Latest News Trending19 බලාත්මක කර විධායක ජනාධිපතිකම අහෝසි කරනවාChannel News Lanka11/05/2022 by Channel News Lanka11/05/202202030 පාර්ලිමේන්තුවට වඩා බලතල ලැබෙන ආකාරයට 19 වන සංශෝධනයේ අන්තර්ගත දෑ නැවත බලාත්මක වන පරිදි ව්‍යවස්ථා සංශෝධනයක් කිරීමට ද මා කටයුතු කරනවා යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ...
Latest News Trendingගෝඨා – රනිල් හමුවක්Channel News Lanka11/05/202211/05/2022 by Channel News Lanka11/05/202211/05/202202629 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ හිටපු අග්‍රාමාත්‍ය එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ හමුවක් අද රාත්‍රියේ පැවැත්විණි. කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ දී...
Latest News Trendingකැබිනට් මණ්ඩලය වහාම ස්ථාපනය කරන්න – පක්ෂ නායකයෝ ඉල්ලතිChannel News Lanka11/05/202211/05/2022 by Channel News Lanka11/05/202211/05/202202058 අගමැතිවරයා පත්කර කැබිනට් මණ්ඩලය වහාම ස්ථාපනය කරන්නැයි ජනාධිපතිවරයාට දැනුම් දෙන ලෙස පක්ෂ නායකයෝ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී අද...
Features Hard Talk Latest News Trendingමැති ඇමතිවරු 53කගේ නිවාස ගිනිබත් වෙයිChannel News Lanka11/05/2022 by Channel News Lanka11/05/202202220 ගාලු මුවදොර පිටියේ පිහිටි ‘ගෝඨා ගෝ ගම’ හා අරලියගහ මන්දිරය ඉදිරිපිට පිහිටි ‘මයිනා ගෝ ගම’ සාමකාමී විරෝධතා භූමි වෙත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය දක්වන...
Features Latest News Trendingයෝෂිතගේ හෝටල් සංකීර්ණයකට ගිනි තබලාChannel News Lanka11/05/2022 by Channel News Lanka11/05/202202210 හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂට අයත් බව කියන කොලොන්නේ හෝටලයකට ඊයේ දින රාත්‍රි කිසියම් පිරිසක් ගිණි තබා ඇතැයි කොලොන්න පොලීසිය පවසයි. රත්නපුර...
Latest News Trendingජනතාවගේ ඉල්ලීම්වලට සවන් දෙන්න- ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේChannel News Lanka11/05/2022 by Channel News Lanka11/05/202202107 ජනතාවගේ ඉල්ලීම්වලට සවන් දෙන්නැයි ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ශ්‍රී ලංකාවේ දේශපාලන නායකයන්ගෙන් ඉල්ලීමක් කර කළහ. ශ්‍රී ලංකාවේ සමාජ හා ආර්ථික අභියෝග සහ ප්‍රශ්න හමුවේ මෑත...
Latest News Trending‘ශ‍්‍රී ලංකාවේ සංචාර අතහරින්න..’ ලොව පුරා රටවල් සිය පුරවැසියන්ට දන්වයිChannel News Lanka11/05/2022 by Channel News Lanka11/05/202202061 ශ‍්‍රී ලංකාවේ සංචාරය කරන්නේ නම් අත්‍යවශ්‍ය කරුණකට හැර සංචාරය කිරීමෙන් වළකින ලෙස රටවල් රැසක් තම පුරවැසියන් ගෙන් ඉල්ලා සිටියි. ශ්‍රී ලංකාව මේ වන විට දැඩි...
Latest News Trendingනව අගමැතිට සජබයෙන් කිසිඳු සහායක් නෑChannel News Lanka11/05/202213/05/2022 by Channel News Lanka11/05/202213/05/202201978 අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සමගි ජන බලවේගයේ කිසිදු සහයක් හිමි නොවන බව එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ප්‍රකාශ කළේය. සමගි ජන බලවේගය විපක්ෂ නායක සජිත්...
Latest News Trendingප‍්‍රචණ්ඩකාරීන්ට වෙඩි තබන්නැයි පොලිසියට බලය දෙයිChannel News Lanka11/05/202211/05/2022 by Channel News Lanka11/05/202211/05/202202001 අවශ්‍ය අවස්ථාවලදී වෙඩි තැබීමට බලය ලබා දෙමින් සියලුම පොලිස් ස්ථාන වෙත පොලිස් මූලස්ථානය විසින් නියෝගයක් නිකුත් කර ඇත. ප්‍රචණ්ඩකාරී පිරිස් විසින් ජීවිත හානි හෝ කොල්ලකෑම්...
Latest News Trendingජනපති අද රාත්‍රියේ ජාතිය අමතයි … !Channel News Lanka11/05/202211/05/2022 by Channel News Lanka11/05/202211/05/202201988 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (11) රාත්‍රියේ ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් නිකුත් කිරීමට නියමිතව තිබේ. ඒ අනුව අද රාත්‍රී 09.00 ට එම විශේෂ ප්‍රකාශය මාධ්‍ය...