කළු කොටි සැමරුම’ යෙදෙන හෙට (05) හෝ අනින්දා (06) උතුරු, නැගෙනහිර හෝ දකුණු පළාත ඉලක්කකරගෙන බෝම්බ ප්‍රහාරයක්, යම් කඩාකප්පල්කාරී ක්‍රියාවක් කර එය එල්. ටී. ටී....
Hard Talk Latest News Trendingමහජන උපයෝගීතා කොමිසමේ සභාපති ඉවත් කරන්නැයි ඉල්ලයිChannel News Lanka04/07/202207/07/2022 by Channel News Lanka04/07/202207/07/202201956 මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා එම ධුරයෙන් ඉවත්කරන්නැයි මන්ත්‍රීවරුන් පිරිසක් ආණ්ඩු පක්ෂ රැස්වීමේදී ඉල්ලීමක් කර ඇත. මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපතිවරයා මාධ්‍ය...