Business News Latest News Trendingඅයුතු ලාභ වලක්වන්න භාණ්ඩ සහ නිෂ්පාදන ගැන අලුත් තීරණයක්Channel News Lanka28/04/202228/04/2022 by Channel News Lanka28/04/202228/04/202202071 වහාම ක්‍රියාත්මක වන පරිදි සියලුම භාණ්ඩ නිෂ්පාදකයින්, ගබඩා හිමිකරුවන් සහ ව්‍යාපාරිකයන් තමන් සතුව ඇති භාණ්ඩවල තොරතුරු පැහැදිලිව ළඟ තබාගත යුතු බව පාරිභෝගික කටයුතු අධිකාරිය දැනුම්දී...
Hard Talk Latest News Trendingආණ්ඩු විරෝධී වර්ජනයට වෘත්තීය සමිති 1000ක්Channel News Lanka27/04/202228/04/2022 by Channel News Lanka27/04/202228/04/202202009 ආණ්ඩුවට විරෝධය පා රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයන් හෙට (28) දිනයේදී දැවැන්ත සංකේත වැඩවර්ජනයක නිරත වන බව ඒකාබද්ධ වෘත්තීය සමිති හා බහුජන සංවිධාන...
Latest News Trendingරුධිරය එකතු කරන ‘බෑග්’වල හිගයක්Channel News Lanka27/04/2022 by Channel News Lanka27/04/202202046 ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය රුධිරය එකතු කරන ‘බෑග්’වල හිගයකට මුහණ දී සිටින බවත් එසේ වුවද හදිසි ශල්‍යකර්ම සහ ප්‍රතිකාර සඳහා රුධිර සංචිත පවතින බවත් ජාතික...
Latest News Trendingකතානායකට විශ්වාස භංගයක්.. ඔහු ඉවත් කර අලුත් කතානායකයෙක්Channel News Lanka27/04/202227/04/2022 by Channel News Lanka27/04/202227/04/202202011 මැයි මස තුන්වෙනි දා වන විට පාර්ලිමේන්තුවේ කතානායක වරයා ඉවත් කිරීම සඳහා විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කරන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා...
Latest News Trendingවරායට ගෙවීම් ඩොලර්වලින් පමණයිChannel News Lanka27/04/2022 by Channel News Lanka27/04/202202094 වරායට ගෙවන සියලු ගෙවීම් ලබන ජූනි මස 1 වැනිදා සිට ඩොලර්වලින් ලබාගත යුතු යැයි වරාය හා නාවික අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා වරාය අධිකාරියට දැනුම්දී...
Latest News Trendingරසායන පොහොර,කෘමිනාශක ගෙන්වීම කඩිනම් කරයිChannel News Lanka27/04/202227/04/2022 by Channel News Lanka27/04/202227/04/202202022 රසායන පොහොර සහ කෘමිනාශක ගෙන්වීමට රජය ඊයේ(26) තීරණයක් ගත් බව කෘෂිකර්ම හා වාරිමාර්ග අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසීය. මේ ද්‍රව්‍ය ගොවීන්ට කඩිනමින් ලබා දීමට වැඩපිළිවෙළක්...
Latest News Trendingවිශේෂ පක්ෂ නායක රැස්වීමක් හෙට පාර්ලිමේන්තුවේදීChannel News Lanka27/04/2022 by Channel News Lanka27/04/202201992 පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් ( පක්ෂ නායක ) කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී හෙට (28) පස්වරු 2.00ට පැවැත්වීමට නියමිතය....
Latest News Trendingජනපතිගෙන් සර්ව පාක්ෂික ආණ්ඩුවකට ඇරයුම්Channel News Lanka27/04/2022 by Channel News Lanka27/04/202203000 සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා එකතුවන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂවලට ආරාධනා කර ඇත. ජනාධිපතිවරයා එම ඉල්ලීම කරමින් පක්ෂ නායකයන් වෙත...
Latest News Trendingමහනුවර ධර්මරාජ විද්‍යාලයේ බලධාරීන්ගේ අමන තීරණයක්Channel News Lanka27/04/202227/04/2022 by Channel News Lanka27/04/202227/04/202202456 මහනුවර ධර්මරාජ විද්‍යාලයේ වාර්ෂික ක්‍රීඩා උළෙල සඳහා සති කීපයක් තිස්සේ සිසුන් සුදානම් කරවීම නිසා සිසු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට බාධා පැමිණීම සම්බන්ධයෙන් එම විදුහලේ දෙමපියයෝ...
Business News Latest News Trendingසිමෙන්ති මිල මාෆියාවක්-ඉදිකිරීම් සංගමයChannel News Lanka27/04/2022 by Channel News Lanka27/04/202202019 පවතින මෙම වාතාවරණය යටතේ ඉදිරි මාස තුනක කාලයක් සඳහා සියලු ඉදිකිරීම් කටයුතු නවතා දමන්නැයි ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපතිවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. ශ්‍රී ලංකා...