Business News Latest News Trendingකඩදාසි නැතිව ජල බිලත් දුරකතනයටChannel News Lanka02/05/202202/05/2022 by Channel News Lanka02/05/202202/05/202202040 කඩදාසි නිසා ජල බිල ඊ බිල් ක්‍රමය හෝ එස්එම්එස් ක්‍රමය ඔස්සේ ලබාදීමට කටයුතු කරගෙන යන බව ජල සම්පත් හා ජලාපවාහන මණ්ඩලය පවසයි. කඩදාසි හිඟය නිසා...
Hard Talk Latest News Trendingහය වැනි දා රටපුරා හර්තාල්Channel News Lanka02/05/2022 by Channel News Lanka02/05/202202038 ජනපීඩන ආණ්ඩුවට ගෙදර යන්නැයි බලකරමින් මේ මස 6 වැනි දින රටපුරා හර්තාලයක් පවත්වන බව වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය කියයි. රජ්‍ය,අර්ධ රාජ්‍ය, පුද්ගලික සහ වතු යන...
Hard Talk Latest News Trendingඅගමැති ධූරයට සුදුස්සා ඩලස් අලහප්පෙරුම බව ඩිලාන් කියයිChannel News Lanka02/05/202202/05/2022 by Channel News Lanka02/05/202202/05/202202036 පොහොට්ටුවේ අලුත් අගමැතිවරයකු යටතේ අන්තර්වාර පාලනයක් ඇති කිරීම රටේ ගැටළුවට කෙටිකාලීනව ලබාදිය හැකි ප්‍රායෝගිකම විසඳුම බවත් එම අගමැති ධූරය සඳහා තමාගේ මතය අනුව වඩාම සුදුස්සා...
Latest News Trendingපොහොට්ටුවට මැයි දින රැළියක්වත් තියාගන්න බැහැChannel News Lanka02/05/2022 by Channel News Lanka02/05/202202020 69 ලක්ෂයක ඡන්දයෙනේ බලයට පත්වූ ජනාධිපතිවරයා ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මැයි දින සැමරුමක් පැවැත්විමට නොහැකි තරමට අසරණ වී ඇතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී...
Features Latest News Trendingශ්‍රී ලංකාවට සහය දෙන්න තමිල්නාඩුවට අවසරChannel News Lanka02/05/2022 by Channel News Lanka02/05/202202034 ශ්‍රී ලංකාවට ඉන්දීය මධ්‍යම රජය ලබාදෙන සහයට අතිරේකව තමිල්නාඩු ප්‍රාන්ත රජයට ද සහාය ලබාදිය හැකි බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයිශංකර් පැවසීය. තමිල්නාඩු ප්‍රාන්ත...
Features Hard Talk Latest News Trendingදේශපාලකයන්ට මල්වතු විහාරය තහනම්Channel News Lanka02/05/2022 by Channel News Lanka02/05/202202087 මින් ඉදිරියට කිසිදු දේශපාලනාඥයකුට තමන් වහන්සේ බැහැදැකීම සඳහා අවසර ලබා නොදීමට තීරණය කළ බව තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු පාර්ශවයේ මහා නායක හිමියෝ පැවැසූහ. මෙරට...
Hard Talk Latest News Trendingරඹුක්කන පොලිස් නිලධාරීන්ගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයිChannel News Lanka02/05/2022 by Channel News Lanka02/05/202202056 රඹුක්කන සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් ලෙස නම්කළ පොලිස් නිලධාරීන්ට ඇප ලබාදෙන ලෙස කළ ඉල්ලීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය. මෙම නියෝගය ලබා දී ඇත්තේ අදාළ ඇප...
Latest News Trending2020 දී රජයට ලැබුණු ජන වරම දැන් අහෝසියි – රනිල්Channel News Lanka01/05/202203/05/2022 by Channel News Lanka01/05/202203/05/202202036 ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් හරි තීරණ ගත්තොත් 2023 වසර අවසන් වීමට පෙර ලංකා ආර්ථිකය ස්ථාවර කරන්නට හැකි බව හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක...
Latest News Trendingකෙහෙළියගේ ගැසට්ටුව චන්න රිවස් කරයිChannel News Lanka01/05/202202/05/2022 by Channel News Lanka01/05/202202/05/202202022 කොවිඩ් පූර්ණ එන්නත්කරනයට ලක්නොවූ පුද්ගලයන්ට පසුගිය අප්‍රේල් මස 30 වැනිදායින් පසුව ප්‍රසිද්ධ ස්ථානවලට පැමිණීම තහනම් කරමින් හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා නිකුත් කළ ගැසට් නිවේදනය බලරහිත කරමින්...
Latest News Trendingවිශ්වාසභංගය ලබන සතියේChannel News Lanka01/05/202203/05/2022 by Channel News Lanka01/05/202203/05/202202070 ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාව කතානායකවරයාට ලබන සතියේ බාරදෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. කකුල් දෙක දෙපැත්තේ තියාගෙන ඉන්න අයගේ නිරුවත එහිදී හෙළි වනු...