Latest News Trendingඅලුත් ඡන්ද ක්‍රමයක් හදන සභා වාර්තාව ලබන සතියේ මැතිසබයටChannel News Lanka16/06/202217/06/2022 by Channel News Lanka16/06/202217/06/202201960 අලුත් ඡන්ද ක්‍රමයක් හඳුන්වා දීම සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට පත්කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ අවසන් වාර්තාව පාර්ලිමේන්තුවට ලබන සතියේ ඉදිරිපත් කරන බව සභානායක අමාත්‍ය දිනේෂ්...
Latest News Trendingඉන්දියාවෙන් ණයට දුන් අවසන් තෙල් නැව එයිChannel News Lanka16/06/202217/06/2022 by Channel News Lanka16/06/202217/06/202201947 ඉන්දීය ණය ආධාර යටතේ හිමිවන අවසන් ඉන්ධන නෞකාව ලෙස ඩීසල් මෙට්‍රික්ටොන් 40000 රැගත් නෞකාව මීට සුළු මොහොතකට පෙර කොළඹ වරායට ළඟා වූ බව බලශක්ති අමාත්‍යාංශය...
Latest News Trendingජල පොල්ල කෝටි 750ට නගීChannel News Lanka16/06/202217/06/2022 by Channel News Lanka16/06/202217/06/202201978 දිවයින පුරා ජල පාරිභෝගිකයන් ජාතික ජල ජලසම්පාදන හා ජල සම්පාදන හා ජලාපවාහන ජලාපවාහන මණ්ඩලයට කෝටි 750 ක පමණ මුදලක් ගෙවීම පැහැර හැර වාර්තා වේ. වාණිජ...
Business News Latest News Trendingබස් රථ ධාවනය සියයට 80 කින් අඩුවෙයිChannel News Lanka15/06/2022 by Channel News Lanka15/06/202201937 පෞද්ගලික බස් රථ ධාවනය සියයට 80 කින් පමණ නතර වී ඇතැයි පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය. සාමාන්‍යයෙන් බස් රථ 25...
Business News Latest News Trendingධම්මික පෙරේරාගේ පත්වීමට එරෙහිව පෙත්සමක්Channel News Lanka15/06/2022 by Channel News Lanka15/06/202201961 හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සඳහා ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පත්කිරීමට ගත් තීරණය...
Latest News Trending World Newsඇමෙරිකාවෙන් ඩොලර් මිලියන 120ක්Channel News Lanka15/06/202215/06/2022 by Channel News Lanka15/06/202215/06/202202019 ඇමෙරිකා එක්සත් ජනපද සංවර්ධන මූල්‍ය ආයතනයේ අධ්‍යක්ෂක මණ්ඩලය ශ්‍රී ලංකාවට ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 120 ක මුල්‍ය සහායක් ලබා දීමට අනුමැතිය ලබා දී ඇතැයි...
Business News Latest News Trending World Newsසිදුවන්නට ගිය ගුවන් අනතුර නියමුවා වළක්වා ගනීChannel News Lanka15/06/2022 by Channel News Lanka15/06/202202050 ලන්ඩන් නුවර සිට ශ්‍රී ලංකාව බලා පියාසර කළ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූඑල් 504 ගුවන් යානය බ්‍රිතාන්‍ය ගුවන් සේවයට අයත් ගුවන් යානයක් සමග උඩු...
Business News Latest News Trendingහාල් මාෆියාවට වැට බඳින්න යයිChannel News Lanka15/06/2022 by Channel News Lanka15/06/202201994 සහල් ඇතුළු ආහාර තොග රැස්කර තබා ගැනීම වැලැක්වීම සඳහා සහල් මෝල් හිමියන් සහ මහා පරිමාණ වී ගබඩා හිමිකරුවන් පාලනය වන පරිදි රජය නව නීති සම්පාදනය...
Latest News Trendingතෙන්නකෝන් මාරු නොකළාට ලේකම්ට නොතීසිChannel News Lanka15/06/2022 by Channel News Lanka15/06/202201990 ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ස්ථාන මාරුව සහ ඔහුට එරෙහි විනය පරීක්ෂණය ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් අධිකරණයේ පෙනී සිටිමින් කරුණු ඉදිරිපත් කරන ලෙසට නියෝග කරමින්...
Latest News Trendingදේශපාලන ගේම් නිසා 21 අනතුරේChannel News Lanka15/06/2022 by Channel News Lanka15/06/202202007 දේශපාලන ගේම් නිසා 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනතුරට පත්ව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹ දී අද (15)පැවසීය. අධිකරණ ඇමතිගේ 21 ආණ්ඩුවේ 21,...