Latest News Trendingඒකාබද්ධ වැඩ වර්ජනය අවසන්!Channel News Lanka11/05/2022 by Channel News Lanka11/05/202201988 ගාලුමුවදොර ගෝඨා ගෝ ගම ජන අරගල භූමියට ආණ්ඩු හිතවාදීන් විසින් එල්ල කළ ප්‍රහාරය හේතුවෙන් එයට විරෝධය පා වෘත්තීය සමිති ඒකාබද්ධව වැඩවර්ජනයක් ආරම්භ කළ අතර එය...
Business News Latest News Trendingධුරයෙන් ඉල්ලා අස්වන බව මහ බැංකු අධිපති කියයිChannel News Lanka11/05/2022 by Channel News Lanka11/05/202201966 ඉදිරි සතිය දෙක ඇතුළත දේශපාලන ස්ථාවරත්වයක් ඇති නොවූවහත් තමා ධුරයෙන් ඉවත් වන බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මීට ටික වේලාවකට පෙර පැවැසීය. ශ්‍රී ලංකා...
Latest News Trendingඇදිරි නීතිය තව දුරටත් දීර්ඝ කෙරේChannel News Lanka10/05/2022 by Channel News Lanka10/05/202201951 දැනට රට පුරා පනවා ඇති ඇඳිරිනීතිය 12 වැනි බ්‍රහස්පතින්දා උදෑසන 7 දක්වා දීර්ඝ කර තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය විසින් ඒ බව නිවේදනය කරයි....
Latest News TrendingIndia reiterates its commitment to the people of Sri LankaChannel News Lanka10/05/202210/05/2022 by Channel News Lanka10/05/202210/05/202202513 In response to media queries on developments in Sri Lanka, official Spokesperson of Ministry of External Affairs made the following remarks in New Delhi on...
Latest News Trendingසන්සුන් වන්නැයි ජනපති ඉල්ලයිChannel News Lanka10/05/202211/05/2022 by Channel News Lanka10/05/202211/05/202201941 දේශපාලන බැදීම් නොසලකා හරිමින් ප්‍රචණ්ඩත්වයට එරෙහිව සහ පලිගැනීමේ ක්‍රියා නවත්වා සන්සුන්ව සිටින්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ට්විටර් පණීවිඩයක් නිකුත් කරමින් ජනතාවගෙන් ඉල්ලික් කර ඇත. සම්මුතියක්...
Latest News Trendingම්ලේච්ඡ ක්‍රියාවලින් ඉවත් වන්නChannel News Lanka10/05/202211/05/2022 by Channel News Lanka10/05/202211/05/202201941 ගිනි බත් කිරීම් පහරදීම් ඇතුලූ ම්ලේච්ඡ ක්‍රියාවලින් ඉවත් වන්නැයි ඒ ක්‍රියාවල යෙදී සිටින ජනතාවගෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. ම්ලේච්ඡ ක්‍රියාවලින්...
Hard Talk Latest News Trendingඇති වූ නොසන්සුතාවයෙන් 8 ක් මිය ගිහින්Channel News Lanka10/05/2022 by Channel News Lanka10/05/202201969 දිවයින පුරා ඊයේ ඇති වු නොසන්සුන්තාව හේතුවෙන් වෙඩි වැදීමෙන් හා පහර දීම් වලින් පුද්ගලයන් 8 දෙනෙකු මියගොස් ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි. මියගිය අය...
Latest News Trendingවෙඩි තැබිමට සන්නද්ධ හමුදාවන්ට නියෝග නිකුත් කෙරේChannel News Lanka10/05/202210/05/2022 by Channel News Lanka10/05/202210/05/202202084 මහජන දේපල කොල්ලකන හෝ පුද්ගල හානි කරන පුද්ගලයන්ට වෙඩි තැබීමට ආරක්‍ෂක අමාත්‍යංශය විසින් ති‍්‍රවිධ හමුදාවට නියෝග ලබා දී තිබේ....
Latest News Trendingදේශබන්දු තෙන්නකෝන්ට පහර දීමක්Channel News Lanka10/05/202210/05/2022 by Channel News Lanka10/05/202210/05/202201949 කොළඹ දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට පහර දීහක් සිදුව ඇත. අද දහවල් මෙම පහර දීම සිදුව ඇත්තේ කොළඹ නවම් මාවත ප්‍රදේශයේදීය. තම...
Latest News Trendingමහින්ද අරලියගහ මන්දිරයෙන් පිටව යයිChannel News Lanka10/05/2022 by Channel News Lanka10/05/202201973 හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (10) අරලියගහ මන්දිරයෙන් පිටව ගොස් තිබේ. මේ අතර, මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට අදාළ ගැසට් නිවේදනය නිකුත්...