Latest News Trendingඅගමැති-ඉන්දීය මහ කොමසාරිස් අතර හමුවක්Channel News Lanka13/05/202214/05/2022 by Channel News Lanka13/05/202214/05/202201946 ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් භග්ලේ මහතා සහ නව අග්‍රාමාත්‍ය ධුරයෙන් පිදුම් ලැබූ රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් පැවැත්විණ.එහිදී මහ කොමසාරිස් ගෝපාල් භග්ලේ මහතා...
Business News Latest News Trendingකොටස් වෙළඳපොල දර්ශකත් ඉහළටChannel News Lanka13/05/2022 by Channel News Lanka13/05/202201956 කොළඹ කොටස් වෙළඳපොල දර්ශක අද (13) කැපී පෙනෙන ලෙස ඉහල ගියේය. සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 343.79 ලෙස සටහන් වූ අතර එය පෙර දිනට...
Latest News Trendingආණ්ඩුවේ ඇමතිධූර භාර නොගන්නා බව ශ්‍රී.ල.නි.පය කියයිChannel News Lanka13/05/2022 by Channel News Lanka13/05/202201991 රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා ලෙස කටයුතු කරන රජයේ කොටස්කරුවන් නොවීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය තීරණය කළ බවත්, ඒ අනුව එහි අමාත්‍යධූර හෝ වෙනත් තනතුරු භාර...
Latest News Trendingරන්ජන් නිදහස් කරගන්න ඉල්ලීමක් කරනවාChannel News Lanka13/05/2022 by Channel News Lanka13/05/202201986 රන්ජන් රාමනායක මහතා නිදහස් කර ගැනීම සඳහා සාකච්ඡා කරන බව එක්සත් ජාතික පක්ෂ උපනායක අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය. රන්ජන් රාමනායක මහතාට වඩා වැඩි වැරදි...
Latest News Trendingඅගමැති සඳුදා ජනතාවට ඇත්ත කියයිChannel News Lanka13/05/2022 by Channel News Lanka13/05/202201998 නිවාඩු දින ගැන නොසිතා අඛණ්ඩව වැඩ කිරීමට සූදානම් වන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩලයට අද(13) දැනුම් දී තිබේ. ඒ අනුව වෙසක් පෝය...
Latest News Trendingඅගමැති කඩිනම් සහන කමිටුවක් පත් කරයිChannel News Lanka13/05/202213/05/2022 by Channel News Lanka13/05/202213/05/202202019 අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා හිඟය කඩිනමින් නැතිකොට ජනතා සහන සැලසීම සඳහා යෝජනා ලබා ගැනීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ කමිටුවක් පත් කර තිබේ. අත්‍යවශ්‍ය ආහාර...
Latest News Trendingනව රජයේ කැබිනට් අමාත්‍ය ධුර සංඛ්‍යාව 18ක් හෝ 20 ක්Channel News Lanka13/05/202213/05/2022 by Channel News Lanka13/05/202213/05/202201835 නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ රජයේ කැබිනට් අමාත්‍ය ධුර සංඛ්‍යාව ජනපති සහ අගමැති සමඟ 20කට සීමා කෙරේ. ඊට අමතරව ආයතන වැඩි සංඛ්‍යාවක් ඇති විශාල අමාත්‍යාංශ...
Latest News Trendingරනිල් අගමැති ධුරයේ දිවුරුම් දෙයිChannel News Lanka12/05/202213/05/2022 by Channel News Lanka12/05/202213/05/202201991 එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දී තිබේ. කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ මෙම දිවුරුම් දීම සිදු...
Latest News Trendingනව අගමැතිට මල්වතු-අස්ගිරි නාහිමිවරුන්ගේ ආශිර්වාදයChannel News Lanka12/05/2022 by Channel News Lanka12/05/202202019 අභිනව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට මල්වතු-අස්ගිරි මහනාහිමිවරුන් දුරකතනයෙන් කතා කොට ආශිර්වාද පළ කොට තිබේ. තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නාහිමියන් සහ වරකාගොඩ ශ්‍රී ඥානරතන අස්ගිරි...
Latest News Trendingඅගමැති ලේකම් සමන් ඒකනායකChannel News Lanka12/05/2022 by Channel News Lanka12/05/202201950 ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ විශ්‍රාමික පරිපාලන නිලධාරියකු වන සමන් ඒකනායක ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නව අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස පත් කර තිබේ. 2015-2019 යහපාලන...