Latest News Trendingඅත්‍යවශ්‍ය මහජන සේවා පනත ලබන බදාදා මැතිසබයේ අනුමැතියටChannel News Lanka03/07/202205/07/2022 by Channel News Lanka03/07/202205/07/202201955 අත්‍යවශ්‍ය මහජන සේවා පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී ලබන( 6) බදාදා සම්මත කරගැනීමට නියමිතය. මේ පනත් කෙටුම්පත විවාදයකින් තොරව සම්මත කර ගැනීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු සන්නිවේදන අංශය...
Latest News Trendingසියලු පාසල් සතියක් නිවාඩුChannel News Lanka03/07/202205/07/2022 by Channel News Lanka03/07/202205/07/202201969 මෙම සතියේදී දිවයිනේ සියලුම පාසල්වලට නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත. ඒ අනුව හෙට (4) දින සිට සිකුරාදා (8) දක්වා කාලය දිවයිනේ සියලු ම...
Latest News Trendingමන්ත්‍රී කාවින්දගේ සංදේශයට වතිකානයෙන් ලිඛිත පණිවුඩයක්Channel News Lanka03/07/202205/07/2022 by Channel News Lanka03/07/202205/07/202201952 පාස්කු ඉරුදින ප්‍රහාරයේ වින්දිතයන්ට රජය සාධාරණය ඉටු නොකිරීම සම්බන්ධයෙන් රෝමයේ වතිකානයට ගොස් පාප්වහන්සේට කරුණු දක්වා සමගි ජන බලවේගයේ මානව හිමිකම් ප්‍රධානී පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර කාවින්ද...
Latest News Trendingබිත්තර වී කිලෝව 150 ට මිලදී ගනීChannel News Lanka03/07/202205/07/2022 by Channel News Lanka03/07/202205/07/202201957 යල කන්නයේ වගා කරන ලද බිත්තර වී කිලෝවක් රුපියල් 150 බැගින් මිල දී ගන්නා ලෙස කෘෂිකර්ම වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා...
Business News Latest News Trendingසිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් වැඩි හරියක් වැහිලාChannel News Lanka02/07/202203/07/2022 by Channel News Lanka02/07/202203/07/202201964 ඉන්ධන තොග නොලැබීම නිසා සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල්වලින් අපහසුතාවට පත්ව ඇති බවත් සියයට 90ක් වැසී ඇති බවත් ඒ හේතුවෙන් ඒවායේ හිමිකරුවන් සහ සේවකයන් අපහසුතාවට පත්ව ඇති...
Latest News Trendingලබන සතියේ රට වැසෙයි?Channel News Lanka02/07/202203/07/2022 by Channel News Lanka02/07/202203/07/202201957 රජය විසින් නිල වශයෙන් තීරණය නො කරනු ලැබුවද ,ඉන්ධන අර්බූදය හේතුවෙන් ලබන සතියේ රටම වැසීයාමේ (lockdown )අවදානමක් මතුව ඇතැයි වාර්තා වේ. රටේ අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන...
Latest News Trendingනාමල්ගේ යෝජනාවට හවුල් පක්ෂ පයින් ගසයිChannel News Lanka02/07/202203/07/2022 by Channel News Lanka02/07/202203/07/202201970 ආණ්ඩුව වෙනස් කර, සියලු දෙනා එක්ව නව ආණ්ඩුවක් පිහිටුවිය යුතු බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විසින් කරන ලදැයි කියන යෝජනාවක්...
Features Latest News TrendingProcessing of visas to IndiaChannel News Lanka01/07/2022 by Channel News Lanka01/07/202202301 In view of the current situation, giving consideration to the convenience of the Sri Lankan and other nationals who avail our visa services and also...
Latest News Trendingකොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ප්‍රවේශපත් නෑChannel News Lanka01/07/2022 by Channel News Lanka01/07/202201960 ප්‍රමාද වන දුම්රිය සහ අවලංගු වන දුම්රිය පිළිබඳව නිවැරදි තොරතුරු දුම්රිය බලධාරීන් ලබාදෙන තෙක් කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සේවයට ස්ථානාධිපතිවරු නොකැඳවන බවත් ඒ අනුව ජනතාවට...
Hard Talk Latest News Trending21 බලාපොරොත්තු වූ ආකාරයේ එකක් නොවෙයි‘‘Channel News Lanka01/07/2022 by Channel News Lanka01/07/202201949 ආණ්ඩුව 21 වැනි සංශෝධනය ගෙනැවිත් පිරිසිඳුවීමට උත්සාහ කළත් එය ජනතාව බලාපොරොත්තු වූ ආකාරයේ සංශෝධනයක් නොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන...