Features Hard Talk Latest News Trendingඅනතුරුදායක අභියෝග ජයගන්න සහාය දෙන්න – අගමැති රනිල් ජාතිය අමතයිChannel News Lanka16/05/2022 by Channel News Lanka16/05/202202084 අගමැති රනිල් වික්රමසිංහ මහතා විසින් ජාතිය අමතා කරනු ලබන විශේෂ ප‍්‍රකාශය. පසුගිය බ්‍රහස්පතින්දා මම අග්‍රාමාත්‍ය ධූරය භාරගත්තා. එම ධූරය මම ඉල්ලා සිටියේ නැහැ. රටේ ඇතිවී...
Latest News Trendingඉහළ උද්ධමනයක් සහිත රටවල් අතර ශ්‍රී ලංකාව 2Channel News Lanka15/05/202215/05/2022 by Channel News Lanka15/05/202215/05/202202019 ඉහළ උද්ධමනයක් සහිත රටවල් අතර දෙවැනි තැනට ශ්‍රී ලංකාව පත්ව තිබේ. අමෙරිකාවේ ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලය නිකුත් කළ නවතම වාර්තාවට අනුව මෙරට උද්ධමනය සියයට 132ක් දක්වා...
Latest News Trendingවිමල්, ගම්මන්පිල සහ වාසුගේ සහායත් අගමැතිටChannel News Lanka15/05/2022 by Channel News Lanka15/05/202202022 අග්‍රාමාත්‍යවරයා රටේ ආර්ථික සුබසිද්ධිය වෙනුවෙන් ගන්නා නිවැරදි ක්‍රියාමාර්ග සඳහා සහාය ලබාදීමට ආණ්ඩුවෙන් ස්වාධීන වූ පක්ෂ 10 තීරණය කර තිබේ. ආණ්ඩුවෙන් ස්වාධීන වූ පක්ෂ 10 සාමාජිකයින්...
Latest News Trendingආණ්ඩුව පිහිටුවීමට ශ‍්‍රීලනිප සහයChannel News Lanka15/05/202215/05/2022 by Channel News Lanka15/05/202215/05/202201997 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නව ආණ්ඩුවට සහාය දීමට තීරණය කර ඇති බව ආරංචිමාර්ග පවසයි. ඒ අනුව ඔවුන් ඒ බව අග්‍රාමාත්‍ය රනිල් වික්රමසිංහ මහතා වෙත ලිඛිතව...
Latest News Trending World Newsරුසියානු තර්ජන මැද පින්ලන්තය නේටෝ සාමාජිකත්වය ඉල්ලයිChannel News Lanka15/05/2022 by Channel News Lanka15/05/202202441 නේටෝ සංවිධානයේ සාමාජිකත්වය ලබා ගැනීමට පින්ලන්තය තීරණය කර තිබේ. රුසියාව සමග සැතපුම් 810 ක දේශ සීමාවක් ඇති පින්ලන්තය නේටෝ සාමාජිකත්වය ලබා ගැනීම සම්බන්ධයෙන් රුසියාව දැඩි...
Latest News Trendingමුදල් ඇමති රනිල් ?Channel News Lanka15/05/2022 by Channel News Lanka15/05/202202443 නව ආණ්ඩුවේ මුදල් අමාත්‍ය ධූරය අගමැති රනිල් වික්රමසිංහ මහතා යටතේම තබා ගැනීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි....
Latest News Trendingප්‍රචණ්ඩ ක්‍රියාවලට 230ක් සැකපිටChannel News Lanka15/05/2022 by Channel News Lanka15/05/202202079 අරලියගහ මන්දිරය, ගාලුමෝදර සහ දිවයින පුරා ඉකුත් 9 ප්‍රචණ්ඩ ක්‍රියාවන්වලට නිරතව සැකකරුවන් 230 මේ වන විට අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී...
Latest News Sports Trendingක්‍රිකට් ක්‍රීඩක ඇන්ඩෘ සයිමන්ස් රිය අනතුරකින් මරුටChannel News Lanka15/05/2022 by Channel News Lanka15/05/202202129 ඕස්ට්‍රෙිලියානු හිටපු තුන් ඉදිරියව් ක්‍රීඩක ඇන්ඩෘ සයිමන්ස් රිය අනතුරකින් මරණයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඕස්ට්‍රෙිලියානු ක්‍රිකට් කණ්ඩායමේ 2000 දශකයේ වඩාත් කැපී පෙනුණ...
Latest News Trendingඅගමැති හෙට ජාතිය අමතයිChannel News Lanka15/05/2022 by Channel News Lanka15/05/202201994 අග්‍රාමාත්‍ය රනිල් වික්රමසිංහ මහතා හෙට (16) ජාතිය ඇමතීමට නියමිතය. නිදහස් ශ්‍රී ලංකාවේ 26 වන අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව රනිල් වික්රමසිංහ මහතා ජාතිය අමතන ප්‍රථම...
Latest News Trendingකිරිපිටි මිල යළි ඉහළටChannel News Lanka15/05/2022 by Channel News Lanka15/05/202201976 ආනයනික කිරිපිටි සහ ළදරු කිරිපිටි මිල නැවත ඉහළ දැමීමට කිරිපිටි සමාගම් පියවර ගෙන තිබේ. කිරිපිටි කිලෝග්‍රෑමයක පැකට්ටුවක් මිල රුපියල් 2,545 ක් දක්වා ද, ග්‍රෑම් 400...