Latest News Trending‘ඛනිජ තෙල් සංස්ථාවේ ඩීසල් තොග නෑ‘Channel News Lanka15/05/2022 by Channel News Lanka15/05/202202020 ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතුව ඩීසල් තොග නොමැති බවත් ලබන අඟහරුවාදා වන විට ඩීසල් නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවත් ඛනිජ තෙල් සංස්ථාවේ උසස් නිලධාරියෙක් පැවසීය....
Latest News Trendingපොලිස්ථානවලට විශේෂ චක්‍රලේඛයක්Channel News Lanka15/05/2022 by Channel News Lanka15/05/202201950 දිවයින පුරා ක්‍රියාත්මක පවතින තත්ත්වය මත නිතිය හා සාමය තවදුරටත් ආරක්ෂා කර ගැනීම සඳහා සෑම පොලිස් බල ප්‍රදේශයකම අපරාධ වැළැක්වීමේ ජංගම සංචාර වැඩි වශයෙන් ක්‍රියාත්මක...
Latest News Trendingඋන්හිටි තැන් අහිමි මැතිඇමතිවරුන්ට තලවතුගොඩින් නිවාසChannel News Lanka14/05/2022 by Channel News Lanka14/05/202202009 ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් උන්හිටිතැන් අහිමිවු මැතිඇමතිවරුන්ට නාගරික සංවර්ධන අධිකාරියේ තලවතුගොඩ නිවාස සංකීර්ණයෙන් නිවාස තාවකාලිකව ලබා දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස්දී ඇත. මැති...
Latest News Trendingයල කන්නයට අවශ්‍ය යූරියා ඉන්දියාවෙන්Channel News Lanka14/05/2022 by Channel News Lanka14/05/202201995 ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 1 ක ණය පහසුකම යටතේ යල කන්නයට අවශ්‍ය යූරියා පොහොර මෙට්‍රික් ටොන් 65000 ක ප්‍රමාණයක් ලබා දීට ඉන්දීය රජය තීරණය...
Latest News Trendingඅඟහරුවාදා පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීම තුනක්Channel News Lanka14/05/2022 by Channel News Lanka14/05/202201986 පාර්ලිමේන්තුවේ දී ලබන 17 වැනිදා අඟහරුවාදා ඡන්ද විමසීම් තුනක් පැවැත්වෙනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග වලින් පැවසේ. නියෝජ්‍ය කතානායක තෝරා ගැනීම, ජනාධිපතිවරයාට අප්‍රසාදය පළ කෙරෙන යෝජනාව...
Latest News Trendingනව ආණ්ඩුවට පොදුජන පෙරමුණේ සහායChannel News Lanka14/05/2022 by Channel News Lanka14/05/202201943 අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යටතේ ක්‍රියාත්මක වන නව රජයට සහාය දිමට පොදුජන පෙරමුණු මන්ත්‍රී කණ්ඩායම අද තීරණය කළේය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙ ප්‍රධානත්වයෙන් පැවැති එම...
Latest News Trendingඇමැති හතරක් දිවුරයිChannel News Lanka14/05/2022 by Channel News Lanka14/05/202202009 නව කැබිනට් ඇමැතිවරු සිවු දෙදෙනෙක් ජනාධිපති ගෝඨාභය රාජපකෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ. ඒ අනුව ජී.එල්.පීරිස් මහතා විදේශ කටයුතු ඇමැති ලෙසත්, දිනේෂ් ගුණවර්ධන මහතා රාජ්‍ය පරිපාලන...
Hard Talk Latest News Trendingරනිල්ගෙන් සජිත්ට ඇරයුමක්Channel News Lanka14/05/2022 by Channel News Lanka14/05/202202042 ලංකාව ආර්ථික සමාජීය සහ දේශපාලන වශයෙන් ස්ථාවර කිරීම සඳහා දරන සාමූහික ප්‍රයත්නයට සහය වීම ජාතික වගකීමක් ලෙස සලකා පක්ෂ බේද නොසලකා දායකවන ලෙස සමගි ජන...
Latest News Trendingසාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින්ට දැනුම්දීමක්Channel News Lanka13/05/202214/05/2022 by Channel News Lanka13/05/202214/05/202201966 මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය මැයි මස 23 වන දින සිට ජුනි මස 01 වන දින දක්වා පැවැත්වීමට නියමිතය. ඒ අනුව මාර්ගගත...
Latest News Trendingපොහොට්ටුවෙන් රනිල් ට කොළ එළියක්Channel News Lanka13/05/202214/05/2022 by Channel News Lanka13/05/202214/05/202202024 රට තුළ පවතින ආර්ථික අර්බුදය විසඳීම සඳහා, පක්ෂයේ ස්වාධීනත්වය ආරක්ෂාකර ගනිමින් නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පත්වන නව රජයට සහාය ලබාදෙන බව ශ්‍රී ලංකා...