Latest News Trendingමැතිසබයේ දුරකතනයටත් වැටChannel News Lanka01/05/202203/05/2022 by Channel News Lanka01/05/202203/05/202201990 පාර්ලිමේන්තුවේ දුරකථන පාවිච්චියද රටේ ආර්ථික තත්වය සැලකිල්ලට ගෙන හැකිතාක් සීමා කරන ලෙස පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා එහි සියලු අංශ ප්‍රධානීන්ට චක්‍රලේඛයක් යවමින් පසුගිය සතියේදී...
Latest News Trendingහිටපු ඇමැතිවරුන්ට ආරක්ෂාව දිගටමChannel News Lanka01/05/202203/05/2022 by Channel News Lanka01/05/202203/05/202202007 හිටපු ඇමතිවරුන්ට ඇමැති ආරක්ෂාව දිගටම ලබාදීමට රජය පියවර ගෙන ඇත. යම් යම් අවස්ථාවලදී විවිධ විරෝධතාකරුවන්ගෙන් තර්ජන ගර්ජන එල්ලවීම නිසා එම හිටපු ඇමතිවරුන් ගේ ආරක්ෂාව සැලකිල්ලට...
Features Latest News Trendingඇමති මොහොමඩ් අලි සබ්‍රි යටතට ආයතන 83ක් !Channel News Lanka01/05/202202/05/2022 by Channel News Lanka01/05/202202/05/202202042 මුදල් හා අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රි මහතා යටතට දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන හා රාජ්‍ය සංස්ථා 83ක් ගැසට් කර තිබේ. ජනාධිපතිවරයා විසින් අමාත්‍යාංශ විෂය පථ හා...
Business News Features Hard Talk Latest News Trending Uncategorizedඉන්ධන,ගෑස්,ඖෂධ ගන්න ඩොලර් නැති රටේ ගුවන් යානා මිලදී ගන්න හදිස්සියක්Channel News Lanka30/04/202230/04/2022 by Channel News Lanka30/04/202230/04/202202575 රට ආර්ථික වශයෙන් බරපතල අගාධයකට වැටී තිබියදී ශ්‍රීලන්කන් ගුවන් සේවයට ගුවන් යානා මිලදී ගැනීමට එහි පාලනාධිකාරය හා ඇතැම් සේවක පිරිස් ගන්නා උත්සාහය බොහෝ දෙනාගේ අවධානයට...
Latest News Trendingඉන්ධන ප්‍රවාහන ටැංකි රථ හිමියන් අද මැදියම් රැයේ සිට වර්ජනයකChannel News Lanka30/04/202201/05/2022 by Channel News Lanka30/04/202201/05/202202024 ඉන්ධන ප්‍රවාහන කටයුතු වල නිරත ටැංකි රථ හිමියන් අද (30) රාත්‍රියේ සිට වර්ජනයක නිරත වන බව එම සංගමය පවසයි පෞද්ගලික ඉන්ධන ටැංකි රථ හිමියන් ඉල්ලා...
Latest News Trendingවැට් බද්ද සියයට 8 ක් දක්වා අඩු කිරීමට වත්මන් රජය ගත් තීරණය වැරදියිChannel News Lanka30/04/202201/05/2022 by Channel News Lanka30/04/202201/05/202201999 එකතු කළ අගය මත බද්ද වැඩි කිරීම හැර වෙනත් විකල්පයක් ශ්‍රී ලංකාවට නොමැති බව බී.බී.සී පුවත් සේවය සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී මුදල් අමාත්‍ය අලි සබ්රි...
Hard Talk Latest News Trending‘මැතිසබේ දින 8ට කෝටි 7ක් වැය කරලා’Channel News Lanka30/04/202201/05/2022 by Channel News Lanka30/04/202201/05/202202232 රටේ අර්බුදය නිර්මාණයවීමෙන් පසු පාලිමේන්තුව අවස්ථා අටක් මේ දක්වා රැස්වී( රැස්වීම් ) ඇති අතර මේ රැස්වීම් සඳහා වැය කර ඇති මුදල රුපියල් හත් කෝටි තිස්...
Business News Latest News Trendingඩොලර් හුවමාරු පාලනයට මහ බැංකු අධිපතිගෙන් තීරණ රැසක්Channel News Lanka30/04/202201/05/2022 by Channel News Lanka30/04/202201/05/202202007 බැංකු පද්ධතියට පිටතින් සිදුවන විදෙස් මුදල් හුවමාරු පාලනය සඳහා ඉදිරියේදී පියවර ගන්නා බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. දේශීය විදේශ...
Features Latest News TrendingMedical supplies from IndiaChannel News Lanka30/04/2022 by Channel News Lanka30/04/202202361 High Commissioner Gopal Baglay handed over a large consignment of drugs and other medical supplies to Hon’ble Channa Jayasumana, Minister of Health in Colombo on...
Latest News Trendingආනයනවලට ගෙවීම් බලයලත් බැංකු හරහා පමණයිChannel News Lanka29/04/202201/05/2022 by Channel News Lanka29/04/202201/05/202201936 ශ්‍රී ලංකාවට කරන ආනයනයන්හිදී සියලුම ගෙවීම් බලයලත් බැංකු පද්ධතියක් හරහා කිරීම අනිවාර්ය කරමින් ආනයන අපනයන පාලකවරයා ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට නියමිත බව ශ්‍රී ලංකා මහ...