Features Latest News Trendingඑක් ඡන්දහිමියෙකුට වැයකළ හැකි උපරිම මුදල රුපියල් 109ක්Channel News Lanka20/08/2024 by Channel News Lanka20/08/20240182 ජනාධිපති අපේක්ෂකයෙකුට මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා එක් ඡන්දහිමියෙකුට වැයකළ හැකි උපරිම මුදල රුපියල් 109ක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. 2023 අංක 3 දරණ මැතිවරණ වියදම්...
Business News Features Latest News Trendingඡන්ද පෝස්ටර්වලට යන වියදම මෙන්නChannel News Lanka20/08/202420/08/2024 by Channel News Lanka20/08/202420/08/20240200 ජනාධිපතිවරණය සඳහා 24X 36 ප්‍රමාණයේ සම්පුර්ණ වර්ණ පෝස්ටරයක් මුද්‍රණය සඳහා රුපියල් 24 ක්ද , පෝස්ටරයක් ඇලවීම සඳහා රුපියල් 12 ක්ද අයකරන බව පැවසේ. මේ අනුව...
Features Latest News Trending World Newsඉතාලි මුහුදේදී ශ්‍රීලාංකිකයෙකු ඇතුළු 22 ක් සමග සුඛෝපභෝගී යාත්‍රාවක් පෙරළෙයිChannel News Lanka20/08/202420/08/2024 by Channel News Lanka20/08/202420/08/20240193 ඉතාලියේ, සිසිලි දූපත් ආශ්‍රිත මුහුදේ සුඛෝපභෝගී යාත්‍රාවත් පෙරළීමෙන් පුද්ගලයෙකු මියගොස් තවත් 06 දෙනෙකු අතුරුදන්ව තිබේ. බ්‍රිතාන්‍ය ධජය යටතේ යාත්‍රා කළ මීටර් 56ක පමණ දිගින් යුතු...
Hard Talk Latest News Trendingපොහොට්ටුවෙන් ඉවත්වුණු මැතිඇමැතිවරුගෙන් නව බලවේගයක්Channel News Lanka19/08/202419/08/2024 by Channel News Lanka19/08/202419/08/20240174 එළැඹෙන ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබාදීමට ඉදිරිපත් වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු හා දේශපාලන පක්ෂ එක්ව ඉදිරියේදී නව දේශපාලන බලවේගයක් බිහි කිරීමට සාකච්ඡා...
Latest News Trendingගුවන්තොටේ සැප බස් සේවාව දින 4න් නවතීChannel News Lanka19/08/2024 by Channel News Lanka19/08/20240213 කටුනායක ගුවන්තොටුපොළේ සිට කොටුව දුම්රිය ස්ථානය සහ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය වෙත ආරම්භකළ සුඛෝපභෝගී බස් සේවාව අද (19) සිට ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවතා දමා...
Latest News Trendingගංවතුරෙන් පුද්ගලයන් රැසක් පීඩාවටChannel News Lanka19/08/2024 by Channel News Lanka19/08/20240156 අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් පීඩාවට පත්වූවන්ට සහන සැලසීම සඳහා ගංවතුර ආපදා සහන කණ්ඩායම් ස්ථාපිත කිරීමට අවධානය යොමුව ඇතිබව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි. කළුතර පරගොඩ...
Business News Features Hard Talk Latest News TrendingSRILANKAN-ෆිට්ස් එයාර් ලොක්කෝ දෙන්නා හොරෙන් හම්බෙන හැටි UNION වලට මාට්ටුChannel News Lanka19/08/202420/08/2024 by Channel News Lanka19/08/202420/08/20240340 ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී රිචඩ් නඩාල් සහ ෆිට්ස් එයාර් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී පීටර් හිල් පසුගිය දිනවල කොළඹ වෝටර්ස් එජ් හෝටලයේදී හමුවීම...
Latest News Trendingපාස්කු ප්‍රහාරයේ සත්‍ය හෙළිකරන බවට සජිත්ගෙන් පොරොන්දුවක්Channel News Lanka18/08/2024 by Channel News Lanka18/08/20240192 පාස්කු ප්‍රහාරය ගැන ජනතාව අපේක්ෂා කරන සත්‍ය අනාවරණය කිරීමට තමා ඇතුළු සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ සියලුදෙනා සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස...
Latest News Sportsශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට දෙවන තරගයේදීත් අනපේක්ෂිත පරාජයක්Channel News Lanka18/08/2024 by Channel News Lanka18/08/20240856 හර්ෂිතා සමරවික්‍රම ඉවසිලිවන්තව ගොඩනැගූ ශතකයේ වටිනාකම අපතේ යැවූ පසුපෙළ ක්‍රීඩිකාවන් ගේ දුර්වල ක්‍රීඩා විලාශය නිසා අයර්ලන්ත කාන්තා කණ්ඩායම හමුවේ දෙවැනි එක්දින තරගයෙන් ලකුණු 15ක පරාජයක්...
Hard Talk Latest News Trendingඅර්ජුන මහේන්ද්‍රන්ව ලංකාවට ගේනවා – අනුර කුමාරChannel News Lanka18/08/202418/08/2024 by Channel News Lanka18/08/202418/08/20240209 තමන් ජනපති වූ පසු මහ බැංකු වංචාවට අධිකරණයෙන් රතු වරේන්තු නිකුත් කර සිටින අර්ජුන මහේන්ද්‍රන්ව ලංකාවට රැගෙන එන බව ජාතික ජන බලවේගය ජනාධිපති අපේක්ෂක අනුර...