Hard Talk Latest News Trendingජනපතිට එරෙහිව ගොවියකුගෙන්-නිතිඥවරු දෙදෙනකුගෙන් පෙත්සමක්Channel News Lanka29/04/202201/05/2022 by Channel News Lanka29/04/202201/05/202201997 රසායනික පොහොර සම්පූර්ණයෙන් තහනම් කර අත්තනෝමතික ලෙස කාබනික පොහොර භාවිතයට නියම කිරීම තුළින් ගොවි ජනතාව ඇතුළු ජන ජීවිතය අඩාල කිරීම හේතුවෙන් ජනාධිපති ගෝඨාභය රජපක්ෂ මහතා...
Latest News Trendingඅන්තර් පාලනය විහිළුවක්Channel News Lanka29/04/202201/05/2022 by Channel News Lanka29/04/202201/05/202202004 අන්තර් කාලීන හෝ කුමන හෝ ආණ්ඩුවක් ගැන සිතීමට පළමු කොන්දේසිය වර්තමාන ජනාධිපතිවරයා සහ ආණ්ඩුව ඉවත්වීම බවත් ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ ඇමති මණ්ඩලය තබාගෙන හදන අන්තර් කාලීන...
Business News Latest News Trendingබැඳුම්කර නඩුව කල් යයිChannel News Lanka29/04/202201/05/2022 by Channel News Lanka29/04/202201/05/202201997 ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී රජයට රුපියල් කෝටි 68 කට අධික පාඩුවක් සිදුවන අන්දමින් මහා පරීමාණ වංචාවක් සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා...
Latest News Trendingලිට්‍රෝ ලොක්කෙක්ට මිලියන තුනක වැටුපක් ?Channel News Lanka29/04/202201/05/2022 by Channel News Lanka29/04/202201/05/202202000 ගෑස් මිල ඉහළ යෑමේ පීඩනය ජනතාව දරාගන්නේ නම් රාජ්‍ය ආයතනයක් වන ලිට්‍රෝ සමාගමේ උසස් නිල දරමින් සුපිරි වැටුප් ලබන නිලධාරීන් ද කැපකිරීමක් කළ යුතු බවත්...
Latest News Trending‘අන්තර්කාලීන ආණ්ඩුවකට ජනපති එකඟ වුණා‘Channel News Lanka29/04/202230/04/2022 by Channel News Lanka29/04/202230/04/202201995 නව අග්‍රාමාත්‍යවරයකු සහ අමාත්‍ය මණ්ඩලයක් යටතේ අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා එකඟ වූ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන...
Latest News Trendingජනාධිපති-අගමැති-පොහොට්ටු හමුවේ ගැටුම් – ඩලස්ටත් චෝදනාChannel News Lanka28/04/202229/04/2022 by Channel News Lanka28/04/202229/04/202202077 ජනාධිපතිවරයා සමග ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් අතර අද පැවති හමුව ඉතා උණුසුම් ස්වරූපයක් ගෙන තිබේ. එම කණ්ඩායම් රැස්වීම අවසන් වී ඇත්තේ උණුසුම් වාද විවාද මැද මහා...
Hard Talk Latest News Trendingවැඩවර්ජන – විරෝධතාවලට දහස් ගණන් සෙනගChannel News Lanka28/04/202229/04/2022 by Channel News Lanka28/04/202229/04/202202067 රටපුරා අද පැවති වැඩ වර්ජන හා විරෝධතා හේතුවෙන් එදිනෙදා කටයුතු බොහෝදුරට අඩපන විය. ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට වහාම ඉවත්වන ලෙස බලකරමින් සමස්ත ශ්‍රී ලංකාව ආවරණ පරිදි...
Hard Talk Latest News Trendingරඹුක්කන විරෝධයට වෙඩි තැබුවාට එස්.එස්.පී ඇතුළු සිවු දෙනෙකු අත්අඩංගුවටChannel News Lanka28/04/202229/04/2022 by Channel News Lanka28/04/202229/04/202201970 රඹුක්කනදී විරෝධතාවක් අතරතුරදී පුද්ගලයෙක් වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල කොට්ඨාස භාර හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ. බී. කීර්තිරත්න මහතා සහ පොලිස් කොස්තාපල්වරුන් තිදෙනෙක් අද...
Latest News Trending World Newsතෙවන ලෝක යුද්ධය අතළඟ-යුක්රේනයට ජර්මානු යුධ ආධාර-පුටීන් ලොවටම අනතුරු හඟවයිChannel News Lanka28/04/202228/04/2022 by Channel News Lanka28/04/202228/04/202202054 යුක්රේනයට යුධමය ආධාර ලබා දෙන සියලු රටවලට එරෙහිව ක්ෂණිකව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවට රුසියානු ජනාධිපති පුටීන් අනතුරු හඟවා තිබේ. ඒ සඳහා රුසියාවට ශක්තිය ඇතැයිද එම...
Latest News Trending World Newsරුසියාව සම්පුර්ණයෙන්ම යුක්රේනයෙන් ඉවත්ව යා යුතුයි – බ්‍රිතාන්‍ය විදේශ ලේකම්Channel News Lanka28/04/2022 by Channel News Lanka28/04/202202012 රුසියාව සම්පුර්ණයෙන්ම යුක්රේනයෙන් ඉවත්ව යා යුතු බවට බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ලිස් ට්‍රොස් ප්‍රකාශ කළාය. බ්‍රිතාන්‍ය රජය මෙවැනි පැහැදිලි ප්‍රකාශයක් කල ප්‍රථම වතාව මෙයයි. ඒ අනුව...