Latest News Trendingඑජාපයට එකතුවෙන්න තිබූ කාලය පහුවුණා – කබීරිChannel News Lanka25/08/202426/08/2024 by Channel News Lanka25/08/202426/08/20240137 තමාද එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එකට එක් විය යුතු බව විශ්වාස කළත් මේ වන විට ඒ සඳහා තිබූ කාලය ඉක්මවා ගොස් ඇති...
Latest News Trendingරුක්මන් සේනානායක අභාවප්‍රාප්ත වෙයිChannel News Lanka24/08/2024 by Channel News Lanka24/08/20240218 ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය ඩී. එස් සේනානායකගේ මහතාගේ මුණුපුරා වන රුක්මන් සේනානායක මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඔහුගේ වයස අවුරුදු 76කි. රුක්මන් සේනානායක මහතා...
Latest NewsHigh Commissioner Distributes Solar Lanterns among IHP Phase -III BeneficiariesChannel News Lanka24/08/2024 by Channel News Lanka24/08/20240196 As part of his official visit to the Central Province from 19th to 21st August 2024, the High Commissioner of India to Sri Lanka H.E...
Hard Talk Latest News Trendingජනාධිපතිවරණ සමීක්ෂණ වලින් ජනතාව නොමගයාමට ඉඩ-මැතිවරණ කොමිසමChannel News Lanka24/08/2024 by Channel News Lanka24/08/20240254 ජනාධිපතිවරණය සම්බන්ධයෙන් විවිධ පර්ශව විසින් සිදුකරන සමීක්ෂණ පිළිබඳව නොමග නොයන ලෙස මැතිවරණ කොමිසම ඡන්ද දායකයින්ගෙන් ඉල්ලීමක් කළේය. මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන්...
Latest News Trending World NewsMPOX ලොව පුරා තවදුරටත්Channel News Lanka24/08/2024 by Channel News Lanka24/08/20240223 මන්කි පොක්ස් රෝගය ලොව පුරා පැතිරයාම බරපතල ප්‍රශ්නයක් වී තිබේ. මේ වන විට පකිස්ථානයෙන් හා තායිලන්තයෙන් එම රෝගීන් හමුවී තිබේ. මේ වන විට ලොව පුරා...
Latest News Trending World Newsලංකාවේ ලෙඩේ ඇමරිකාවටත් බෝවේ – කනිෂ්ඨ රොබට් එෆ් කෙනඩිගේ සහය ට්‍රම්ප්ටChannel News Lanka24/08/2024 by Channel News Lanka24/08/20240292 ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරයකු වන ජෝන් එෆ් කෙනඩිගේ ඥාති පුත්‍රයකු මෙන්ම ඩිමොක්‍රටික් පක්ෂයේ හිටපු සෙනෙට් සභික රොබට් එෆ් කෙනඩිගේ පුත්‍රයකු වන කනිෂ්ඨ රොබට් එෆ් කෙනඩි රිපබ්ලිකන්...
Latest News Trendingකෙහෙළිය මානසික වෛද්‍ය මණ්ඩලයකට ?Channel News Lanka23/08/2024 by Channel News Lanka23/08/20240205 බාල බෙහෙත් නඩුව සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ රඳවා සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සිවුදෙනකු මානසික වෛද්‍යවරුන්ගෙන් සමන්විත වෛද්‍ය මණ්ඩලයකට යොමු කරන්නැයි ඉල්ලීම් කිරීමට...
Latest Newsජනාධිපති ධුර අපේක්ෂක ඉල්යාස් අභාවප්‍රාප්ත වෙයිChannel News Lanka23/08/2024 by Channel News Lanka23/08/20240192 ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා ලබාදුන් අපේක්ෂකයෙකු වන අයිදුරුස් මුහම්මද් ඉල්යාස් මහතා අභාවප්‍රාප්ත වී තිබේ. ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඔහු මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වී තිබුණි. හදිසියේ ඇතිවූ...
Business News Latest News Trendingජල ගාස්තු සංශෝධන ගැසට් පත්‍රය නිකුත් කරයිChannel News Lanka23/08/2024 by Channel News Lanka23/08/20240284 ජල ගාස්තු සංශෝධනයට අදාළ ගැසට් පත්‍රය නිකුත් කර තිබේ. ඒ අනුව අගෝස්තු මස 21 වනදා සිට මෙම නව ජල ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක වන බව ජලසම්පාදන...
Uncategorized Hard Talk Latest News Trendingජනපතිවරණය මැද ජනතාවට සහන දීම ගැන ප්‍රශ්න කරයිChannel News Lanka23/08/202423/08/2024 by Channel News Lanka23/08/202423/08/20240219 ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කර ඇති අවස්ථාවක රජය විසින් ජනතාව වෙත සහනාධාර ලබාදීම පිළිගත නොහැකි බව පැෆ්රල් සංවිධානය පවසයි. එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේ ඒ...