Latest News Trendingපෙට්‍රල් නැව දින නියමයක් නැතුව ප්‍රමාද වෙයිChannel News Lanka24/06/202225/06/2022 by Channel News Lanka24/06/202225/06/202201920 ඔක්ටේන් 92 පෙට්‍රල් මෙට්‍රික්ටොන් 40,000 ක රැගත් නෞකාව තව දුරටත් ප්‍රමාද වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (24) පස්වරුවේ පැවසීය. එම...
Latest News Trendingදස ලක්ෂයකට ඉඩම් ඔප්පු දෙයිChannel News Lanka24/06/202225/06/2022 by Channel News Lanka24/06/202225/06/202201949 ඉඩම් හා නිවාස අයිතිය සඳහා ඔප්පුවක් නොමැති දස ලක්ෂ ගණනක් වූ ලාංකිකයන්ට එම අයිතිය නීත්‍යානුකූලව ලබා දීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය....
Latest News Trendingශ්‍රී ලංකන් මැදපෙරදිග රටකට ?Channel News Lanka24/06/202225/06/2022 by Channel News Lanka24/06/202225/06/202201959 ශ්‍රී ලංකන් ගුවන් සේවය පවත්වාගෙන යෑම සඳහා මැදපෙරදිග රටකට ලබාදීම කෙරෙහි රජයේ ඉහළ අවධානය යොමුවී ඇත. ශ්‍රී ලංකන් ගුවන් සේවය ඉන්ධන වැඩි වශයෙන් අවශ්‍ය කෙරෙන...
Business News Latest News Trendingප්‍රසිද්ධ කැසිනෝ ව්‍යාපාරික ධම්මික ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධුරයේ දිවුරුම් දෙයිChannel News Lanka24/06/2022 by Channel News Lanka24/06/202202028 ප්‍රසිද්ධ කැසිනෝ ව්‍යාපාරික පොදු ජන පෙරමුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍වරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද පස්වරුවේ දිවුරුම් දුන්නේය....
Latest News Trendingඅයි.එම්.එෆ් නියෝජිතයෝ ජනපති හමුවෙතිChannel News Lanka24/06/202225/06/2022 by Channel News Lanka24/06/202225/06/202201936 ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පියවර ගැනීම සඳහා පත් කර සිටින නියෝජිත පිරිස අද (24) පස්වරුවේ කොටුව ජනාධිපති මන්දිරයට පැමිණ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ...
Latest News Trendingඩොලරය ගණන් උස්සයිChannel News Lanka23/06/2022 by Channel News Lanka23/06/202201933 මහ බැංකුව විසින් අද(23) ප්‍රකාශයට පත් කරන ලද විනිමය අනුපාතිකයට අනූව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රුපියල් 356.67ක් ලෙස සටහන් වූ අතර ඇමෙරිකා එක්සත්...
Latest News Trendingරට තුළ සිවිල් යුද්ධයක් ඇතිවීමේ අවදානමක්Channel News Lanka23/06/2022 by Channel News Lanka23/06/202201943 ජනතාව පත්ව ඇති පීඩනය හේතුවෙන් රට තුළ සිවිල් යුද්ධයක් ඇති වීමේ අවධානමක් ඇති බවත් ප්‍රශ්න තව දුරටත් පැවතුණහොත් ජනතා පැහැරගැනීමට පෙළමීමත් ආණ්ඩුව එය පාලන කිරීමත්...
Latest News Trendingලංවීම හිටපු සභාපතිට ප්‍රකාශය ඉවත් කර ගන්න අනුමැතියChannel News Lanka23/06/2022 by Channel News Lanka23/06/202201933 එම්.එම්. සී ප්‍රදිනාන්දු මහතා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා ලෙස සිටියදී කෝප් කමිටුව හමුවේ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සම්බන්ධ කරමින් කළ ප්‍රකාශයක වචන කිහිපයක් ඉවත් කර ගැනීමට ඔහු කළ...
Latest News Trendingලොකුම අල්ලස් නඩුවේ විනිසුරු ඉවත් වේChannel News Lanka23/06/2022 by Channel News Lanka23/06/202201956 ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැළකෙන මෝටර් රථවාහන අමතර කොටස් ගෙන්වන ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටින...
Latest News Trendingවැඩට එන්න ඉන්ධන නෑ:දුම්රියත් අඩුවෙන හැඩChannel News Lanka23/06/2022 by Channel News Lanka23/06/202201938 දුම්රිය රියැදුරන්ට දෛනික රාජකාරී සඳහා වාර්තා කිරීමට වාහනවලට අවශ්‍ය ඉන්ධන ලබාගැනීමේදී දැඩි දුෂ්කරතාවයට පත්ව ඇති නිසා හෙට සිට දුම්රිය ගමන්වාර අවංගුවීමට ඉඩ ඇතැයි දුම්රිය ලොකොමෝටිවු...