Hard Talk Latest News Trendingපොහොට්ටු ආණ්ඩුවකින් ඉඩම් සහ පොලිස් බලතල බලාපොරොත්තු වෙන්න එපා – නාමල්Channel News Lanka22/08/2024 by Channel News Lanka22/08/20240145 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ආණ්ඩුවක් යටතේ පළාත් සභාවලට ඉඩම් සහ පොලිස් බලතල පැවරීම සිදු නොකරන බව එම පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ පැවසී ය....
Hard Talk Latest News Trendingහැකි ඉක්මනින් පළාත් පාලන ඡන්ද පවත්වන්න-ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්Channel News Lanka22/08/2024 by Channel News Lanka22/08/20240211 ඉකුත් වසරේ මාර්තු මස 09 වනදා නියම කළ පරිදි පළාත් පාලන ඡන්ද විමසීම නොපැවැත්වීම තුළින් එවක මැතිවරණ කොමිසමේ සාමාජිකයින් හා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා මූලික...
Entertainment/Travel/Culture/Architect Latest News Trending World NewsJennifer Lopez සහ Ben Affleck වෙන්වෙතිChannel News Lanka22/08/202422/08/2024 by Channel News Lanka22/08/202422/08/20240535 ප්‍රධාන පෙලේ හොලිවුඩ් තරු වන Jennifer Lopez සහ Ben Affleck විවාහයෙන් වසර දෙකකට පසු දික්කසාද වන බව ප්‍රකාශ කර තිබේ. ලෝපෙස් ලොස් ඇන්ජලීස් ප්‍රාන්තයේ අධිකරණයේදී...
Latest News Trendingවැට් ඉවත් කරනවා නම් රට දුවන්න සල්ලි හොයන්නේ කොහොමද?Channel News Lanka21/08/202422/08/2024 by Channel News Lanka21/08/202422/08/20240242 වැට් බදු ඉවත් කර රජයේ ආදායම් නැති කරගෙන ණය ගෙවන සැලසුම කුමක්දැයි සමගි ජන බලවේගයේ මැතිවරණ මෙහෙයුම් ප්‍රධානී හිටපු රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ, මාලිමාවේ ජනපති...
Latest News Political News Trendingතලතා මන්ත‍්‍රී ධුරයෙන් ඉල්ලා අස්වේChannel News Lanka21/08/202422/08/2024 by Channel News Lanka21/08/202422/08/20240149 සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනි තලතා අතුකෝරල මහත්මිය සිය ධුරයෙන් ඉවත්වීමට තීරණය කළ බව අද (21) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළාය. පාර්ලිමේන්තුවේ දී සංවේදී...
Latest News Trendingවඩිවෙල් සුරේෂ් ට සහ සාහීර් මව්ලානා ට අමාත්‍ය තනතුරුChannel News Lanka21/08/202422/08/2024 by Channel News Lanka21/08/202422/08/20240189 පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වඩිවෙල් සුරේෂ් මහතා ට සහ අලි සාහීර් මව්ලානා මහතාට අමාත්‍ය ධුර පිරිනමා තිබේ. එහිදී අලි සාහීර් මව්ලානා මහතා ට කැබිනට් නොවන සංවර්ධන...
Features Latest News Trendingබදියුදීන්ගේ ව්‍යාපෘති අත්හිටුවයිChannel News Lanka21/08/202422/08/2024 by Channel News Lanka21/08/202422/08/20240171 සමස්ත ලංකා මක්කල් කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්, දිස්ත්‍රික්ක 6 ක ආරම්භ කර ඇති රුපියල් මිලියන 200 කට වඩා වැඩි වටිනාකමකින් යුත් සංවර්ධන ව්‍යාපෘති...
Latest News Trendingරටවල් 35ක වැසියන්ට නොමිලේ වීසා යටතේ මෙරටට ඇතුළුවීමට අවස්ථාවChannel News Lanka21/08/202422/08/2024 by Channel News Lanka21/08/202422/08/20240211 නොමිලේ වීසා පහසුකම යටතේ රටවල් 35ක පුරවැසියන්ට මෙරටට ඇතුළුවීමට කැබිනට් අනුමැතිය ලබාදී තිබේ. එක්සත් රාජධානිය, අමෙරිකාව, කැනඩාව, ජර්මනිය, ඔස්ට්‍රේලියාව, සෞදි අරාබිය, චීනය, ඉන්දියාව, රුසියාව, දකුණු...
Latest News Trending World Newsමට කල හැකි හැමදේම ඇමරිකාව වෙනුවෙන් ඉටුකලාChannel News Lanka20/08/2024 by Channel News Lanka20/08/20240232 මගේ මුළු ජීවිතය පුරාම මම ඇමරිකා එක්සත් ජනපදයට සේවය කලා , හැකි සෑම දෙයක්ම ඒ වෙනුවෙන් කැප කළා …… යනුවෙන් ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් චිකාගෝ...
Latest News Trending World Newsඉම්රාන් ඛාන් බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් කුලපතිධුරයට ?Channel News Lanka20/08/202420/08/2024 by Channel News Lanka20/08/202420/08/20240197 පාකිස්තානයේ හිටපු අග්‍රමාත්‍ය සිරගතව සිටින ඉම්රාන් ඛාන් ලොව වඩාත් කීර්තිමත් විශ්වවිද්‍යාලයක් ලෙසින් සැලකෙන බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ මීළඟ කුලපතිවරයා වීම සඳහා අයදුම් කර ඇති බව විදෙස්...